෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    na machan uba keyan aeka hari mamakeyanne 300k wage lakunu ganak habagena yaddi mahela wage ekek open ewala gassana eka thmai hoda
    ඔව් බන් එකනම් එහෙම තමා එත් බන් තිරියා මැද ඉදලත් එ හැටි වැඩක් නැනෙ බන් එහෙම නම් චාමර කපුගෙදර වගෙ එකෙක් ඉන්න ඔන පොල් අඩි දෙක තුනක් පලාගන්න
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    me world cup eken passe api bangali karyanatath paradianwa sanga mahela nethuwa
    මම නම් හිතන්නෙ උන් දෙන්න ගියාම අපෙ ටිම් එක හොදවෙයි බන් අවුරුදු ගානක් 3-4 ප්ලෙස් අල්ලගන ඉන්නවනෙ උන් දෙන්න කවදාවත් පල්ලෙහට යන්නෙත් නැ අලුත් උන්ට චාන්ස් දෙන්නෙත් නැ
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    ඔව් බන් එකනම් එහෙම තමා එත් බන් තිරියා මැද ඉදලත් එ හැටි වැඩක් නැනෙ බන් එහෙම නම් චාමර කපුගෙදර වගෙ එකෙක් ඉන්න ඔන පොල් අඩි දෙක තුනක් පලාගන්න

    kapugedara international wala oya kiyana taram weda pennala tiyeda
    man danna widiyata minihath tuk tuk porak
    domestic wala record nan kata karala wedak ne ban neh
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    kapugedara international wala oya kiyana taram weda pennala tiyeda
    man danna widiyata minihath tuk tuk porak
    domestic wala record nan kata karala wedak ne ban neh
    නැ බන් මම කිවෙ පොල් අඩි ගැහිල්ල ගැන කපුවට ලොකු ශොට් තියනවා බන් ඔය තිරිය දුමුත් වගෙ නෙවෙයි
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Api issaraha match walata me team eka gahanna one

    1.Thiri
    2.Dilshan
    3.Sanga
    4.Mahela
    5.Mathews
    6.Jeewan
    7.Thisara
    8.Herath
    9.Lakmal
    10.Malinga
    11.Chameera

    othanadi Lakmal out of form yanakota Kule wa danna one.Herath awul yanakota Sachi wa danna one.Thiri case ekak giyoth Chandi wa danna one.ea arenna wena wenasak na.Dimuth kohomath enna one na team ekata.

    othanadi mul 4 dena chase or first bat, mul overs 35 wenakan inna try karanna one.35ta wadiya one na 200k thiyagathoth athi.eeta apasse oya 4n 1k ithuru wela 5,6,7 ta ekathu wela haiyen gahanna one.anthima overs 15ta 150k target kalath kamak na set batsmen+ Mathews,Thisara,Jeewan innakota.ehema plan ekata gahanawa nan goda :yes:
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    නැ බන් මම කිවෙ පොල් අඩි ගැහිල්ල ගැන කපුවට ලොකු ශොට් තියනවා බන් ඔය තිරිය දුමුත් වගෙ නෙවෙයි

    thiriya nam den tikak shape
    dimuth wedak ne middle order ekata
    uu one down enna one
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ape mona waradda tibba me enna team eka baluwama ada match ekata meham asellam karanam hodai keyala mata hitenne

    mahela first bat
    jewan wenuwata thisara
    kule wenuwata Dushmanth C
    Dimuth wenuwata chandi

    1.රෙද්ද තමයි. මහේල ගැහුවනෙ අද ලස්සනට නේද.දැක්කනේ class එක . ඔන්න Afganistan වගේ රටකට 100ක් ගහල class batsmen කියල පෙන්නයි එයා.
    2.ජීවන් මෙන්ඩිස් අර ඕවර් දෙකෙන් විකට් දෙක කඩුවේ නැත්තන් අද newzealand උන් 450ක් වත් ගහල.
    3.කුලේගේ inswing එකට මුල් කාලේ විකට් ගියාට දැන් එකට ගහන්න පුරුදු වෙලා ඉන්නේ.slow හින්ද batsmen ට හොදට කාලය තියෙනවා ගහන්න.ඉතින් නෙලන එකයි තියෙන්නේ. dushmanth chameera ගේ speed එක තියෙන හින්ද පොරව තමයි මැච් වෙන්නේ. අනික fulltime fast bowlers ල 3ක් නම් වැඩක් නැහැ තිසරයි මැතිව්ස් දෙන්නම ඉද්දි.
    4.දිමුත් විනුවට චන්දිමාල් නෙමෙයි මහේල වෙනුවට චන්දිමාල් කියලයි මට හිතෙන්නේ. හැබැයි zimbabwe එක්ක ගහපු මැච් එකකින් ක්‍රීඩකයින් මැනීම නම් හරිම විහිලු සහගතයි. මොකද චන්දිමාල් එහෙම කලින් මැච් වල (ලොකු රටවට්ල් එක්ක ගහපු මැච් වල) හොදට සෙල්ලම් කෙරුව.
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara

    chandimalta talent eika thiyanawa eth uta low order eke play karanna deela hariyanne na ape ewun uwa kawa uta fast pitches wala hondatama play karanna puluwan uwa nasthikarala dan aparade
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මම නම් හිතන්නෙ උන් දෙන්න ගියාම අපෙ ටිම් එක හොදවෙයි බන් අවුරුදු ගානක් 3-4 ප්ලෙස් අල්ලගන ඉන්නවනෙ උන් දෙන්න කවදාවත් පල්ලෙහට යන්නෙත් නැ අලුත් උන්ට චාන්ස් දෙන්නෙත් නැ
    :yes::yes: okun denna poddak pallehain sellam karala chandi thiri ta thana dunna nam mehema wenna
    place wenas karapu gaman untath kelawi kiyala perethakamata ethanama innawa
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    Api issaraha match walata me team eka gahanna one

    1.Thiri
    2.Dilshan
    3.Sanga
    4.Mahela
    5.Mathews
    6.Jeewan
    7.Thisara
    8.Herath
    9.Lakmal
    10.Malinga
    11.Chameera

    othanadi Lakmal out of form yanakota Kule wa danna one.Herath awul yanakota Sachi wa danna one.Thiri case ekak giyoth Chandi wa danna one.ea arenna wena wenasak na.Dimuth kohomath enna one na team ekata.

    othanadi mul 4 dena chase or first bat, mul overs 35 wenakan inna try karanna one.35ta wadiya one na 200k thiyagathoth athi.eeta apasse oya 4n 1k ithuru wela 5,6,7 ta ekathu wela haiyen gahanna one.anthima overs 15ta 150k target kalath kamak na set batsmen+ Mathews,Thisara,Jeewan innakota.ehema plan ekata gahanawa nan goda :yes:

    thisara bowling hada gattot ela
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    jeewan mendis ta overs 10 danna dunne nea ne machan :angry: hodata turn wenna patan gatta withari wickets 2 kth gatta mathews chance ekak dunne nea ne :angry::angry: ball e pitch eke hold wena gathiyak thibba vettori yath demma hodata ape eun uwamanwenmai 330 dunne 290 withra thiya ganna thibuna :angry:
    mendis batek widiyatane team eke inne :P mathak nadda sana kiwwa
    ekai uta overs 2k witharak dunne :yes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    thisara bowling hada gattot ela

    තිසරත් ඕන. එතකොට සච්ත්‍ර සේනානායක කොහෙද. pitch එක flat උනාට අපේ bowling වල strength එක තියෙන්නේ spin වල. දැක්කනේ අද ජීවන් මෙන්ඩිස් + රංගන හේරත්+දිල්ෂාන් හිර කරපු හැටි. full time fast bowlers ල දෙන්නෙක් උන්නම ඇති.සචිත්‍ර + හේරත් අනිවාර්යෙන් ගහන්න ඕන . අපේ strength වෙන spin bowling අමතක කරලා fast bowling වලට ගියොත් අමාරුවේ වැටෙන්න වෙනවා කොහොමත්
     
    Last edited:

    dishandesilva

    Junior member
  • Dec 5, 2009
    178
    10
    18
    mendis batek widiyatane team eke inne :P mathak nadda sana kiwwa
    ekai uta overs 2k witharak dunne :yes:

    jeewan ta thawab Overs denna thibuna. Uta denne overs 2i nam uwa thiyagena wadak nahane ban. sanath pissu kelinawa, giya para aravinda hondata plan karala team eka yawwe
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    jeewan ta thawab Overs denna thibuna. Uta denne overs 2i nam uwa thiyagena wadak nahane ban. sanath pissu kelinawa, giya para aravinda hondata plan karala team eka yawwe

    ow ban . arawindage planning nam patta. kohoma hari a paara ape un finals awane. me para nam super 8 aawath lajja sahagatha widihata thamayi enna ewenna ape unta. dakkane AUS un ENG walata gahapu hati.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මචන්ලා මම මැච් එක බැලුවේ නෑ:oo:
    මට කියනවද ඇයි ජීවන් ට තව ඕවර් කීපයක් දාන්න දුන්නේ නැත්තේ?:frown:
    ඇන්ජිගේ ඉකොනොමි එක හොදට තියෙද්දි ඌ ඇයි ෆුල් කෝටා එකම දැම්මේ නැත්තේ.? ඌගේ ස්පීඩ් එක කුලේ ට වඩා හිදයි මගේ හිතේ.:nerd:
    ඇයි පෙඩි හරි චාන්ස් එකක් අරන් තිරියට ඕවර් 1ක් 2ක් දාන්න දුන්නේ නැත්තේ.? ඌ නිව් සීලන්ඩ් අන්තිම මැච් වල එකක හොදටම බෝල් කලා නේද?:rolleyes:
    ඇන්ජිගේ කැප්ටන්සියනම් දැන් නිකන් මොකක්ද වගේ බන්!:confused:
    මහේලගේ ප්ලේස් එක චන්දිමාල්ට දුන්නනම් හොදයි වගේ! චන්දිමාල්ට හරියන්නේ 3-4ස් ස්පොට් ඇරෙන්න ලෝවර් ඔර්ඩර් නෙවෙයි:oo:
    අර ඉන්දියන් ටුවර් එකේ මැච් දෙකක් විතරක් ගහපු ලහිරු ගමගේ ගත්තනම් මීට හොදයි. ඌට ඒ මැච් වල විකට් ගියෙ නැතුවට, ඌ අලුත් බෝලෙන් ධාවනුයි, අනිකා හිටියේ රහනේද කොහෙද- අම්බානකට කොර කරා - සන්ගයි තව එකෙකුයි ඌගේ කැච් වගයක් අතෑරියෙ නැත්නම් එදා ඒ ඩබල සෙන්චරි ගහන්නේ නෑ. සිලෙක්ටර්ස්ලා තමයි වැඩියෙන්ම මේ වෙන අවුල් වලට වග කියන්න ඕනේ:angry::angry::angry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    තිසරත් ඕන. එතකොට සච්ත්‍ර සේනානායක කොහෙද. pitch එක flat උනාට අපේ bowling වල strength එක තියෙන්නේ spin වල. දැක්කනේ අද ජීවන් මෙන්ඩිස් + රංගන හේරත්+දිල්ෂාන් හිර කරපු හැටි. full time fast bowlers ල දෙන්නෙක් උන්නම ඇති.සචිත්‍ර + හේරත් අනිවාර්යෙන් ගහන්න ඕන . අපේ strength වෙන spin bowling අමතක කරලා fast bowling වලට ගියොත් අමාරුවේ වැටෙන්න වෙනවා කොහොමත්

    ekath sira kathawa.eth ada Lakmal hodata bow; kala ban.uwa halala hariyan na :no: Kule wa halala Sachi wa danna puluwan.Dimuth wa halala Thisara wa danna puluwan.ethakota Chameera ta place ekak nathi wenawa :dull:
     
    dimuthwa team ekata da ganneth angi
    chandiyawa team eke palleha ewanneth angi
    samaharawita maiya open nokarannath angi ge sambandayak athi

    u bata la form eke inna kota ball karanna
    kula ta wadenakota uwa ma danawa. kula wa chaa karannada danna

    bat karanakota pressure eka wadi unama chndiwa ewanawa u chaa karanna

    anemanda
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ekath sira kathawa.eth ada Lakmal hodata bow; kala ban.uwa halala hariyan na :no: Kule wa halala Sachi wa danna puluwan.Dimuth wa halala Thisara wa danna puluwan.ethakota Chameera ta place ekak nathi wenawa :dull:

    chameera wai malinga wai balance karala damma nam hodai kiyala hithenawa. malinga hoda form ekaka nemei inne. habai lankal ada hodata bowl keruwata kalin match wala bowl karapu hati dakka nam andenawa.
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    තිසරත් ඕන. එතකොට සච්ත්‍ර සේනානායක කොහෙද. pitch එක flat උනාට අපේ bowling වල strength එක තියෙන්නේ spin වල. දැක්කනේ අද ජීවන් මෙන්ඩිස් + රංගන හේරත්+දිල්ෂාන් හිර කරපු හැටි. full time fast bowlers ල දෙන්නෙක් උන්නම ඇති.සචිත්‍ර + හේරත් අනිවාර්යෙන් ගහන්න ඕන . අපේ strength වෙන spin bowling අමතක කරලා fast bowling වලට ගියොත් අමාරුවේ වැටෙන්න වෙනවා කොහොමත්

    ekath ethha ban
    eath..
    mali+sura+chameera+hera+sachi 5i
    :rofl:
    anji+ thisara OR jeewa 2i
    thiri+dila+sanaga+mayya 4i
     
    Status
    Not open for further replies.