෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Ko kusal janith perera :oo:
    :) :)
    Sri Lanka
    sri-lanka-cricket-logo-110x110.jpg


    Sri Lanka Squad

    Mathews(c),:cool: Kumar Sangakara(wk),Kusal Perera , Mahela Jayawardene, , D. Chandimal, K. Vithanage, A. Priyanjan, S. Senanayake, L. Thirimanne, T. Perera,Suranga Lakmal ,Lasith Malinga , A. Mendis,Dhammika Prasad ,Chathuranga de Silva
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ගිය England Ashes series එකේ 4th Durham test එකෙත් ඕස්ට්‍රේලියාවට උනේ ඒක තමා...297ක් chase කරන්ට තිබ්බෙ Warnerයි,Rogersසුයි..ගහන් ආව.. First wicket එකට 108ක්..149/1තිබ්බ...England එවුං බය වෙලා හිටියෙ..Team Director,Andy Flower,Massage එව්ව Field එකට රත්වලා..Warner මාර innings එකක් play කරේ..ගැහුව නැති වෙන්ට...Tea එකෙන් පස්සෙ Stuart Broad,Reverse Swing කරන්ට පටන්ගත්ත..ඕස්ට්‍රේලියාව 220ට..All Out..

    England win Investec Ashes Series, England v Australia highlights, 4th Test, day 4 evening, Durham
    by Official England Cricket

    England Ashes දින්නා...3-0...ඒක ලස්සන මැච් එක...
    එකේ Australia 1st Innnings එකේ Chris Rogers,උගේ 1st Test Century එක ගහනවා..ඒක මං දැක්ක හොඳම ඉණිමක්..Chriss Rogers කියන්නෙ අවුරුදු 30 පනිනකං Australia team එකට Langer,Blewett,Katich,Heyden,Warner,Phil Jaques හින්ද එන්ට බැරිඋන,2008 India series එකේ ටීම් එකට ආවත් ඉන්ට බැරි උන ඩයල් එකක්...England Ashes series එක වෙනකොට ඕස්ට්‍රේලියාව හොදටම වැටිල හිටිය හින්ද අවුරුදු 35ක් නාකි උනත් පොරට test team එකට එන්ට අවස්ථාව ලැබුන..
    පොර Bat කරන හැටි මෙලෝ රහක් නෑ...:P:P..ඒත් ගට උතුරනවා...එදා ඌ Swing,Seam වෙන pitch එකේ කාගෙන 96 වෙනකං ගහල..96දි හිර උනා..100ය ගහගන්ට තැටමුවා,තැටමුවා හරිගියේම නෑ..Graeme Swann හිරකරා පොරව නැතිවෙන්ටම..අන්තිමේට කවදාවත් ගහන්නැති Sweep එකක් ගැහුව ඉවසන්ට බැරීම තැන..4යී...පලවෙනි 100..:):)
    අන්තිමේට ඇඩුව...Press Conference එකෙත් ඇඩුව...

    Chris Rogers First Test Century Highlights (110)


    තමන්ගෙ රට වෙනුවෙන් 100ක් ගහන්ට පුළුවන්වෙයි කියල හීනෙන්වත් හිතුවෙ නෑ කිව්ව...මේතරං සංතෝසයක් කවදාවත් ලබල නෑ කිව්ව..කාටවත් ගන්ට බැරි ආභරණයක් පොරට ලැබුණ කිව්ව..ඒක තමා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ගහපු ශතකයක්...


    දැන් පොරට ඕස්ට්‍රේලියාවට ගහපු centuries 4ක් තියනව...ඒ අතරින් Australia Ashes series එකේ MCG test එකේ 4th innings එකේ chase කරල ගහපු 100 සුවිශේෂයි...

    ක්‍රීඩකයෙකුට තමංගේ රට වෙනුවෙන් ක්‍රීඩාරනවාට වඩා වෙන හීනයක් නොතිබිය යුතුයි....!

    Niyama wistharayak mach:) 2006 ashes series eken passe dakka niyama reverswing sellama iyei dakke:)
     
    Jun 19, 2013
    437
    104
    0
    පණුවා;16317635 said:
    patta kathawa bn. me paara match 1 baladdi 7pm iadan 7.15 pm wenakam una dewal api danne :lol::lol:

    ඔව් බන් හොදම හරිය යනකොට හිතක් පපුවක් නැති උන් වගේ උන්ගේ පාඩුවේ උන් නිව්ස් කියෝනව... කුසල් 100 ගහන එකත් නෙට් එකේ බැලුවේ....
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    my team :):)
    kusal
    mahela
    sanga
    thirimanne
    chandimal
    ashan
    mathews
    thisara
    sachitra
    malinga
    lakmal

    ube team eka hodai eth awla thiyenne 4 5 6 pot tika. mun 3n dena 50 overs gehuwoth 220k wage thama gahanna wenne. :nerd: 4 seemers wedi nedda? thirimanna nethuwa chathuranga or Dilshan wage batting with offspin karanna puluwan buwek awoth kohomada? :nerd:
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ube team eka hodai eth awla thiyenne 4 5 6 pot tika. mun 3n dena 50 overs gehuwoth 220k wage thama gahanna wenne. :nerd: 4 seemers wedi nedda? thirimanna nethuwa chathuranga or Dilshan wage batting with offspin karanna puluwan buwek awoth kohomada? :nerd:

    dilshan heta gahana eka tama sure na neda ban.dilshan awoth nam thirimanne kapeyi.
    ehema nathi unoth mama kiwwa team eka tama set wenne.
    chaturangata chance eka adu weyi..
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    dilshan heta gahana eka tama sure na neda ban.dilshan awoth nam thirimanne kapeyi.
    ehema nathi unoth mama kiwwa team eka tama set wenne.
    chaturangata chance eka adu weyi..

    spin wicket ekak unoth oya team ekama gassai da ban? depend on track neda ban :nerd: