මෙතන ඉන්න cricket fanslaට කියන්නෙ දැන්වත් ලංකාවේ cricket බේර ගන්න ඕන නම් නිශාන්ත රණතුංග පරයා එළවපන්


අර්ජුණ කාරයට උගේ අයියගේ වැරදි පෙන්නේ නැහැ..හැමදාම senior අය අයින් වෙලා තැන දෙන්න නම් කියනවා..උන් ටිකත් ගිය දවසට ලංකාවට කෙල වෙන බව ඒ ගොයියා දන්නේ නැහැ
තව හසාන් එලොපන්..උට තේරෙන්නේ නැහැ ඒ කාලේ ODI ගහපු විදියට දැන් ගහලා දිනන්න බැහැ කියලා..
දැන් තියෙන තත්වේ අනුව ඔය දෙන්නවම එල වන්න බැහැ..(යහපාලනේ ආවම හිතුනා හොර නිශාන්ත පන්නාවි කියලා.එකත් දැන් හීනයක් වෙලා

)
අලියාගෙන් චන්දේ ඉල්ලුව හසාන් නම් අයින් කරන්න අමාරු වේවි..
බැරිද එළකිරි කොල්ලොන්ට මුන් දෙන්නව එලවන්න දෙයක් කරන්න

පුළුවන් විදියට අපිත් උදව් කරන්නම්
