෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අදවත් මහේල උඩින් එවන්නො . පලවෙනි ඔවර්10දී ලකුනු 40ක් ගහලා අපි330ක් පන්නන්නෙ කොහොමද?
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    ඇයි බන් ස්පිනර්ස්ල දැම්මේ නැත්තේ සුත්ත?ඇන්ඩර්සන් ගැහුවත් ස්පිනර්ස්ලට ඔච්චර ගහන්නේ නෑනේ ෆක.:angry::angry::angry:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ඇයි බන් ස්පිනර්ස්ල දැම්මේ නැත්තේ සුත්ත?ඇන්ඩර්සන් ගැහුවත් ස්පිනර්ස්ලට ඔච්චර ගහන්නේ නෑනේ ෆක.:angry::angry::angry:


    ane manda kauru dammath Jeewan wag eun fild karana kana hari yanen na
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    කුලය හරියන්නේ නෑ.උගේ ස්පීඩ් මදි.ටයිම් කරල ගහනව උන්.:angry:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මැතිව්ස්ගෙ කෙප්ටන්සි මට එපාම උනා අද නොදකින්

    අන්තිම ඔවර් වල නෙලනවා කියල හොදටම දැනගනත් කුලෙව දානවා ඔය ටික මැතුව්ස්ටම දාන්න තිබ්බනෙ
    ජිවන් මෙන්ඩිස් ලකුනු පහට විකට දෙකක් අරගනත් උ ආයෙ දැම්මෙම නැ උව අයින් කලා විකට් ගයි කියලා වෙන්න ඇති
    ෆයින් ලෙග් වල බල්ලෙක්වත් නැ අන්තිම ඔවර් වල අනිවා බොලෙ යන තැනක් කියලා ඔනම මී හරකෙක් දන්නවා
    කිසිම ප්ලැන් එකක් නැ ඔෆ් එකෙ ෆිල්ඩෙර්ස්ලා දාලා ලෙග් එකෙන් බොල් කරවනවා

    චන්දිමාල්ගෙ කැට්ච් එකත් හොදට ගන්න තිබ්බ එකක්
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උනම් හිටියත් නෑ වගේ
    හිටියනම් ඕවර් 10ත අද 100කට එහා දෙනවා :angry:

    එහෙනම් දිමුතුයි.ජීවනුයි 330 ගහයිනෙ
    පොරගෙ බෝලින්ග් නෙවෙයි බැටිනුයි වැදගත් වෙන්නෙ
     

    dishandesilva

    Junior member
  • Dec 5, 2009
    178
    10
    18
    ANJI ge captiancy eka gana sathutu naha ban. Mendis ta dunne overs 2. uta thawa overs denna thibuna. u turn kara, ane manda kule anthima overs walata hari yanne naha,:confused::confused::confused:
     
    Status
    Not open for further replies.