෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
chandimal ge anthima aurudde avg eka 20 thirimannage 38

ඔය සැසදීම එතරම් සාධාරණ නැහැ :no: මොකද චන්දිමාල් ගැහුවේ 6 ‍හෝ 7 ස්ථාන වල නිසා. එතකොට අැවිල්ලා සෙටල් වෙලා ගහන්න වෙලාවක් නැහැ. ;) නමුත් තිරා ගහන්න‍ෙ උඩින් :dull:
 
sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    ඔය සැසදීම එතරම් සාධාරණ නැහැ :no: මොකද චන්දිමාල් ගැහුවේ 6 ‍හෝ 7 ස්ථාන වල නිසා. එතකොට අැවිල්ලා සෙටල් වෙලා ගහන්න වෙලාවක් නැහැ. ;) නමුත් තිරා ගහන්න‍ෙ උඩින් :dull:
    :yes:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ekanam aththa ban man kiyanne sangata passe ewwanam hodai kiyala

    Ya , u CB eke 2 down awith niyameta gahuwa. But ekale Mahela open awe. No. 6 awe Tharanga. U supiri innings 2k gahuwa mathaka widhata. U team eke hitiya nam ona tharam option thienawa. Shik
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය සැසදීම එතරම් සාධාරණ නැහැ :no: මොකද චන්දිමාල් ගැහුවේ 6 ‍හෝ 7 ස්ථාන වල නිසා. එතකොට අැවිල්ලා සෙටල් වෙලා ගහන්න වෙලාවක් නැහැ. ;) නමුත් තිරා ගහන්න‍ෙ උඩින් :dull:

    Capture008.jpg

    menna chandimal ge anthima aurudu 4 one down awilla avg eka 27 i :lol:oya 100 gahala thiyenne bangladesh ta .
     
    Last edited:

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0

    Aniwa bro :yes: Sangawa 1down ain karanawa kiyana eka patta gon wadak

    අනිවාර්යෙන්ම. :)

    Ya , u CB eke 2 down awith niyameta gahuwa. But ekale Mahela open awe. No. 6 awe Tharanga. U supiri innings 2k gahuwa mathaka widhata. U team eke hitiya nam ona tharam option thienawa. Shik

    මහේල ඕෆන් කලොත් චන්දිව 4 ස්ථානයේ (ඒ කියන්න‍ෙ 2 ‍ඩවුන්) තමයි ගස්න්න ඕනා.

    අපි මෙතන මේවා කථාකලාට මේගැන හිතන්න තිබුනෙ අපේ තේරිම් කමිටුවයි, කැපයි තමා.
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    Capture008.jpg

    menna chandimal ge anthima aurudu 4 one down awilla avg eka 27 i :lol:

    ඒක ඇත්ත :yes: :cool: උගේ ඇවරේඡ් එක අඩුයි තමයි. ඒ වුනාට ඌ ටෙක්නිකලි සවුන්ඩ්. එතකොට ලෝන කැරියර් එකේදි ඔ්ක හැදෙනවා (කපුගෙදර වගේ වුනේ නැතිනම්)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඒක ඇත්ත :yes: :cool: උගේ ඇවරේඡ් එක අඩුයි තමයි. ඒ වුනාට ඌ ටෙක්නිකලි සවුන්ඩ්. එතකොට ලෝන කැරියර් එකේදි ඔ්ක හැදෙනවා (කපුගෙදර වගේ වුනේ නැතිනම්)

    ඉතින් කොහොමද ලෝක කුසලානේ වගේ තරගාවලියක වන් ඩවුන් එවන්නේ අනික චන්දිමාල් ඔය කියන තරම් ටෙක්නිකලි කම්පිලිට් එකෙක් නෙවෙයි එකයි ෆේල් වෙලා තියෙන්නේ .ඉන්ටර් නැෂනල් ලෙවල් එකට ආපු ගමන් වැඩ දැම්මා කල්යත්ම පොරගේ වික්නස් අනිත් ටිම් අල්ලගත්තා දැන් බැට් කරන්න එන පරක්කුවට අවුට් වෙලා ගිහිල්ලත් ඉවරයි.
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    thama dhammikawa replace kare nedda?:confused:

    :no:

    අළුතින් ‍ආව පොඩි එකානම් හොදයි ‍වගේ. වල්ඩ් කප් ‍එකේදි එකස්පීරියන්ස් වැදගත් හින්දා එරංග තමයි පෙනෙන විකල්පය.

