෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Breaking-News-animated.gif

    Dushmantha Chameera to replace the injured Prasad.

    ela mamath decide karala thibbe oka :D
    ape bowling thmai awul batting walata wada eka nisa honda decision ekak
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    එළැඹෙන ලෝක කුසලාන තරඟාවලියට පුහුණුවෙමින් සිටින අතරවාරයේ තුවාල ලැබූ ධම්මික ප්‍රසාද් වෙනුවට දුෂාන්ත චමීර ලෝක කුසලාන කණ්ඩායමට තෝරා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
    කණ්ඩායමේ කළමනාකාරිත්වය සමඟද සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව එම තීරණයට එළඹුණු බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
    ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ තීරණය ජගත් පාලක මණ්ඩලයේ තාක්ෂණික කමිටුව විසින් අනුමත කළ යුතු වේ.
    ධම්මික ප්‍රසාද් වෙනුවට උපුල් තරංග හෝ චමීර තෝරා ගැනෙනු ඇති බවයි, මීට පෙරාතුව ජනමාධ්‍ය වාර්තා කොට තිබුණේ.
    තුවාල ලැබූ ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු යවන ඉශාන්ත් ශර්මා වෙනුවට මෝහිත් ශර්මා තෝරාගැනීම තාක්ෂණික කමිටුව විසින් අනුමත කරන ලද බව මේ අතර ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගියදා නිවේදනය කළේය.

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama

    ow ow secen eka attha dushmanth chameera ela , habai porage speed eka hoda unta hari aim ekak thama na
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    kohoma thisara hodat abowel karanam prasad ain weddi wena batsmen kenek team ekata ganna tibba, thisarage me dawaswala boweling anthima hinda thmai chammerawa ganna atthe
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අන්න දැක්ක නේ සනා ගේ ගේම තව 2ක් 3ක් ඉන්ජරි කරලා දාල වෙන උන් ව ගත්තා නම් හරි :)
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    එළැඹෙන ලෝක කුසලාන තරඟාවලියට පුහුණුවෙමින් සිටින අතරවාරයේ තුවාල ලැබූ ධම්මික ප්‍රසාද් වෙනුවට දුෂාන්ත චමීර ලෝක කුසලාන කණ්ඩායමට තෝරා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
    කණ්ඩායමේ කළමනාකාරිත්වය සමඟද සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව එම තීරණයට එළඹුණු බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
    ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ තීරණය ජගත් පාලක මණ්ඩලයේ තාක්ෂණික කමිටුව විසින් අනුමත කළ යුතු වේ.
    ධම්මික ප්‍රසාද් වෙනුවට උපුල් තරංග හෝ චමීර තෝරා ගැනෙනු ඇති බවයි, මීට පෙරාතුව ජනමාධ්‍ය වාර්තා කොට තිබුණේ.
    තුවාල ලැබූ ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු යවන ඉශාන්ත් ශර්මා වෙනුවට මෝහිත් ශර්මා තෝරාගැනීම තාක්ෂණික කමිටුව විසින් අනුමත කරන ලද බව මේ අතර ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගියදා නිවේදනය කළේය.

    මේක නම් ඉතා හොද ආරන්චියක් කොන්ඩ සර්මා නැති එක ගොඩක් හොදයි පඩියා ඔකා ඒ උනාට ඔසී උන් ගෙන් කන එක බලාගන්න නැතිවෙනවා ඔය ගොබ්බයා
    :lol:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    අන්න දැක්ක නේ සනා ගේ ගේම තව 2ක් 3ක් ඉන්ජරි කරලා දාල වෙන උන් ව ගත්තා නම් හරි :)

    ehenam dimuth , jewan geth atha paya kadala thmi ain karanna wenne ekada yahapalane
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    malingayath bowel karata 100% fit na keyala porama piligannawa , ehema tiyeddi mona magulatada pora warmup match gahanne
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ehenam dimuth , jewan geth atha paya kadala thmi ain karanna wenne ekada yahapalane

    කිරිකැට් වලට දේසපාලනේ නෑ බන් උන් හරියට ප්ලේ කරන් නැත්නම් මොකෝ වල්ඩ් කප් ගහන්න ගිහින් බන්කු උඩ තියන්න ද? :lol:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    FB dala thibbe bn :yes::yes::yes::yes:
    Thma uge palweni ekane ithn :cool::cool::cool:

    mehema thibuna habai cricinfo eke.. :confused:

    "Although he maintained his pace and showed no discomfort, he conceded 12 runs in his second over and 13 in his fourth, which swung the pendulum South Africa's way at the beginning and end of the match."
     
    Status
    Not open for further replies.