෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    na bn 2010 batch
    ai ban? kandy d?



    24i matath kkokk
    :cool:

    10987420_948743848471793_5952052605334517955_n.jpg
    :lol:

    Okkoma Hodai. thirimanne hama match ekakama First Overs wala Catch duuna. alluwe nathi deke gahuwa. anith ewageth alluwe nath nam gahawi
    :dull:
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    හේරත්සෙල්ලම් කරන්න පුලූවන් වෙයි කියලා තමයි කියන්නේ :D:D චන්දි ට සති 3 සෙල්ලම් කරන්න බෑ :(:(

    chandimal hurt wuna eka karumayak bn shet aparade. ara ochchara gahanne neti anit ewun hodata nelana thisarata mukut na. apema karumeta chandimal ta ehema wenawane? rangana herath aai kiyala hadawathinma pathanawa. ehema wunot qf ekedi apita south africa da set wenne? ammo ara ACD DELEVERIESGE sharirika ledak wath anne nene?:growl::growl::growl::growl:
     

    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    තිරිමාන්න ඔපන් එවන එක ටැක්ට්‍රික් එකක් තිරිමාන්න ඇවිල්ලා කරන්නේ සිලිප් ක්‍රිඩකයෝ ,රින්ග් එකේ ඉන්න ෆිල්ඩර්ස්ලා ඇලට් එකේද ඉන්නේ බලන එක එකට කරන්නේ සිලිප් අතට කැච් දීලා බලනවා අල්ලනවද කියලා එහෙම තමයි එංගලන්තෙට බංගලිදේශටත් ගැහුවේ කැච් අත ඇරියොත් ඇලට් එකේ නෙවෙයි ඉන්නේ .
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තිරිමාන්න ඔපන් එවන එක ටැක්ට්‍රික් එකක් තිරිමාන්න ඇවිල්ලා කරන්නේ සිලිප් ක්‍රිඩකයෝ ,රින්ග් එකේ ඉන්න ෆිල්ඩර්ස්ලා ඇලට් එකේද ඉන්නේ බලන එක එකට කරන්නේ සිලිප් අතට කැච් දීලා බලනවා අල්ලනවද කියලා එහෙම තමයි එංගලන්තෙට බංගලිදේශටත් ගැහුවේ කැච් අත ඇරියොත් ඇලට් එකේ නෙවෙයි ඉන්නේ .
    :lol::lol::lol:


    මමනම් කියන්නෙ තිරිමන්න හොදයි එත් මෙ වෙලාවෙ තිරිමාන්නත් එක්ක qf යන එක හොද මදි තිරා ගෙන් ලකුනු අවා තම්යි එත් එවා බොනස් නැත්නම් තවම ලකුනු 100ක් ගහාල නැහැ පොර
    තරන්ගයාව දාන්න තියෙන්නෙ (පොරත් එච්චර විශ්වාස නැතත් බොල 20ක් විතර විකට් එකෙ හිටියොත් තිරිමාන්නට වඩා විස්වසෙන් පන්දුවට පහර දෙනාව දිගු ඉනිම් වලට යන්න පුලුවන් :sorry: අනික තිරා අයින් කරා කියාල වෙන පාඩුව සමහරවිට උගෙන් බොල 20 කට විතර ලැබෙන ලකුනු 4 නෙ :lol: අනික අපෙ වෙලාව අන්තිම හොදයි මාරු කරන එක හරි යයි මට හිතෙනවා

    මගෙ ටිම් එක
    1 ඩිලා 2 තරන්ග 3 සන්ගා 4 මහි 5 ඇන්ජි 6 කුසල් 7 පෙරෙරා 8 කුලෙ 9 හෙරා 10 මාලි
    11

    (සුරා /ච. දුශ්ම) දෙන්නම එක මට්ටමෙ වගෙ එත් අත්දැකිම් තියෙන සුරාට දෙන එක හොදයි මෙකෙන් ටිම් එක ෆිට් වෙයි :cool::sorry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    World Cup eke Mahela ge performance gena mokada hithanne?

    අව්ශ වෙලාවට අව්ශ කරන දෙ කරයි :yes::) හැමදාම එහෙමයි මහියා අනික බැට් කරෙත් නැහැනෙ මැච් ගානක
    එකක 100කුත් ගහලා දිනන ටැක් එකට ගෙනාවෙ පොරනෙ ටිම් එක :yes:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    සංගව අන්දවන්න ලංකාවෙ උන්ට බැ දැන් ඉන්න කියන උන්ම මැච් දෙකක් බින්දුවට ගියාම විශ්‍රම ගන්නේ නැ කියල කැගහනව පීක් එකේ යන එක සංගට හොදයි
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    සංගව අන්දවන්න ලංකාවෙ උන්ට බැ දැන් ඉන්න කියන උන්ම මැච් දෙකක් බින්දුවට ගියාම විශ්‍රම ගන්නේ නැ කියල කැගහනව පීක් එකේ යන එක සංගට හොදයි

    :yes:
     
    Status
    Not open for further replies.