෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    traveling to Wellington, New Zealand from Singapore. 10 hrs ago

    1374914_1549853001967398_4374713922057229028_n.jpg
    :D:D hope
     
    මේ පාර කප් එක හීනයක් මචන්ලා, දෑන් යන ක්‍රිකට් රිදම් එක අපේ ටීම් එකේ නෑ, අපිට ඉන්නෙ එදා වේල සම්තින් වගේ සෙට් එකක්, නාකි සෙට් එක ගෑන විතරයි පොඩි බලාපොරොත්තුවක් තියෙන්නෙ
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මේ සැරේ ලෝක කුසලානයේ ගොඩක් කණ්ඩායම් ලකුණු 350 + ගහයි කියලා හිතනවා. කණ්ඩායම් කිහිපයක ඉන්න ප‍්‍රහාරත්මක ක‍්‍රිඩකයන් සියලූ දෙනාම වගේ හොඳින් ලකුණු අතර ඉන්නවා සමහරවිට 400 + යන්නත් පුලූවන්, ප‍්‍රශ්නය වෙලා තියෙන්නේ අපේ කණ්ඩායමට 350 + එලවලා ගහන්න පුලූවන් වෙයිද කියන එකයි ?? අනෙක් එක අපේ පන්දු යැවිම ගොඩක් දුර්වල වෙලා තියෙනවා ඒක නිසා අඩුම ගානේ හොඳ තරඟයක් දෙන්න 350+ ගහන්න වෙනවා. මේ තියෙන තත්වය එක්ක ඒක ලේසි නෑ. :(:( අපේ කණ්ඩායම 7 - 4 සංයුතියෙන් සෙල්ලම් කරයි. බැටලා 7 එක් කෙනෙක් තුන් ඉරියව් ක‍්‍රිඩකයෙක් ගනියි. අපේ විශ්වාස කරන්න පුලූවන් බැටාලා 4 ඩිල්ෂාන්, සංගා, මහේල, මැතිව්ස් විතරයි මේ හතර දෙනා උපරිම සෙල්ලම් කලොත් 350+ ගහන්න පුලූවන්, ඒත් එහෙම 4 එක වගේ දස්කම් දක්වයි කියලා හිතන්න අමාරුයි. අනිවාර්ය්‍යයෙන්ම තව පිතිකරුවන් 2 ලකුණු අතරට එන්න ඕනෑ. චන්දි, තිරියා, දිමුත් මේ 3 දෙන්නෙක් සෙල්ලම් කරයි. අපි මේ තරඟාවලිය ඉදිරියට යනවද නැද්ද තීරණය කරන්නේ චන්දි, තිරියා, දිමුත්. මේ ක‍්‍රිඩකයන් ලකුණු අතරට ආවේ නැත්නම් අපිට ඉදිරියට යන්න බෑ. මොකද පිතිකරුවන් 4 දෙනෙක් හැම තරගයකදිම එක වගේ දක්ෂකම් පෙන්නන්න පුලූවන් කියලා හිතන්න බෑ. එහෙම වුනොත් ඇත්තෙන්ම ඒක අහඹු සිදුවිමක්

    සිරාවට අපේ බැටාලා 300ක් චේස් කරනවා කියන්නෙ සිහිනයක් තමයි.300ක් ගහන්නත් අමාරුයි දැන් බලපන ලගදි ගහපු මැච් ඔක්කොගෙම අපිට හොදට සෙල්ලම් කරපුවගෙ ගහන්න වුනේ 270 නැත්න 280

    හරි දැන් ඉතින් උපතින් ගෙනාපු හැකියාවෙන් සෙල්ලම් කරන්න එපායෑ. බෑ කියල ආපහු ගෙදර එන්නද. මම මේ වෙලාවෙ ඉතාම සතුටින් ප්‍රකාශකර සිටීමට කැමතියි ඔය මොන ප්‍රශ්න තිබ්බත් 2015 ලෝක කුසලානය ශ්‍රීලන්කාව දිනන බව.

    සුපර් 8 අපි යනවා බැරි බැරි ගාතෙ හරි.ඊට පසු අපේ සුපිරි ක්‍රීඩකයො හතර පස් දෙනා ඉතුරු මැච් 3 දිනල දෙනවා .කප් එක අපේ. අබමල් රේනුවක් කුකුසක්,සැකයක් තියාගන්න එපා.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    :yes::yes::yes::yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    :rofl::rofl::rofl: නැගිටහන් හිටං හොදටම දවල් වෙලා.
     
    එහෙමද ආස.....

    ඔවු ඔවු අපිත් ආස එහෙම තමයි, ඒත් මචන් යතාර්තයට මුහුන දෙන්න එපෑයෑ
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    http://www.espncricinfo.com/magazine/content/story/829635.html
    4
    121238.jpg
    Lahore, 1996: the most romantic heist of them all © Getty Images There is a little isle, just off the south-east coast of India, where people smile great big welcome smiles and let the hours drift by in streets and fields with bat and ball in hand. Here the Davids are smaller than David, and in the 1996 final the Goliaths - Australia - were every bit as intimidating as West Indies had been in 1983. But a portly fellow with a fine brain and a bit of attitude had foreseen a great triumph and planned a great assault. The sight of Arjuna Ranatunga on the winners podium in Lahore, surrounded by movers and shakers and pushers and shovers, and Ian Chappell from the WorldTel broadcast company and Benazir Bhutto, the prime minister of Pakistan, was a sight for the sorest eyes. Of all World Cup wins - even India's in 1983 -
    This was the greatest and most romantic heist. Bravo, Arjuna. You knew it was meant to be
    .:love::love::love:
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092

    :D
     
    • Like
    Reactions: Feedback.
    Status
    Not open for further replies.