හෙට බලපියව්කෝ අපේ සිංහ පැටව් ටික.6 යන ඒවත් කරණමක් ගහලා අල්ලනවා. ඔහ් යස්![]()

හෙට බලපියව්කෝ අපේ සිංහ පැටව් ටික.6 යන ඒවත් කරණමක් ගහලා අල්ලනවා. ඔහ් යස්![]()

ekata kamak na. me thread eka balanawa neh
මම නම් ඉතින් මැච් එක බලන්නේ නෑනෙ! එ නිසා අවුලක් නෑ!![]()

අන්න වැඩේ! හරියට කියන එකාට ඔසි යන්න ෆයිනල් බලන්න හෙන්රි ට කියලා ටිකට් එකක් දෙමු!Poll ekak daamuda heta match eke ape un catch keeyak atha araida kiyala?![]()

මම නම් ඉතින් මැච් එක බලන්නේ නෑනෙ! එ නිසා අවුලක් නෑ!![]()

කව්ද සහෝ අපි නවසීලන්තෙත් එක්ක සෙමි ගහනවා කිව්වේ.අපි හෙට දින්නොත් සහ නවසීලන්තේ සෙමි ආවොත් කියන එක එකී එකට ස්වායක්තයි
අපි හෙට දිනලා සෙමි ආවොත් ගහන්නේ Ind vs ?? එක්ක match එකේ දිනන ටීම් එකත් එක්ක.
ekata kamak na. me thread eka balanawa neh![]()

ඇයි බං බලන්නේ නැත්තේ![]()
- බැලුවොත් දඩ කන්න වෙනවා. පස්සේ ඉවරවෙලා තමා කොහෙන් හරි බලන්නේ
මෙහෙට මැච් එක පෙන්නන්නේ නැතො!
අනික මම ටී වී ලයිසමක් අරනුත් නෑ. ඉතින් ලයිව් streaming බලන්න බෑ- බැලුවොත් දඩ කන්න වෙනවා. පස්සේ ඉවරවෙලා තමා කොහෙන් හරි බලන්නේ
![]()

උබ කොහෙද බං ඉන්නේ..ඔන්ලයින් ස්ට්රීමින් බලන්න ලයිසොන් ඕනේ කොහෙද බන්..දන්නේ නැති නිසා අහන්නේ![]()

උබ කොහෙද බං ඉන්නේ..ඔන්ලයින් ස්ට්රීමින් බලන්න ලයිසොන් ඕනේ කොහෙද බන්..දන්නේ නැති නිසා අහන්නේ![]()

ගුඩ් නයිට් එකක් වේවා කස්ටියටම !!
හෙට සෙට් වෙමු