sachiwa kohomath gassanne na ban![]()
mata nikamata hithenawa sachiya sellam karai kiala.
sachiwa kohomath gassanne na ban![]()
mata nikamata hithenawa sachiya sellam karai kiala.

hera gahanawa nam sachithrawa ganna eka hondai wage. prasanna ge wade hena ekakaree.
දිල්ශානුත් ඉන්න එකේ දෙන්නෙක් එදත් දැම්මොත් අපිට අබ ඇට සරණයි
මොනා නැතත් සික්කුවා අයින් කරන්න ඕනේ ඒකා කොරන මගුලකුත් නෑ ටීම් එකට
තිසරත් වැඩක් නෑ උ දවසක් ගහනවා මාසයක් ගහන් නෑ 
sellam kalath wadak na ban![]()

machan mekane secen eka ape un Sydny paich eka Spinnerslata wasi hinda aniwa sachiwa danwa, herath gahan ahinda siku ganne na machan
ape un hama tissema spinnersla wiswasa karala thmai anaganne aus match ekedi wage
![]()



Herath Dilshan hitiyama athi.one nan lankawa wage slow pitches wala nan awulak na.ko eda Sydeny kiyala maha loku spin willak unada.ape un oya gon kama kaloth nan iwarai 

sellam kalath wadak na ban![]()
අපෝ බං ස්පිනර්ස්ලා වැඩියි හොදටම එතකොට මන් හිතන්නේ හේරත් විතරක් ඇති බං සචිත්රත් දැම්මොත් දකුණු අප්රිකාවේ එවුන් එලව එලව ගහයි![]()
දිල්ශානුත් ඉන්න එකේ දෙන්නෙක් එදත් දැම්මොත් අපිට අබ ඇට සරණයි
මොනා නැතත් සික්කුවා අයින් කරන්න ඕනේ ඒකා කොරන මගුලකුත් නෑ ටීම් එකට
තිසරත් වැඩක් නෑ උ දවසක් ගහනවා මාසයක් ගහන් නෑ
![]()
sachithrage wasiya thamai panala ehema gahana eka walakwanna puluwan wenna ida thianawa usa nisai round the wkt dana nisai. anika power play wala danna puluwan. mekai man bowling action eka wenas karan awata passe WC eke gahapu palaweni match eka ne. anika batting gaththamath critical welawaka cool eke bat karanna wadi chance ekak thianawa. SA hira karanna puluwan lesima widiha spinners la. anika kohomath sellam karana fast/fast medium bowlers la innawa ne (mali, thisara, angi). balance ekak thiyenne sachi ganna eka honda wenna puluwan.
mata nam hithenne sachithra kianne sahennama watina kreedakayek crunch match ekakadi.


mekai man bowling action eka wenas karan awata passe WC eke gahapu palaweni match eka ne.
ඕක තමා අපිට වෙලා තියෙන්නේ බෝලර්සලා ගේ batting ගැන බලන්න ඕනේ නෑ.උන් හොඳට බෝල් කරානම් ඒ ඇති.anika batting gaththamath critical welawaka cool eke bat karanna wadi chance ekak thianawa.
ඒ ඉස්සර බන් දැන් හිර කරනවා කියලා එකක් නැහැ.විකට් ගන්නම ඕනේ හිර කරන්න නැත්නම් අන්තිම ඕවර 15 සොරිම තමා.අනික ලංකාවේ ෆාස්ට් බෝලර් කෙනෙකුට ඉන්නේ චමීර විතරයි දැන්.සචියා ගහනවානම් ඌ එලියෙනේ.විකට් 10ම ගන්න පුළුවන් සෙට් එකකුයි දාන්න ඕනේ.එහෙම නැතුව වැඩක් වෙන්නේ නැහැ.SA hira karanna puluwan lesima widiha spinners la. anika kohomath sellam karana fast/fast medium bowlers la innawa ne (mali, thisara, angi).
May be.But not in this match.mata nam hithenne sachithra kianne sahennama watina kreedakayek crunch match ekakadi.
ඒ ඉස්සර බන් දැන් හිර කරනවා කියලා එකක් නැහැ.විකට් ගන්නම ඕනේ හිර කරන්න නැත්නම් අන්තිම ඕවර 15 සොරිම තමා.
ඇයි දැන් කාලේ මැච් වල හිරකරලා වැඩක් නැත්තේ? ඇයි ඕක ඉස්සර පුළුවන් වුනේ?
එව්වත් ගොඩක්ම එජ් වෙලා ගියපුවා බං පොරගේ පේස් එක නිසා. හැබැයි චමීර වාස් එක්ක මාස 6ක් හිටියොත් ඔය 147 kmph එක ලස්සනට 125 ට අඩු වේවි.
එහෙම නැහැ බන් . ලක්මාල් උනත් 140 ට දානවනේ. අපේ උන්ගේ බොලින් හොදයි බන් වෙන රටවල් එක්ක බලද්දී, එපේ උන්ට විතරයි පුළුවන් field එකට අනුව බෝල් කරන්න. අනික line and length අපේ උන්ගේ quality.එක අඩුවයි තියෙන්නේ ඒ තමයි speed එක. දැන් චමීර ඉන්න හින්ද අව්ලක් නැහැ. පොරට yorkar + bouncer දාන්න තව හොදට practice කෙරෙව්වනම් ඊලග මැච් එකට SA උන්ව 250 ට අඩුවෙන් කඩන්න පුළුවන් . සියකුගේ ප්රසන්න වෙනුවට නම් අනිවාර්යෙන් හේරත් සෙල්ලම් කරන්න ඕන. චමීරට bat කරන්නත් පුළුවන් හින්ද tail order එකෙන් වැඩක් ගන්නත් පුළුවන්. කුලසකරයි ලක්මාල්වයි තමයි පිච් එක අනුව සහ අවස්ථාව අනුව වෙනස් කරන්න ඕනේ.



