![]()
Dushmantha Chameera to replace the injured Prasad.
ela mamath decide karala thibbe oka

ape bowling thmai awul batting walata wada eka nisa honda decision ekak
![]()
Dushmantha Chameera to replace the injured Prasad.

එළැඹෙන ලෝක කුසලාන තරඟාවලියට පුහුණුවෙමින් සිටින අතරවාරයේ තුවාල ලැබූ ධම්මික ප්‍රසාද් වෙනුවට දුෂාන්ත චමීර ලෝක කුසලාන කණ්ඩායමට තෝරා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
කණ්ඩායමේ කළමනාකාරිත්වය සමඟද සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව එම තීරණයට එළඹුණු බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ තීරණය ජගත් පාලක මණ්ඩලයේ තාක්ෂණික කමිටුව විසින් අනුමත කළ යුතු වේ.
ධම්මික ප්‍රසාද් වෙනුවට උපුල් තරංග හෝ චමීර තෝරා ගැනෙනු ඇති බවයි, මීට පෙරාතුව ජනමාධ්‍ය වාර්තා කොට තිබුණේ.
තුවාල ලැබූ ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු යවන ඉශාන්ත් ශර්මා වෙනුවට මෝහිත් ශර්මා තෝරාගැනීම තාක්ෂණික කමිටුව විසින් අනුමත කරන ලද බව මේ අතර ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගියදා නිවේදනය කළේය.
ada match eke fast bowler lage adupadu denunna hinda thamai chammera ganna atte![]()

sira da? uba kohomada danne?

I think it's a good selection ban, a positive one. Apita wicket ekak ganna ekek nane ban. Wickets gatte nathnam loweth contain karanna ba batting line ups. Pace can make huge difference. Uta short spells dia fast ball karanna denna one.

එළැඹෙන ලෝක කුසලාන තරඟාවලියට පුහුණුවෙමින් සිටින අතරවාරයේ තුවාල ලැබූ ධම්මික ප්‍රසාද් වෙනුවට දුෂාන්ත චමීර ලෝක කුසලාන කණ්ඩායමට තෝරා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
කණ්ඩායමේ කළමනාකාරිත්වය සමඟද සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව එම තීරණයට එළඹුණු බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ තීරණය ජගත් පාලක මණ්ඩලයේ තාක්ෂණික කමිටුව විසින් අනුමත කළ යුතු වේ.
ධම්මික ප්‍රසාද් වෙනුවට උපුල් තරංග හෝ චමීර තෝරා ගැනෙනු ඇති බවයි, මීට පෙරාතුව ජනමාධ්‍ය වාර්තා කොට තිබුණේ.
තුවාල ලැබූ ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු යවන ඉශාන්ත් ශර්මා වෙනුවට මෝහිත් ශර්මා තෝරාගැනීම තාක්ෂණික කමිටුව විසින් අනුමත කරන ලද බව මේ අතර ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගියදා නිවේදනය කළේය.

අන්න දැක්ක නේ සනා ගේ ගේම තව 2ක් 3ක් ඉන්ජරි කරලා දාල වෙන උන් ව ගත්තා නම් හරි
ehenam dimuth , jewan geth atha paya kadala thmi ain karanna wenne ekada yahapalane

කමෝන් සනා තව එකෙක් අයින් කරලා හොද වැඩ්ඩෙක් ව ගමු

FB dala thibbe bn
Thma uge palweni ekane ithn![]()

ubala ohoma keyanna epa sanata perath kamak awith pora ayeth cricket gahanna yai![]()

Full bokken bahala wage world cup ekata...![]()
eth matches thiyena time eka thama hariyanne neththe 