෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Hafeez දාන්නේ කුසල් නිසා..දැනට 03 පාරක් Hafeez ට අවුට් උනා කුසල්....උන් ඕවා හොදට study කරලා එන්නේ..එකට අපේ උන් තිසර ලාස්ට් ඕවර් 10 average 8.87 එත් දානවා හැමදාම :baffled::baffled:

    මැතිව්ස්ගේ injury එක නිසා වෙන එකෙක් නැනේ දාන්න..
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    කුසලය ගහද්දි සනාව මතක් වෙනව දෙන්නම team එකෙ හිටිය නම් කොහොමද?
     

    Bagwell

    Active member
  • Feb 23, 2009
    1,503
    12
    38
    wasim akram karayagey commentary awulak na.... uuu anith team wala ewungey honda kiyanawa... anik booruwo wagey unge team ekatama witharak puka denney nathuwa...
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    දැන් අපේ උන් හිර වෙනව.. අපරාදේ අජ්මාලයට පැන්නේ.. හොදට යද්දි :(