kuslaya 6ta awith ghanna one natnm anji wat 6 inna one 5chandi ta dila
Team eke naty un gana kata karala wadak na ban
kuslaya 6ta awith ghanna one natnm anji wat 6 inna one 5chandi ta dila
01. Thiri
02. Dila
03. Chandi
04. Sanga
05. Mahela
06. Anji
07. Jeewan
08. Kule
09. Hera
10. Mali
11. Sura
මේ විදියට බැට් කලොත් ඇන්ජි-මහේල තමයි ඕවර 50 අන්තිමට සෙට් වෙන්නේ මහේල අන්තිම ඕවර 15 උපරිම බැට් කලා කියන්නේ වැඩි ලකුණු ගාණකට අපිට යන්න පුලූවන් 
පහුගිය කාලේ වුනේ ඇන්ජිට අනිත් පැත්තෙන් සහයට පිතිකරුවෙක් සෙට් වුනේ නෑ මේ ඕඩර් එක ආවොත් අනිවා කණ්ඩායමට හොඳයි.
හදිසියේවත් තිසරට වැදුනොත් ගොඩ, ඩිල්ෂාන් බොල් කරන නිසා ජිවන් වෙනුවට තිසරව දැම්මට අවුලක් නෑ
මේක නම් ඉතා හොද ආරන්චියක් කොන්ඩ සර්මා නැති එක ගොඩක් හොදයි පඩියා ඔකා ඒ උනාට ඔසී උන් ගෙන් කන එක බලාගන්න නැතිවෙනවා ඔය ගොබ්බයා![]()

sanga kawadaawath uge place eka nam wenas karanna1-6 වෙනකන් මේ විදියට බැට් කලොත් කණ්ඩායම සමබර වෙනවා. ඒ වුනාට සංගක්කාර පල්ලෙහාට ඇවිත් සෙල්ලම් කරයි කියලා මම නම් හිතන්නේ නෑ.මේ විදියට බැට් කලොත් ඇන්ජි-මහේල තමයි ඕවර 50 අන්තිමට සෙට් වෙන්නේ මහේල අන්තිම ඕවර 15 උපරිම බැට් කලා කියන්නේ වැඩි ලකුණු ගාණකට අපිට යන්න පුලූවන්
පහුගිය කාලේ වුනේ ඇන්ජිට අනිත් පැත්තෙන් සහයට පිතිකරුවෙක් සෙට් වුනේ නෑ මේ ඕඩර් එක ආවොත් අනිවා කණ්ඩායමට හොඳයි.
7 - 11 තිසර, සචියා දැම්මත් අවුලක් නෑ තිසරගෙන් නම් කණ්ඩායමට පහුගිය කාලේ ලොකු දෙයක් වුනේ නෑ ජිවනුත් එහෙමයි.හදිසියේවත් තිසරට වැදුනොත් ගොඩ, ඩිල්ෂාන් බොල් කරන නිසා ජිවන් වෙනුවට තිසරව දැම්මට අවුලක් නෑ

අන්න දැක්ක නේ සනා ගේ ගේම තව 2ක් 3ක් ඉන්ජරි කරලා දාල වෙන උන් ව ගත්තා නම් හරි

kuslaya 6ta awith ghanna one natnm anji wat 6 inna one 5chandi ta dila

1-6 වෙනකන් මේ විදියට බැට් කලොත් කණ්ඩායම සමබර වෙනවා. ඒ වුනාට සංගක්කාර පල්ලෙහාට ඇවිත් සෙල්ලම් කරයි කියලා මම නම් හිතන්නේ නෑ.මේ විදියට බැට් කලොත් ඇන්ජි-මහේල තමයි ඕවර 50 අන්තිමට සෙට් වෙන්නේ මහේල අන්තිම ඕවර 15 උපරිම බැට් කලා කියන්නේ වැඩි ලකුණු ගාණකට අපිට යන්න පුලූවන්
පහුගිය කාලේ වුනේ ඇන්ජිට අනිත් පැත්තෙන් සහයට පිතිකරුවෙක් සෙට් වුනේ නෑ මේ ඕඩර් එක ආවොත් අනිවා කණ්ඩායමට හොඳයි.

7 - 11 තිසර, සචියා දැම්මත් අවුලක් නෑ තිසරගෙන් නම් කණ්ඩායමට පහුගිය කාලේ ලොකු දෙයක් වුනේ නෑ ජිවනුත් එහෙමයි.හදිසියේවත් තිසරට වැදුනොත් ගොඩ, ඩිල්ෂාන් බොල් කරන නිසා ජිවන් වෙනුවට තිසරව දැම්මට අවුලක් නෑ

sachi effective ne wage me pitch wala
thts y i picked jeewan
Sura wenuwata chameerawa gaththa kamak ne
01. Thiri
02. Dila
03. Sanga
04. Chandi
05. Mahela
06. Anji
07. Tisara/Jeewan
08. Kule
09. Hera
10. Mali
11. Chameera
kuli mali gahanawanam chameera ona naha e wenuwata kawadath api goda giya daga panduwata thana denna ona e kiyanne sena sellam karanna ona

බලපන් හෙට අනිද්දා ජීවන් මෙන්ඩිස් ට උන කියලා වෙන එකෙක් ව දායි ඔන්න බලපන් සනාගේ ගේම ඔක හෙන ගේම් කාරයා අයි සී සී උන්ගේ කනෙන් රින්ගයි ලස්සනට![]()

ow ban air hostess lage hill wala ringana ekata ICC hill walin ringana eka gamak ne![]()

බලපන් හෙට අනිද්දා ජීවන් මෙන්ඩිස් ට උන කියලා වෙන එකෙක් ව දායි ඔන්න බලපන් සනාගේ ගේම ඔක හෙන ගේම් කාරයා අයි සී සී උන්ගේ කනෙන් රින්ගයි ලස්සනට![]()

Porata ICC eka nothing ban mehe dapu saha dana sellang walata![]()