    "සිරසව" ගත්තොත් එක මැච් එකක් ගහයි අනිත් ඔක්කෙමෙ ඉන්ඡර්ඩ් ඉදියි!! :lol:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඉන්ටර් නැෂනල් ලෙවල් එකට ආපු ගමන් වැඩ දැම්මා කල්යත්ම පොරගේ වික්නස් අනිත් ටිම් අල්ලගත්තා දැන් බැට් කරන්න එන පරක්කුවට අවුට් වෙලා ගිහිල්ලත් ඉවරයි.
    Uwa T20 captain kama , ODI vc dila uwa onewata wada pimbuwa eka nam aththa :yes:
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    :no:

    අළුතින් ‍ආව පොඩි එකානම් හොදයි ‍වගේ. වල්ඩ් කප් ‍එකේදි එකස්පීරියන්ස් වැදගත් හින්දා එරංග තමයි පෙනෙන විකල්පය.

    "සිරසව" ගත්තොත් එක මැච් එකක් ගහයි අනිත් ඔක්කෙමෙ ඉන්ඡර්ඩ් ඉදියි!! :lol:
    :confused:

    chameera ge experience awl ne ban:sorry:
    shaminda nam shape

    eath mama kemathi kusal or tharanga enawata:)
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    Uwa T20 captain kama , ODI vc dila uwa onewata wada pimbuwa eka nam aththa :yes:

    මේකත් හේතුවක් වෙන්න ඇති. :cool:

    ඉතින් කොහොමද ලෝක කුසලානේ වගේ තරගාවලියක වන් ඩවුන් එවන්නේ අනික චන්දිමාල් ඔය කියන තරම් ටෙක්නිකලි කම්පිලිට් එකෙක් නෙවෙයි එකයි ෆේල් වෙලා තියෙන්නේ .ඉන්ටර් නැෂනල් ලෙවල් එකට ආපු ගමන් වැඩ දැම්මා කල්යත්ම පොරගේ වික්නස් අනිත් ටිම් අල්ලගත්තා දැන් බැට් කරන්න එන පරක්කුවට අවුට් වෙලා ගිහිල්ලත් ඉවරයි.

    අපේ කණ්ඩායමට තියෙන සම්පත් අනුව තමයි ඒක වෙන්න‍ෙ. මැතිව්ස් හැරැනාම වෙන කවුද හොද නවකයො ඉන්න? (ඡේස්ටයන් හැරැනාම)

    :confused:

    chameera ge experience awl ne ban:sorry:
    shaminda nam shape

    eath mama kemathi kusal or tharanga enawata:)

    සොරි‍වෙන්න ඕන. නුවන් ප්‍රදීප් (that's his pet/nick name). බොලර් කෙනෙක් රිපේල්ස් කරන්න වෙන්නෙ බැටෙකුන් නෙමෙයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ කණ්ඩායමට තියෙන සම්පත් අනුව තමයි ඒක වෙන්න‍ෙ. මැතිව්ස් හැරැනාම වෙන කවුද හොද නවකයො ඉන්න? (ඡේස්ටයන් හැරැනාම)

    :yes::yes:ekath atta e kiyala bindumalta chance dila wedak ne aluth ekek hadanna one
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    සොරි‍වෙන්න ඕන. නුවන් ප්‍රදීප් (that's his pet/nick name). බොලර් කෙනෙක් රිපේල්ස් කරන්න වෙන්නෙ බැටෙකුන් නෙමෙයි.

    we got 5 fast bowlers
    Mali + kule + sura
    anji + thisara:sorry:(parttime)

    spin
    hera + sena
    dili + jeewa(parttime)

    ape den tiyena problm eka tamai
    middle order eke sup ekak nethi eka:sorry:

    6?
    7?
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    අපේ කණ්ඩායමට තියෙන සම්පත් අනුව තමයි ඒක වෙන්න‍ෙ. මැතිව්ස් හැරැනාම වෙන කවුද හොද නවකයො ඉන්න? (ඡේස්ටයන් හැරැනාම)

    :yes::yes:ekath atta e kiyala bindumalta chance dila wedak ne aluth ekek hadanna one

    :rofl:
    9.gif

    ‍නෝ ආර්ගියුමන්ට්:lol::lol:
     
    Status
    Not open for further replies.