෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0

01. Thiri
02. Dila
03. Chandi
04. Sanga
05. Mahela
06. Anji
07. Jeewan
08. Kule
09. Hera
10. Mali
11. Sura

1-6 වෙනකන් මේ විදියට බැට් කලොත් කණ්ඩායම සමබර වෙනවා. ඒ වුනා සංගක්කාර පල්ලෙහාට ඇවිත් සෙල්ලම් කරයි කියලා මම නම් හිතන්නේ නෑ. :( මේ විදියට බැට් කලොත් ඇන්ජි-මහේල තමයි ඕවර 50 අන්තිමට සෙට් වෙන්නේ මහේල අන්තිම ඕවර 15 උපරිම බැට් කලා කියන්නේ වැඩි ලකුණු ගාණකට අපිට යන්න පුලූවන් :D:D පහුගිය කාලේ වුනේ ඇන්ජිට අනිත් පැත්තෙන් සහයට පිතිකරුවෙක් සෙට් වුනේ නෑ මේ ඕඩර් එක ආවොත් අනිවා කණ්ඩායමට හොඳයි.

7 - 11 තිසර, සචියා දැම්මත් අවුලක් නෑ තිසරගෙන් නම් කණ්ඩායමට පහුගිය කාලේ ලොකු දෙයක් වුනේ නෑ ජිවනුත් එහෙමයි. :( හදිසියේවත් තිසරට වැදුනොත් ගොඩ, ඩිල්ෂාන් බොල් කරන නිසා ජිවන් වෙනුවට තිසරව දැම්මට අවුලක් නෑ
 
anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Chameera gets his chance. One match wonder , bowled at very good pace in that match.. We all are excited about him. But honestly can this inexperienced rookie perform under this huge pressure. He's like the 4th fast bowler in the squad. May be he won't get a chance at all in the WC. Eventhough this selection is not a blunder like selecting Dimuth , selectors once again missed the chance to correct their early awful selections by adding some creditable batsman to the squad. If they really wanted a pacer, Eranga would be the better option as he's at least more experienced than Chameera.

    Tell me someone who had played only one ODI before getting selected to a WC cup and do well there. This is another wrong selection.
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Thirimanne, Dilshan, Sanga, Chandimal, Mahela, Mathews, Thisara, Kule, Sachi , Herath, Mali

    This is the best 11 from my point of view. But I'm pretty sure they will try Dimuth till he fails in every improtant match and till we are getting fucked by every stronger team.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    මේක නම් ඉතා හොද ආරන්චියක් කොන්ඩ සර්මා නැති එක ගොඩක් හොදයි පඩියා ඔකා ඒ උනාට ඔසී උන් ගෙන් කන එක බලාගන්න නැතිවෙනවා ඔය ගොබ්බයා
    :lol:

    :lol::lol:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    1-6 වෙනකන් මේ විදියට බැට් කලොත් කණ්ඩායම සමබර වෙනවා. ඒ වුනා සංගක්කාර පල්ලෙහාට ඇවිත් සෙල්ලම් කරයි කියලා මම නම් හිතන්නේ නෑ. :( මේ විදියට බැට් කලොත් ඇන්ජි-මහේල තමයි ඕවර 50 අන්තිමට සෙට් වෙන්නේ මහේල අන්තිම ඕවර 15 උපරිම බැට් කලා කියන්නේ වැඩි ලකුණු ගාණකට අපිට යන්න පුලූවන් :D:D පහුගිය කාලේ වුනේ ඇන්ජිට අනිත් පැත්තෙන් සහයට පිතිකරුවෙක් සෙට් වුනේ නෑ මේ ඕඩර් එක ආවොත් අනිවා කණ්ඩායමට හොඳයි.

    7 - 11 තිසර, සචියා දැම්මත් අවුලක් නෑ තිසරගෙන් නම් කණ්ඩායමට පහුගිය කාලේ ලොකු දෙයක් වුනේ නෑ ජිවනුත් එහෙමයි. :( හදිසියේවත් තිසරට වැදුනොත් ගොඩ, ඩිල්ෂාන් බොල් කරන නිසා ජිවන් වෙනුවට තිසරව දැම්මට අවුලක් නෑ
    sanga kawadaawath uge place eka nam wenas karanna :no:
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    CSN wala wage over eka iwara wenna Kalin ADD danne nathuwa Eye Channel eke lassnata match tika pennuwoth hodai..
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    1-6 වෙනකන් මේ විදියට බැට් කලොත් කණ්ඩායම සමබර වෙනවා. ඒ වුනා සංගක්කාර පල්ලෙහාට ඇවිත් සෙල්ලම් කරයි කියලා මම නම් හිතන්නේ නෑ. :( මේ විදියට බැට් කලොත් ඇන්ජි-මහේල තමයි ඕවර 50 අන්තිමට සෙට් වෙන්නේ මහේල අන්තිම ඕවර 15 උපරිම බැට් කලා කියන්නේ වැඩි ලකුණු ගාණකට අපිට යන්න පුලූවන් :D:D පහුගිය කාලේ වුනේ ඇන්ජිට අනිත් පැත්තෙන් සහයට පිතිකරුවෙක් සෙට් වුනේ නෑ මේ ඕඩර් එක ආවොත් අනිවා කණ්ඩායමට හොඳයි.

    :yes::yes:

    7 - 11 තිසර, සචියා දැම්මත් අවුලක් නෑ තිසරගෙන් නම් කණ්ඩායමට පහුගිය කාලේ ලොකු දෙයක් වුනේ නෑ ජිවනුත් එහෙමයි. :( හදිසියේවත් තිසරට වැදුනොත් ගොඩ, ඩිල්ෂාන් බොල් කරන නිසා ජිවන් වෙනුවට තිසරව දැම්මට අවුලක් නෑ

    sachi effective ne wage me pitch wala:eek:
    thts y i picked jeewan

    Sura wenuwata chameerawa gaththa kamak ne

    01. Thiri
    02. Dila
    03.
    Sanga
    04.
    Chandi
    05. Mahela
    06. Anji
    07. Tisara/Jeewan
    08. Kule
    09. Hera
    10. Mali
    11. Chameera
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    :yes::yes:

    sachi effective ne wage me pitch wala:eek:
    thts y i picked jeewan

    Sura wenuwata chameerawa gaththa kamak ne

    01. Thiri
    02. Dila
    03.
    Sanga
    04.
    Chandi
    05. Mahela
    06. Anji
    07. Tisara/Jeewan
    08. Kule
    09. Hera
    10. Mali
    11. Chameera

    kuli mali gahanawanam chameera ona naha e wenuwata kawadath api goda giya daga panduwata thana denna ona e kiyanne sena sellam karanna ona
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    බලපන් හෙට අනිද්දා ජීවන් මෙන්ඩිස් ට උන කියලා වෙන එකෙක් ව දායි ඔන්න බලපන් සනාගේ ගේම ඔක හෙන ගේම් කාරයා අයි සී සී උන්ගේ කනෙන් රින්ගයි ලස්සනට :dull:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බලපන් හෙට අනිද්දා ජීවන් මෙන්ඩිස් ට උන කියලා වෙන එකෙක් ව දායි ඔන්න බලපන් සනාගේ ගේම ඔක හෙන ගේම් කාරයා අයි සී සී උන්ගේ කනෙන් රින්ගයි ලස්සනට :dull:

    ow ban air hostess lage hill wala ringana ekata ICC hill walin ringana eka gamak ne :cool:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    බලපන් හෙට අනිද්දා ජීවන් මෙන්ඩිස් ට උන කියලා වෙන එකෙක් ව දායි ඔන්න බලපන් සනාගේ ගේම ඔක හෙන ගේම් කාරයා අයි සී සී උන්ගේ කනෙන් රින්ගයි ලස්සනට :dull:

    Porata ICC eka nothing ban mehe dapu saha dana sellang walata :rolleyes:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    Porata ICC eka nothing ban mehe dapu saha dana sellang walata :rolleyes:

    එක නේ මේ අපේ උන් බය වෙලා දගලනවා නේ ඔන්න බලපල්ලා කෝ සනා දෙන ගේම ඔකා මැච් එකෙන් මැච් එකට කට්ටිය මාරු කරයි එක එකාට සනීප නෑ අරකයි මේකයි කියලා :dull:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    Status
    Not open for further replies.