෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Prabhash Miri: "Scores of Sri Lanka in last 8 matches in NZ soil were 218, 252,276,252,195,287,279 and 273. They could only win 2 matches from 8. They have never crossed 300 margin. SL need really a special effort in this game."

    Miracle of Asia thamai :P :rolleyes:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    205641.3.jpg
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මෙතන ඉන්න cricket fanslaට කියන්නෙ දැන්වත් ලංකාවේ cricket බේර ගන්න ඕන නම් නිශාන්ත රණතුංග පරයා එළවපන් :angry::angry::angry:

    අර්ජුණ කාරයට උගේ අයියගේ වැරදි පෙන්නේ නැහැ..හැමදාම senior අය අයින් වෙලා තැන දෙන්න නම් කියනවා..උන් ටිකත් ගිය දවසට ලංකාවට කෙල වෙන බව ඒ ගොයියා දන්නේ නැහැ :baffled:


    තව හසාන් එලොපන්..උට තේරෙන්නේ නැහැ ඒ කාලේ ODI ගහපු විදියට දැන් ගහලා දිනන්න බැහැ කියලා..


    දැන් තියෙන තත්වේ අනුව ඔය දෙන්නවම එල වන්න බැහැ..(යහපාලනේ ආවම හිතුනා හොර නිශාන්ත පන්නාවි කියලා.එකත් දැන් හීනයක් වෙලා :sorry:)

    අලියාගෙන් චන්දේ ඉල්ලුව හසාන් නම් අයින් කරන්න අමාරු වේවි..

    බැරිද එළකිරි කොල්ලොන්ට මුන් දෙන්නව එලවන්න දෙයක් කරන්න :D පුළුවන් විදියට අපිත් උදව් කරන්නම් ;)
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මොනවාවුනත් බලපන් NZ ගහන කොට හැනම කලබල නොසන්සුන් ගතියක් තිබ්බේ.දැන් බලන්න දැන් තියෙන සන්සුන්කම නිසලතාවය .මේකට තමයි කියන්නේ නීවීම කියලා
     
    මොනවාවුනත් බලපන් NZ ගහන කොට හැනම කලබල නොසන්සුන් ගතියක් තිබ්බේ.දැන් බලන්න දැන් තියෙන සන්සුන්කම නිසලතාවය .මේකට තමයි කියන්නේ නීවීම කියලා

    :P:P:P
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    End of over 3 (maiden) Sri Lanka 13/0
    End of over 4 (2 runs) Sri Lanka 15/0
    End of over 5 (2 runs) Sri Lanka 17/0

    11.gif
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ow anthima over tika spinners la dammath arun meeta aduwata shape karaganna thibba :angry::angry:

    fielding awula thamai lokuwata thibune malinga fit nathi eka anith eka anthimata spinners la damma nam 350 gahanawa gemak nathuwa :D:D:D
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Jacques: "Angelo Mathews owes his team after his blunders in the bowling rotation. I predict he is due 60-70 runs, that is how many extra runs NZ have on the board b/c of him."

    :confused::angry::angry:

    itin ban oka aththane, Angie poddak oluwa use kara nam bowling changes and filed setting walata ada mechchara gahanne na NZ :rolleyes:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Jacques: "Angelo Mathews owes his team after his blunders in the bowling rotation. I predict he is due 60-70 runs, that is how many extra runs NZ have on the board b/c of him."

    :confused::angry::angry:

    spinners lata nz gahanawa anthima tike pacyla nisa thamai ohoma hari goda giye fielding nam anthimai sanga williamson zero walata gaththa nam matach eka wenas wenawa
     
    Status
    Not open for further replies.