na bn 2010 batch
ai ban? kandy d?
24i matath kkokk

Okkoma Hodai. thirimanne hama match ekakama First Overs wala Catch duuna. alluwe nathi deke gahuwa. anith ewageth alluwe nath nam gahawi

හේරත්ට සෙල්ලම් කරන්න පුලූවන් වෙයි කියලා තමයි කියන්නේචන්දි ට සති 3 සෙල්ලම් කරන්න බෑ
![]()

ubath bachchek wageහෙන නාකියි නේ![]()
bota keeyada 
අපි යන්ග් ජෙන්රේසොන් කොල්ලෝ හරිය

තිරිමාන්න ඔපන් එවන එක ටැක්ට්රික් එකක් තිරිමාන්න ඇවිල්ලා කරන්නේ සිලිප් ක්රිඩකයෝ ,රින්ග් එකේ ඉන්න ෆිල්ඩර්ස්ලා ඇලට් එකේද ඉන්නේ බලන එක එකට කරන්නේ සිලිප් අතට කැච් දීලා බලනවා අල්ලනවද කියලා එහෙම තමයි එංගලන්තෙට බංගලිදේශටත් ගැහුවේ කැච් අත ඇරියොත් ඇලට් එකේ නෙවෙයි ඉන්නේ .

අනික තිරා අයින් කරා කියාල වෙන පාඩුව සමහරවිට උගෙන් බොල 20 කට විතර ලැබෙන ලකුනු 4 නෙ
අනික අපෙ වෙලාව අන්තිම හොදයි මාරු කරන එක හරි යයි මට හිතෙනවා 

World Cup eke Mahela ge performance gena mokada hithanne?

හැමදාම එහෙමයි මහියා අනික බැට් කරෙත් නැහැනෙ මැච් ගානක 
සවුත් affiකාQuarter Final awith neda api....Kawru set weida danne na...
![]()
සංගව අන්දවන්න ලංකාවෙ උන්ට බැ දැන් ඉන්න කියන උන්ම මැච් දෙකක් බින්දුවට ගියාම විශ්රම ගන්නේ නැ කියල කැගහනව පීක් එකේ යන එක සංගට හොදයි