උපුලට ඇපත් නෑ![]()
අව්ලක් නෑ බැංකුවේ ඉදලා හරි අපේ උපුලා අයියා ආතල් එකක් අරන් එයි නේ

උපුලට ඇපත් නෑ![]()

kulewa ain karaa chameerawa daida danne naehebei batting nuth kulegene hoda
![]()

Kulayata wadi eth danna ekek nae ne ithin
chameerath awulak nae neda demmoth
hebei un denna beluwoth kule hodai thamai
![]()
අපි QF එකෙදි ආරම්භක පිතිකරුවන් වෙනස් කරලා අත්හදා බැලිම් කරන්න යයි කියලා මම හිතන්නේ නෑ. ඇත්තෙන්ම ඒක මෝඩකමක් තිරිමාන්නගේ ප්රශ්ණයක් තියෙනවා. ඒ වුනාට මේ වේලාවේ එහෙම අත්හදා බැලිම් කරන්න යන එක ලොකු අවදානමක්, තරංග - කුසල් ඕපන් එවලා සාර්ථක වෙයිද කියන එක ප්රශ්ණයක් නිසා කරන්න තියෙන හොඳම දේ තමයි දැනට කණ්ඩායමේ ඉන්න පිතිකරුවන්ගෙන් උපරිම සේවය ගන්න පුලූවන් විදියට පිතිකරු අනුපිලිවෙල සකස්කරන එක තිරිමාන්න වාසනාව මත හෝ ආරම්භක පිතිකරුවා හැටියට සාර්ථක වුනා මේ තරඟාවලියේදි, කුසල් මැදින් ඇවිත් සෙල්ලම් කලා හොඳ විශ්වාසයකින් අනිවා කුසල් QF මැද සෙල්ලම් කරලා හොඳ සේවයක් කරයි කියලා මට හිතෙනවා.
චමීර හොඳට හදලා ගන්න පුලූවන් අපිට, අත්දැකිම් මදි වුනත් හොඳින් බෝල් කලා. ඒ වුනාට QF සෙල්ලම් කරන්න දාන එකක් නෑ. අනිවා ලක්මාල්ව ගෙන්න ඕනෑ. සිඞ්නි විකට් එක ස්පින්ලට වාසි කියලා දඟ පන්දු යවන්නන් 2 දැම්මොත් මම හිතන්නේ නෑ ඒක හොඳ දෙයක් කියලා. සික්කු - සචිත්ර හොඳින් සෙල්ලම් කලේ නෑ. ඒ වෙනුවට වේග පන්දු යවන්නෙක් දාන එක වටිනවා. හේරත් සෙල්ලම් කරයි ගොඩක් වේලාවට ඒක නිසා අවුලක් නෑ. ස්පිනස්ලට වාසි නම් හේරත් - ඩිල්ෂාන් ඕවර 20 දාන්න තියෙනේනේ, එතකොට මාලිංග ඕවර 10 වැටෙනවා. එහෙම වුනාම අනෙක් පන්දු යවන්නන් අතරේ ඕවර 20 බෙදිලා යන්නේ, එහෙම වුනාම පන්දු යවන්නන් හොඳින් මාරු කරන්න පුලූවන් වෙයි. කණ්ඩායම 7 - 4 සංයුතිය තියෙන්න ඕනෑ. මේ කණ්ඩායම ගැහුවොත් හොඳයි කියලා මට හිතෙන්නේ
- තිරිමාන්න
- ඩිල්ෂාන්
- සංගා
- මහේල
- මැතිව්ස්
- කුසල්
- තිසර
- කුලසේකර
- ලක්මාල්
- හේරත්
- මාලිංග

මේක ගොඩක් පිඩනයක් තියෙන මැච් එකක් අත්දැකිම් තියෙන ක්රිඩකයන් ගොඩක් වටිනවා කුලේ වේගය නැති වුනාට අත්දැකිම් එක්ක හොඳින් පන්දු යවන්න පුලූවන් ක්රිඩකයෙක්

Sanga ge maha gewal dakala thiyenawa machan, ape iskoleta palleha thiyenneyaluwek ge gedarata eha paththe gedara wage. Gihilla nam na but idama nam tikak size pitin baluwama
ape ekai uge ayyai podi kaale hamadama wage yanawalu paare cricket gahala bola ahidinna eheta
oya gedarata nam gihin wadak na bun Sanga inne colombo ne?![]()
නැත්තම් ගෙදර බල්ලා හරි උස්සලා ගෙනිහින් ආපහු ගෙනත් දානවා
උබේ ඉස්කෝලේ මොකක් ද බන් ? මන් K.C.K
සංගාගේ wife Aus වල හින්දා නැන්දම්මා හරි ඇති නේනැත්තම් ගෙදර බල්ලා හරි උස්සලා ගෙනිහින් ආපහු ගෙනත් දානවා
![]()
දාන්නම කුලේ අයින් කරන එකක් නෑ ලොවෙත් . අද හොඳට බෝල් කරානේ.![]()

