෴ ෴||පින්තූරද? සිතුවම්ද?|| ෴ ෴

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ෴ ෴||පින්තූරද? සිතුවම්ද?|| ෴ ෴

    පින්තූරද? සිතුවම්ද?​

    obama3-437x600.jpg


    පින්තූරද? සිතුවම්ද?

    අති තාත්වික චිත‍්‍ර කලාව 21 වැනි සියවසේ දී නව ප‍්‍රවණතා ඇතිකරමින් ලොව ජනපි‍්‍රය චිත‍්‍ර කලාවක් බවට පත්ව තිබේ. 1973 දී බෙල්ජියමේ බ‍්‍රසල්ස් නගරයේදී ඇමරිකන් ජාතික රැුල්ෆ් ගොයිග්ස්, චුක් ක්ලෝසේ, දොන් එඞී, රොබට් බෙච්ලේ සහ රිචර්ඞ් මැක්ලන් ප‍්‍රදර්ශනයක් පවත්වමින් මේ කලාව ලෝකයට හඳුන්වා දුන්හ.
    විශාල ප‍්‍රමාණයේ ඡායාරූපයක් ගුරු කොට ගනිමින් ස්වභාවිකත්වයට බොහෝ සෙයින් සමාන වන මෙම චිත‍්‍ර කලාවේ නියැලෙන චිත‍්‍ර ශිල්පීහු 44 දෙනෙක් ලොව පුරා සිටිති. වන පාරිසරික වැදගත් ස්ථාන, වීදි දර්ශන, පුද්ගල චරිත, මිනිස් හා සත්ත්ව චර්යා මෙන්ම දේශපාලනසිදුවීම් ද පදනම් කරගෙන නිර්මාණය කැරෙන මේ චිත‍්‍ර අධික මිලකට අලෙවි වෙයි.

    hyper-realistic-paintings-18.jpg


    hyper-realistic-paintings-13.jpg


    hyper-realistic-paintings-6.jpg


    hyper-realistic-paintings-4.jpg

    hyper_realistic_paintings_13.jpg


    alexameade2.jpg


    204-439x600.jpg


    098.jpg


    0611.jpg


    53.jpg


    0117.jpg




     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    Patta ne.......... TFS

    ado patta

    kalekata passe onna ubata rep denna puluwan +5

    නියමයි මචන් +7 added

    patta

    You must spread some Reputation around before giving it to hacker T again.


    TFS :) :) niyamai.. :D

    හැමෝටම ගොඩක් ස්තුතියි :):):):)
    රේප් බැක් කරන්න පුළුවන් උන අයට බැක් කලා :dull::dull::dull: