AB dakkoth ehama eka , methana AB ta ඔත්තු dena ekak innawa
![]()


Ado ubala dekkada match eka iwara wela yaddi sanga chameerayagei kusalge oluwata gahanne anith unta wada unta kemathi wage sanga

AB dakkoth ehama eka , methana AB ta ඔත්තු dena ekak innawa
![]()



Ado ubala dekkada match eka iwara wela yaddi sanga chameerayagei kusalge oluwata gahanne anith unta wada unta kemathi wage sanga![]()


SA මට්ටු කරන්න අමුතු plan එකක් දාන්න යනවා කියලා ආරංචියි![]()

අපි QF එකෙදි ආරම්භක පිතිකරුවන් වෙනස් කරලා අත්හදා බැලිම් කරන්න යයි කියලා මම හිතන්නේ නෑ. ඇත්තෙන්ම ඒක මෝඩකමක් තිරිමාන්නගේ ප්රශ්ණයක් තියෙනවා. ඒ වුනාට මේ වේලාවේ එහෙම අත්හදා බැලිම් කරන්න යන එක ලොකු අවදානමක්, තරංග - කුසල් ඕපන් එවලා සාර්ථක වෙයිද කියන එක ප්රශ්ණයක් නිසා කරන්න තියෙන හොඳම දේ තමයි දැනට කණ්ඩායමේ ඉන්න පිතිකරුවන්ගෙන් උපරිම සේවය ගන්න පුලූවන් විදියට පිතිකරු අනුපිලිවෙල සකස්කරන එක තිරිමාන්න වාසනාව මත හෝ ආරම්භක පිතිකරුවා හැටියට සාර්ථක වුනා මේ තරඟාවලියේදි, කුසල් මැදින් ඇවිත් සෙල්ලම් කලා හොඳ විශ්වාසයකින් අනිවා කුසල් QF මැද සෙල්ලම් කරලා හොඳ සේවයක් කරයි කියලා මට හිතෙනවා.
චමීර හොඳට හදලා ගන්න පුලූවන් අපිට, අත්දැකිම් මදි වුනත් හොඳින් බෝල් කලා. ඒ වුනාට QF සෙල්ලම් කරන්න දාන එකක් නෑ. අනිවා ලක්මාල්ව ගෙන්න ඕනෑ. සිඞ්නි විකට් එක ස්පින්ලට වාසි කියලා දඟ පන්දු යවන්නන් 2 දැම්මොත් මම හිතන්නේ නෑ ඒක හොඳ දෙයක් කියලා. සික්කු - සචිත්ර හොඳින් සෙල්ලම් කලේ නෑ. ඒ වෙනුවට වේග පන්දු යවන්නෙක් දාන එක වටිනවා. හේරත් සෙල්ලම් කරයි ගොඩක් වේලාවට ඒක නිසා අවුලක් නෑ. ස්පිනස්ලට වාසි නම් හේරත් - ඩිල්ෂාන් ඕවර 20 දාන්න තියෙනේනේ, එතකොට මාලිංග ඕවර 10 වැටෙනවා. එහෙම වුනාම අනෙක් පන්දු යවන්නන් අතරේ ඕවර 20 බෙදිලා යන්නේ, එහෙම වුනාම පන්දු යවන්නන් හොඳින් මාරු කරන්න පුලූවන් වෙයි. කණ්ඩායම 7 - 4 සංයුතිය තියෙන්න ඕනෑ. මේ කණ්ඩායම ගැහුවොත් හොඳයි කියලා මට හිතෙන්නේ
- තිරිමාන්න
- ඩිල්ෂාන්
- සංගා
- මහේල
- මැතිව්ස්
- කුසල්
- තිසර
- කුලසේකර
- ලක්මාල්
- හේරත්
- මාලිංග
uba eda kiuwa neda I would ball a leggie anyday against SA over any other bowler kiyala?:rolleys: man kiuwa eka ahuwada?
![]()
anith tikata agree![]()
leggek ball karanna one eth mu dan danne behind the wrist dammata thani flat hemin dana fast bowl wage.grip karala flight karala overs 5 50 giyath awulk na wicket kadala.leggek thani flat danwa kiynne kana eka kanawa nathi wenna wrist eka passen ena nisa lest gahana
offi la left arm spinner la wage newe wrist spinng leggy laමටත් ඒක හිතෙනවා බන්mam anam hithanne
Kusal
Dil
sanga
mahela
Thiri
am
thisara
herath
chameera
kule
malinga
Kusal first bat karai keyala matanam loku wiswasayk tiyenawa QF ekedi
mata thiyana lokuma awula me thisara bung. gahannaeth na.matches 20k gahala ekaka withara gahanawa 40 withara. eta passe aimath na gahanne. daana ball walatath wadinawa nathi wenna. hama daama baln innawa mu ada hodata karai heta karai kiayala. epa weanwa.මටත් ඒක හිතෙනවා බන්
anemanda ban ekath aththa miniha nathuwath ba wage e uanta anemanda ehe mehe danwa bowling nam anthimaimata thiyana lokuma awula me thisara bung. gahannaeth na.matches 20k gahala ekaka withara gahanawa 40 withara. eta passe aimath na gahanne. daana ball walatath wadinawa nathi wenna. hama daama baln innawa mu ada hodata karai heta karai kiayala. epa weanwa.
![]()
තිරියයි සෙක්කුවයි බලහන් කෝ




mama hituwe SA 500k wath gahai west indies lata gahapu widihata munge wickets yanawane.

Aparade AB ge 100..... eh apita nikan SA walata gahanna puluwan puluwan wage ne ban.... Dupplers / AB / Amla / Miller / Dumini witharai neda inne? mun wa adu gaanata kada gaththoth nam goda...
loku chance ekak thiyenawa 
ohoma thamai api WI ekkath hithuwe 20SA walata gahanna ba kiwwe na ne ban kawruthloku chance ekak thiyenawa
![]()
dekkane una de 