෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    man star cricket gaththa ban :oo:
    dannawanam official eka gannawa thuk nodakin DTV eke un eka dala ewala kawareta :angry:
    hama ekakma pennanne IND ballo dinana ewa :frown::angry:

    ඔව් බන් මල මගුල බලන්න එපා වෙනව... මම 10 දාගත්තෙ බැලින්නම් යන්නෙ 9 එකෙ... ඉන්දියන් හැතිකරෙ ඉන්න ඒව විතරමයි පෙන්නන්නෙ...:frown::frown:
     
    laky69

    Member
    Mar 23, 2010
    137
    6
    0
    MY Squad ;););)

    1. Dilshan / Thirimanne
    2. Kusal
    3. Mahela
    4. Sangakkara
    5. Chandimal
    6. Mathews
    7. Priyanjan
    8. Thisara / Chaturanga
    9. Sachithra / Mendis
    10. Dhammika
    11. Malinga
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් බන් මල මගුල බලන්න එපා වෙනව... මම 10 දාගත්තෙ බැලින්නම් යන්නෙ 9 එකෙ... ඉන්දියන් හැතිකරෙ ඉන්න ඒව විතරමයි පෙන්නන්නෙ...:frown::frown:
    ow ban mona karannada ithin dan :angry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    anderson kadapu record eka afridi ada aye thiyenawa sixer 17 gahanawa pita pita he heeeeeeeeeeeee'''''''''''
    000203C5.gif
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් බන් මල මගුල බලන්න එපා වෙනව... මම 10 දාගත්තෙ බැලින්නම් යන්නෙ 9 එකෙ... ඉන්දියන් හැතිකරෙ ඉන්න ඒව විතරමයි පෙන්නන්නෙ...:frown::frown:

    virat kohli gahapuwa rohith sharma gahapuwa dawange ewa thamai eke pennanne mama nm asama channal eka starsport 2 th hodai okkoma indian karayo gahapuwa pennane sachin match padam kara wage thamai .monawa unath india wa kiyanne supiri team ekak .
    11.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඩයලොග් ටිවි එකෙ පෙන්නන්නෙ චැනල් 9. offcial NEO කියල තිබ්බට ඒකෙ පෙන්නන්නෙ නැහැ. :baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ow ban mona karannada ithin dan :angry:

    ඔව් බන් කිසිම බැලන්ස් එකක් නැහැ.... එක්කො ඩයලොග් කාරයො ඔරිජිනල් චැනල් දෙන්න ඔනෙ... මේ යක්කු ගාන අඩුවට දෙන්නෙත් නැහැ... දෙන්නෙත් අර ජරා ඉන්දියන් එවුන්ගෙන් ගන්න චැනල් ටික. ක්‍රිකට් බැලිල්ල එපා වෙනව. :dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් බන් කිසිම බැලන්ස් එකක් නැහැ.... එක්කො ඩයලොග් කාරයො ඔරිජිනල් චැනල් දෙන්න ඔනෙ... මේ යක්කු ගාන අඩුවට දෙන්නෙත් නැහැ... දෙන්නෙත් අර ජරා ඉන්දියන් එවුන්ගෙන් ගන්න චැනල් ටික. ක්‍රිකට් බැලිල්ල එපා වෙනව. :dull:
    ai ban CSN eka kapanne cable rightsda mokakda manda huyannak nalu :growl:
    ithin api mak karannada ban
    hamadama eke cricket pennanneth na channel maru karanwa :oo:
    etakota ai ekak add karanna wenawa dannema na bila wadi wenawa :angry:
    CSN eke waraddada DTV eke waraddada ane manda ban :frown::angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ai ban CSN eka kapanne cable rightsda mokakda manda huyannak nalu :growl:
    ithin api mak karannada ban
    hamadama eke cricket pennanneth na channel maru karanwa :oo:
    etakota ai ekak add karanna wenawa dannema na bila wadi wenawa :angry:
    CSN eke waraddada DTV eke waraddada ane manda ban :frown::angry:

    :lol:boru bn ehenam u19 matches channels dekema penwanne
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ai ban CSN eka kapanne cable rightsda mokakda manda huyannak nalu :growl:
    ithin api mak karannada ban
    hamadama eke cricket pennanneth na channel maru karanwa :oo:
    etakota ai ekak add karanna wenawa dannema na bila wadi wenawa :angry:
    CSN eke waraddada DTV eke waraddada ane manda ban :frown::angry:

    අනෙ මන්ද බන්... එකෙ උන් කොහොමත් සල්ලි හූරගෙන කන්නනම් දස්සයි... :frown: