yanthan T20 eka gahuwa...
machn balapn issaraha apita loweth test gahanna wenne na....
herath,Sangath ain unama iwarai....
ODI anatha wenawa Sanga,Dilshan,Mahela,Herath ain unama....
e wenuwata option na...
mun tika idalath gahanna bari eke nathi unama iwaramane itn
T20 nm mkak hari karanna pluwan wei bt echcharama loku wasiyak na eketh...
Sri Lanka Cricket Team eka issarhaata ena awurudu tike,dn idan issarahata ena awurudu tike echchara pili ganimak nathi wei....
mn hithanne na me widiyata kawadawath ape cricket watuna kiyala nm issara
eetath anik ratawala dn inne gdak talent playersla...
un dennnek form unoth iwarai itn...
ape 2k neme 4 denek form unath madine bn![]()
me para WC eken passeth Dila Sanga Maiya oya place walatama wela idii onna balapankoමෙහෙමයි මචන්. දැන් වේල තියෙන දේට සිනීයර්ස්ලාත් වගකියන්න ඔනේ. අලුතෙන් එන එවුන් එක පාරට මහේල සන්ගාගෙ තත්ත්වයට එන්නේ නෑ උන් හදලා ගන්න ඔනේ. එකට උන්ට උඩින් ප්‍රේසර් එකක් නැතුව ටිකක් ගහල කොන්ෆිඩන්ට්ස් ගන්න දෙන්න ඕනේ. බලපන් සන්ගා ආපු කාලෙ 6-7 ගැහුවා.ඌ ඒ කාලෙ මැච් කාපු එකමනෙ කලේ.එත් අරවින්ද අයින් වුනාම පොරට උඩින් ගහන්න හම්බවුනා.එකයි පොර දැන් තත්ත්වයට ආවේ. මම හිතුව කලින් වර්ල්ඩ් කප් එකෙන් පස්සේ අලුත් එවුන්ට උඩින් ගහන්න දීලා උන්ට හැදෙන්න දෙයි කියලා. එත්වුනේ එදා මැච් එක දිනන්න මහේල සන්ගා උඩින් ගැහුවා.හිකියකො කෝලි ලන්කාවෙ හිටියනන් මොකද වෙන්නෙ කියලා.පොර ආපු ගමන් 7 ගහන්න වෙන්නෙ. පොර අනිවා ෆේල් වෙනවා.ඉතින් අපිත් බැනලා බැනලා අන්තිමට ඌ ටීම් එකෙන් හැලෙනවා. ඉන්දියාව.aus ,sa වල ක්ලබ් ක්‍රිකට් හොඳ නිසා කෙලින්ම ටීම් එකට අවිත් හොඳට සෙල්ලම් කරන්න පුලුවන් .නමුත් අපි ප්ලෙයර්ස්ලාව හදාගන්න ඕනේ.කොහොමත් ausවල වෙන්නෙ ප්ලෙයර්ස්ලා හදන එක. නමුත් අපි උපතින් එන හැකියාව තව දියුනු කරන්නේ නැහැ .
නමුත් ඉසරහට අපේ ඉන්න ප්ලෙයර්ස්ලා ටික හොදට මැනෙජ් කලොත් ගොඩ දාඅගන්න පුලුවන්


me para WC eken passeth Dila Sanga Maiya oya place walatama wela idii onna balapanko
un retire wenawa kiwwata matanam sure na
Dila nam ehema kiyalath na ne
මම මේ forum වලට තවම අලුත්. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ forum වල කාලයක් තිස්සේ ඉන්න අයගෙන් අහන්නේ. ඔයගොල්ලෝ මේ forum වලට හැමදාම එනවද? නැත්නම් යම්කිසි කාලයක වරක්ද? සතියකට පාරක් වගේ? ඒ ආවහම අන්තිමට කියවපු post එකේ ඉදන් last post එක දක්වා ඔක්කොම කියවනවද? නැත්නම් last page එක විතරද? උදාහරණයක් විදිහට 13 වෙනිදා ඉඳලා අද වෙනකම් මේ thread එකේ post 1800+ විතර තියෙනව.
අනික තව කලින් subscribe වෙලා ඉන්න thread තියෙනව. අලුතින් thread එනවා. ඒවයේත් පොස්ට් වැටෙනවනේ. කොහොමද කරන්නේ?
thama kamathi thread ekakata awilla balala yanawa
okkoma post kiyawanna oni na puluwan tika kiyawanawa
daily upadate wena thread wala last post kiyawanawa
anith ewaye first post eka baluwama athi
Thank you. එක තමයි, මං කල්පනා කරේ කොහොමද ඔයාලා මේ පොස්ට් කන්දරාව කියවන්නේ කියල. මං හිතන්නේ කෙනෙක් යමක් post කරද්දී ඕනවට එපාවට කරන්නේ නැතිවුනොත් එකෙන් thread අනවශ්‍ය විදිහට දිග්ගැස්සෙන්නේ නැතිව හැමෝටම පහසු වෙයි කියලා.



owa ganan ganna epa machanඔය ප්‍රශ්නේ මට FB වලත් තියෙනවා. සමහර post වලට comment තියෙනවනෙ සියගණන්. ඔන්න මම comment ඔක්කොම කියවන්නේ නැතුව මොකක් හරි post එකකට comment කලා කියල හිතන්නකෝ, ඔන්න ඉතින් අහනවා, අකුරු කියවන්න බැරිද, අර උඩින් comment කරලා තියෙන්නේ, දැන් කීපාරක් කිව්වද, මේ ගැන කොච්චර post තියෙනවද, පොඩ්ඩක් කියවල බලල කතා කරන්න බැරිද කියල.![]()


na un retire wenawa. dilshan thawa 6 months innawa
uba kiyanawanam ithin aulak na 
owa ganan ganna epa machan
minissunta hama detama mokkak hari aulak kiyanna thiyenawa
me thread eke inna set eka godak hodai![]()

Ekekwat wikinune nattam hondaiSachitra Senanayake : Unsold
Base price of Rs 1 Crore for the Sri Lanka spinner. No bids for him either.
Jeevan Mendis : Unsold
Base price of Rs 50 Lakhs. No bids for him too.
patta pata pata

okawa gani inr 50 laks dila
මෙහෙමයි මචන්. දැන් වේල තියෙන දේට සිනීයර්ස්ලාත් වගකියන්න ඔනේ. අලුතෙන් එන එවුන් එක පාරට මහේල සන්ගාගෙ තත්ත්වයට එන්නේ නෑ උන් හදලා ගන්න ඔනේ. එකට උන්ට උඩින් ප්‍රේසර් එකක් නැතුව ටිකක් ගහල කොන්ෆිඩන්ට්ස් ගන්න දෙන්න ඕනේ. බලපන් සන්ගා ආපු කාලෙ 6-7 ගැහුවා.ඌ ඒ කාලෙ මැච් කාපු එකමනෙ කලේ.එත් අරවින්ද අයින් වුනාම පොරට උඩින් ගහන්න හම්බවුනා.එකයි පොර දැන් තත්ත්වයට ආවේ. මම හිතුව කලින් වර්ල්ඩ් කප් එකෙන් පස්සේ අලුත් එවුන්ට උඩින් ගහන්න දීලා උන්ට හැදෙන්න දෙයි කියලා. එත්වුනේ එදා මැච් එක දිනන්න මහේල සන්ගා උඩින් ගැහුවා.හිකියකො කෝලි ලන්කාවෙ හිටියනන් මොකද වෙන්නෙ කියලා.පොර ආපු ගමන් 7 ගහන්න වෙන්නෙ. පොර අනිවා ෆේල් වෙනවා.ඉතින් අපිත් බැනලා බැනලා අන්තිමට ඌ ටීම් එකෙන් හැලෙනවා. ඉන්දියාව.aus ,sa වල ක්ලබ් ක්‍රිකට් හොඳ නිසා කෙලින්ම ටීම් එකට අවිත් හොඳට සෙල්ලම් කරන්න පුලුවන් .නමුත් අපි ප්ලෙයර්ස්ලාව හදාගන්න ඕනේ.කොහොමත් ausවල වෙන්නෙ ප්ලෙයර්ස්ලා හදන එක. නමුත් අපි උපතින් එන හැකියාව තව දියුනු කරන්නේ නැහැ .
නමුත් ඉසරහට අපේ ඉන්න ප්ලෙයර්ස්ලා ටික හොදට මැනෙජ් කලොත් ගොඩ දාඅගන්න පුලුවන්

.ගියපාර අයි පි එල් අපේ එවුන් කැපුවා ටුවේන්ටි ටුවේන්ටි වර්ල්ඩ් කප් එකත් ගත්තා.අපේ එවුන් අයි පි එල් අන්සොල්ඩ් දැන්නම් මල පැනලා හින්දා මැච් එකක් හරි දිනයි.ගියපාර අයි පි එල් අපේ එවුන් කැපුවා ටුවේන්ටි ටුවේන්ටි වර්ල්ඩ් කප් එකත් ගත්තා.






Meka dakinakota nam Pakko paw kiyath hithenawa![]()
