෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Dirala™

Banned
Mar 22, 2014
307
37
0
එක තමා බන් රෙද්ද මැතිව්ස් වැඩෙ අනාගත්තා 300ට අඩුවෙන් හොදට නවත්තගන්න තිබ්බා:angry::angry:

දැන් ඉතින් උදේට පාන් කෑල්ල්ක් වත් කාලා පලවෙනි ඕවර් දහය බලල හොඳ චූ පාරක් දාල බුදියනව.වෙන මොනව කරන්ඩද?:angry::(
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දැන් මහේලය උඩින් ඇවිත් ඉක්මනින් අවුට් වුනොත් පුක් ගගහ තමයි ඉන්ඩ වෙන්නේ.අර නොන්ඩි මාලයල හිටියට ගහන උන්ද?:(

    නැත්නම් තිරි ඔවර් 20ක් ගැහුවට පස්සෙ මහේල අවිත් මැච් එක ගොඩදාන්න පුලුවන්ද? දිනන්න නම් පලවෙනි ඔවර් 10දී 80ක්වත් ඔනේ
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    EYEchannel eke katha karana unnuth ape un gahanan kalinma parajaya piliaran, hariyata chanda prathipala enna kaling mahinda araliya gaha mandiren giya wage
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    Machanla dialog tv eke.. match eka yana channel eke number eka danna kenek kiyannako.. please.. mama hithuwe 58 kiyala..

    eka neme wage..

    ඔයිට හොඳයි වැලක් බලපන්.ඊට සැපයි.මැච් එක බැලුවොත් අන්තිමට දුක.වැලක් බැලුවොත් අන්තිමට සැප.කැමති එකක් තෝර ගනින්:angry::yes:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    EYEchannel eke katha karana unnuth ape un gahanan kalinma parajaya piliaran, hariyata chanda prathipala enna kaling mahinda araliya gaha mandiren giya wage

    Unta dos kiyanna puluwanda ban :rolleyes: meka dinnanna 5% wage chance dan :rolleyes:

    me squad ekat ekka kiwwa ne :P Kulasekaraya hondai tik ball gahanna, eeth balapan tick ball dammat ekatat muta wadinawa over the boundary :lol: :lol:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔයිට හොඳයි වැලක් බලපන්.ඊට සැපයි.මැච් එක බැලුවොත් අන්තිමට දුක.වැලක් බැලුවොත් අන්තිමට සැප.කැමති එකක් තෝර ගනින්:angry::yes:
    හොද වෙලාවට ඩයලොග් එකෙ චැනල් ඇක්ටිවෙට් කරෙ නැ කරා නම් අපරාදෙ රුපියල් 100 බටපොලෙ ගහලා යන්තමට බලන එක හොදයි කන මැච් වල මොනව බලන්නද:angry::angry:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔයිට හොඳයි වැලක් බලපන්.ඊට සැපයි.මැච් එක බැලුවොත් අන්තිමට දුක.වැලක් බැලුවොත් අන්තිමට සැප.කැමති එකක් තෝර ගනින්:angry::yes:

    :rofl::rofl:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Mata nam sirwata awlak hithen na ban me match eka gena..
    Mokada man denan hitiya me dey wena bawa..
    Eka ithin anthimata ape un sellam kara hati dekapu ona ekekta therum ganna puluwan..

    eka deyak gena hithata maara upset ban. Kohomata hitapu team ekakda api. Den balapan api ballata gihin ne. Apiwath bangbroslage ganata dala godakbun katha karanne..
    Apita international level eke thibuna ekama sport ekatath kelawenakota mara dukak ban thiyenne.
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    නැත්නම් තිරි ඔවර් 20ක් ගැහුවට පස්සෙ මහේල අවිත් මැච් එක ගොඩදාන්න පුලුවන්ද? දිනන්න නම් පලවෙනි ඔවර් 10දී 80ක්වත් ඔනේ

    මම හරී ආසයි නොන්ඩි මාලය අවට් වෙනවා බලන්ඩ.ඒ හින්ද ඌව උඩින් එව්වොත් මට ඉක්මනට නිදා ගත්තහැකි.:angry::(
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අනිවර්යෙන්ම බන් ඔක ඔනම පොන්නයෙකුට තෙරෙනවා මෙකට නොතෙරුනාට:angry::angry::angry:

    තව දෙයක් Mathews බයයි බෝල් කරන්න කණ වෙලාවට,හොදට බලලා තියෙනවා :rofl::rofl:

    කණ වෙලාවට දෙන්නෙම කුලේට,මාලිංගට..වැඩේ තියෙන්නේ උන් දෙන්නට නෙලුවත් වෙන එකෙට දෙන්නේ නැහැ :sorry::sorry:
     
    Status
    Not open for further replies.