෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    B_0bkTwU8AAHMBg.jpg:large


    තිරියයි සෙක්කුවයි බලහන් කෝ
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    අපි QF එකෙදි ආරම්භක පිතිකරුවන් වෙනස් කරලා අත්හදා බැලිම් කරන්න යයි කියලා මම හිතන්නේ නෑ. ඇත්තෙන්ම ඒක මෝඩකමක් තිරිමාන්නගේ ප‍්‍රශ්ණයක් තියෙනවා. ඒ වුනාට මේ වේලාවේ එහෙම අත්හදා බැලිම් කරන්න යන එක ලොකු අවදානමක්, තරංග - කුසල් ඕපන් එවලා සාර්ථක වෙයිද කියන එක ප‍්‍රශ්ණයක් නිසා කරන්න තියෙන හොඳම දේ තමයි දැනට කණ්ඩායමේ ඉන්න පිතිකරුවන්ගෙන් උපරිම සේවය ගන්න පුලූවන් විදියට පිතිකරු අනුපිලිවෙල සකස්කරන එක තිරිමාන්න වාසනාව මත හෝ ආරම්භක පිතිකරුවා හැටියට සාර්ථක වුනා මේ තරඟාවලියේදි, කුසල් මැදින් ඇවිත් සෙල්ලම් කලා හොඳ විශ්වාසයකින් අනිවා කුසල් QF මැද සෙල්ලම් කරලා හොඳ සේවයක් කරයි කියලා මට හිතෙනවා.

    චමීර හොඳට හදලා ගන්න පුලූවන් අපිට, අත්දැකිම් මදි වුනත් හොඳින් බෝල් කලා. ඒ වුනාට QF සෙල්ලම් කරන්න දාන එකක් නෑ. අනිවා ලක්මාල්ව ගෙන්න ඕනෑ. සිඞ්නි විකට් එක ස්පින්ලට වාසි කියලා දඟ පන්දු යවන්නන් 2 දැම්මොත් මම හිතන්නේ නෑ ඒක හොඳ දෙයක් කියලා. සික්කු - සචිත‍්‍ර හොඳින් සෙල්ලම් කලේ නෑ. ඒ වෙනුවට වේග පන්දු යවන්නෙක් දාන එක වටිනවා. හේරත් සෙල්ලම් කරයි ගොඩක් වේලාවට ඒක නිසා අවුලක් නෑ. ස්පිනස්ලට වාසි නම් හේරත් - ඩිල්ෂාන් ඕවර 20 දාන්න තියෙනේනේ, එතකොට මාලිංග ඕවර 10 වැටෙනවා. එහෙම වුනාම අනෙක් පන්දු යවන්නන් අතරේ ඕවර 20 බෙදිලා යන්නේ, එහෙම වුනාම පන්දු යවන්නන් හොඳින් මාරු කරන්න පුලූවන් වෙයි. කණ්ඩායම 7 - 4 සංයුතිය තියෙන්න ඕනෑ. මේ කණ්ඩායම ගැහුවොත් හොඳයි කියලා මට හිතෙන්නේ



    1. තිරිමාන්න
    2. ඩිල්ෂාන්
    3. සංගා
    4. මහේල
    5. මැතිව්ස්
    6. කුසල්
    7. තිසර
    8. කුලසේකර
    9. ලක්මාල්
    10. හේරත්
    11. මාලිංග


    mam anam hithanne

    Kusal
    Dil
    sanga
    mahela
    Thiri
    am
    thisara
    herath
    chameera
    kule
    malinga

    Kusal first bat karai keyala matanam loku wiswasayk tiyenawa QF ekedi
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    uba eda kiuwa neda I would ball a leggie anyday against SA over any other bowler kiyala? :rolleyes::rolleys: man kiuwa eka ahuwada? :rolleyes:;)

    anith tikata agree :yes::yes:

    Ow un illana fast ball walin unta bowl karanawa kiyanne un illana kama kapan kiyla dunna wage. :yes: leggek ball karanna one eth mu dan danne behind the wrist dammata thani flat hemin dana fast bowl wage.grip karala flight karala overs 5 50 giyath awulk na wicket kadala.leggek thani flat danwa kiynne kana eka kanawa nathi wenna wrist eka passen ena nisa lest gahana:yes: offi la left arm spinner la wage newe wrist spinng leggy la

    Leggek attacking misak defensive ball krna ba e wrist spinng leggy ge hati 😊
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මටත් ඒක හිතෙනවා බන්
    mata thiyana lokuma awula me thisara bung. gahannaeth na.matches 20k gahala ekaka withara gahanawa 40 withara. eta passe aimath na gahanne. daana ball walatath wadinawa nathi wenna. hama daama baln innawa mu ada hodata karai heta karai kiayala. epa weanwa.
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    mata thiyana lokuma awula me thisara bung. gahannaeth na.matches 20k gahala ekaka withara gahanawa 40 withara. eta passe aimath na gahanne. daana ball walatath wadinawa nathi wenna. hama daama baln innawa mu ada hodata karai heta karai kiayala. epa weanwa.
    anemanda ban ekath aththa miniha nathuwath ba wage e uanta anemanda ehe mehe danwa bowling nam anthimai
     

    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    mage team eka , qf , tharanga,dilshan,sanga,thrimanna,magela,methew,thisara,kule,herath,malinga,chameera or lakmal.... Kusal hari yannehe mekata uta experice nehe,anika digu enimak play karanna behe kusalta , u 6k gahay 4k gahay elaga ball eken out wey,etakota presure eka anith ayata wetenne....
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Aparade AB ge 100..... eh apita nikan SA walata gahanna puluwan puluwan wage ne ban.... Dupplers / AB / Amla / Miller / Dumini witharai neda inne? mun wa adu gaanata kada gaththoth nam goda...
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Aparade AB ge 100..... eh apita nikan SA walata gahanna puluwan puluwan wage ne ban.... Dupplers / AB / Amla / Miller / Dumini witharai neda inne? mun wa adu gaanata kada gaththoth nam goda...

    SA walata gahanna ba kiwwe na ne ban kawruth :P loku chance ekak thiyenawa :rolleyes:
     
    Status
    Not open for further replies.