෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Poll ekak daamuda heta match eke ape un catch keeyak atha araida kiyala? :rofl:
    අන්න වැඩේ! හරියට කියන එකාට ඔසි යන්න ෆයිනල් බලන්න හෙන්රි ට කියලා ටිකට් එකක් දෙමු!:P:rofl:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කව්ද සහෝ අපි නවසීලන්තෙත් එක්ක සෙමි ගහනවා කිව්වේ.අපි හෙට දින්නොත් සහ නවසීලන්තේ සෙමි ආවොත් කියන එක එකී එකට ස්වායක්තයි :D

    අපි හෙට දිනලා සෙමි ආවොත් ගහන්නේ Ind vs ?? එක්ක match එකේ දිනන ටීම් එකත් එක්ක.

    yea ube sinhala mata terenne ne, england lata indiawata gahanna niyama chance ekak tiyanawa ban, enisa kohomahari heta eka gahaganna ona, apita england wetunot semi eke godama tama, ita passe final kawru awat gemak denna puluwan at MCG
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ekata kamak na. me thread eka balanawa neh :rolleyes:

    නිදි නිදි !:dull:
    මැච් එක වෙලාවෙ
    2.gif
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඇයි බං බලන්නේ නැත්තේ :confused::confused:

    මෙහෙට මැච් එක පෙන්නන්නේ නැතො!
    අනික මම ටී වී ලයිසමක් අරනුත් නෑ. ඉතින් ලයිව් streaming බලන්න බෑ :no:- බැලුවොත් දඩ කන්න වෙනවා. පස්සේ ඉවරවෙලා තමා කොහෙන් හරි බලන්නේ
    2.gif
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    මෙහෙට මැච් එක පෙන්නන්නේ නැතො!
    අනික මම ටී වී ලයිසමක් අරනුත් නෑ. ඉතින් ලයිව් streaming බලන්න බෑ :no:- බැලුවොත් දඩ කන්න වෙනවා. පස්සේ ඉවරවෙලා තමා කොහෙන් හරි බලන්නේ
    2.gif

    උබ කොහෙද බං ඉන්නේ..ඔන්ලයින් ස්ට්‍රීමින් බලන්න ලයිසොන් ඕනේ කොහෙද බන්..දන්නේ නැති නිසා අහන්නේ :confused::confused:
     
    Status
    Not open for further replies.