පොර වේගෙන් දානව විතරයි කන්ට්රෝල් නෑ වැඩිය
හොඳ ටීම් වලට ඌ දැන්මම දාල නිකන් ඌව නාස්තිකරන එක තේරුමක් නෑ![]()

මේක ගොඩක් පිඩනයක් තියෙන මැච් එකක් අත්දැකිම් තියෙන ක්රිඩකයන් ගොඩක් වටිනවා කුලේ වේගය නැති වුනාට අත්දැකිම් එක්ක හොඳින් පන්දු යවන්න පුලූවන් ක්රිඩකයෙක්

උබේ ඉස්කෝලේ මොකක් ද බන් ? මන් K.C.K
සංගාගේ wife Aus වල හින්දා නැන්දම්මා හරි ඇති නේනැත්තම් ගෙදර බල්ලා හරි උස්සලා ගෙනිහින් ආපහු ගෙනත් දානවා
![]()

අපි QF එකෙදි ආරම්භක පිතිකරුවන් වෙනස් කරලා අත්හදා බැලිම් කරන්න යයි කියලා මම හිතන්නේ නෑ. ඇත්තෙන්ම ඒක මෝඩකමක් තිරිමාන්නගේ ප්රශ්ණයක් තියෙනවා. ඒ වුනාට මේ වේලාවේ එහෙම අත්හදා බැලිම් කරන්න යන එක ලොකු අවදානමක්, තරංග - කුසල් ඕපන් එවලා සාර්ථක වෙයිද කියන එක ප්රශ්ණයක් නිසා කරන්න තියෙන හොඳම දේ තමයි දැනට කණ්ඩායමේ ඉන්න පිතිකරුවන්ගෙන් උපරිම සේවය ගන්න පුලූවන් විදියට පිතිකරු අනුපිලිවෙල සකස්කරන එක තිරිමාන්න වාසනාව මත හෝ ආරම්භක පිතිකරුවා හැටියට සාර්ථක වුනා මේ තරඟාවලියේදි, කුසල් මැදින් ඇවිත් සෙල්ලම් කලා හොඳ විශ්වාසයකින් අනිවා කුසල් QF මැද සෙල්ලම් කරලා හොඳ සේවයක් කරයි කියලා මට හිතෙනවා.
චමීර හොඳට හදලා ගන්න පුලූවන් අපිට, අත්දැකිම් මදි වුනත් හොඳින් බෝල් කලා. ඒ වුනාට QF සෙල්ලම් කරන්න දාන එකක් නෑ. අනිවා ලක්මාල්ව ගෙන්න ඕනෑ. සිඞ්නි විකට් එක ස්පින්ලට වාසි කියලා දඟ පන්දු යවන්නන් 2 දැම්මොත් මම හිතන්නේ නෑ ඒක හොඳ දෙයක් කියලා. සික්කු - සචිත්ර හොඳින් සෙල්ලම් කලේ නෑ. ඒ වෙනුවට වේග පන්දු යවන්නෙක් දාන එක වටිනවා. හේරත් සෙල්ලම් කරයි ගොඩක් වේලාවට ඒක නිසා අවුලක් නෑ. ස්පිනස්ලට වාසි නම් හේරත් - ඩිල්ෂාන් ඕවර 20 දාන්න තියෙනේනේ, එතකොට මාලිංග ඕවර 10 වැටෙනවා. එහෙම වුනාම අනෙක් පන්දු යවන්නන් අතරේ ඕවර 20 බෙදිලා යන්නේ, එහෙම වුනාම පන්දු යවන්නන් හොඳින් මාරු කරන්න පුලූවන් වෙයි. කණ්ඩායම 7 - 4 සංයුතිය තියෙන්න ඕනෑ. මේ කණ්ඩායම ගැහුවොත් හොඳයි කියලා මට හිතෙන්නේ
- තිරිමාන්න
- ඩිල්ෂාන්
- සංගා
- මහේල
- මැතිව්ස්
- කුසල්
- තිසර
- කුලසේකර
- ලක්මාල්
- හේරත්
- මාලිංග
තාම ස්කොලේ යනවද මචන්?
ube wayasa keeyada kukulo matanam 24k
na bn 2010 batch
ai ban? kandy d?
පොර 2009 ද කොහෙදOkkoma Hodai. thirimanne hama match ekakama First Overs wala Catch duuna. alluwe nathi deke gahuwa. anith ewageth alluwe nath nam gahawi
ube team eke eka hodai aeth .... chandimal gena news nedda? and herath honda weida ae wenakota?

චන්දි ට සති 3 සෙල්ලම් කරන්න බෑ 