෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
"The first major change will take place after the forthcoming ICC World T20 tournament which to be held in Bangladesh from March 16 to April 6, as the team’s long-standing icon players Kumar Sangakkara and Mahela Jayawardene would announce their retirement from the shortest format of the game, they added."

daily mirror
 
ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඔව් බන් අපරාදේ තමා......
    උන් නෑ කියන්නේ මට නම් හිතට මාර අවුල්....... :(:(
    මන් ක්‍රිකට් ඇගට අරන් බලන කාලේ ආපු උන් තමා මේ..... :(
    උන් මුල් කාලේ ටිකක් නෙමේ ගොඩක් ෆෙයිල් උනා.....
    සංගා 2000 ක්‍රිකට් වලට ආවා.....(සංගාගේ මුල්ම ටෙස්ට් මැච් එකේදී මහේලය 167ක් ගහනවත්)
    ඌ ගොඩක්ම ෆෙයිල් උනේ 2001 - 2002 අවුරුදු දෙකේ....
    ඊට පස්සේ 2003 ඉදන් වගේ ඌ ටිකක් හොදට හැදිලා ආවා.....
    මහේලයා පටන් ගත්තේ 1997 දී ඌ ඉස්සෙල්ලම ටෙස්ට් මැච් වලින් පටන් ගත්තේ(මේකෙදි තමා අපි 952ක් ගැහුවේ... මහේලයා 66ක් ගහන්නේ මේ මැච් එකේ ).... එක්දින තරග වලට අවේ 1998 දී... (source crickinfo ;) )
    කාලයක් තිබ්බ අපි ජන්ගිමලයට බැන්නා වගේ මහේලයට බැන්න මොකද ඌ කාලයක් එච්චර හොදට බැට් කළෙම නෑ
    සනත් ,මුරලි ,වාස් ,මහේල,සංගා සෙට් එක රන් කරපු වර්ල්ඩ් කප් එකත් මිස් උනානේ...... අපරාදේ ඒක නම්......:(
    කොමත් ඉස්සරහට අපි මැච් පරදී එත් එකේ තේරුම් හැමදාම පරදිනවා කියන එක නෙමේ ඉන්න උන් පරිනත වෙලා කට්ට කාලා හොදට හැදෙනා කියන එකයි.....
    බින්දුමලයයි කලුවයි දවසක හොදට ගේම රන් කරයි කියල හිතෙනවා...... එත් අපේ බොලින්ග් සයිඩ් එක නම් සැහෙන්න දුර්වලයි.... කොහොම හදයිද නම් දන්නේ නෑ ඒවා....
    මහේලගේ පලවෙනි මැච් එකේ නම් ෆොටෝ එකක් හොයාගන්න ලැබුනේ නෑ බට් සංගාගේ හම්බුනා.....:)

    013438.jpg

    :( .tfs machn
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    හැබැයි මචන් මට මතකයි ඌ ඉස්සර හොඳට බෝල් කරනව.. වාස්ගෙන් පස්සෙ අපේ left arm කෙනෙක් හිටියෙ නෑනෙ.. මිනිහව හදල ගත්තනම් සුපිරි.. ඌ ආපු දවස් වල හොඳට විකට් ගත්ත.. අපරාදෙ... :(

    උගේ අන්තිම මැච් ටිකේ වැදුන මචන් අම්බානට....... :oo:
    ඌ බෝල් කරපු විදියත් අවුල් මට නම්.....
    කිසිම ෆිට් එකක් නෑ.... ඊට වඩා හොදට වෙලගෙදර බෝල් කළා....:yes:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    :( .tfs machn

    මට සන්ගව එපාම උනේ 2003 world cup එකෙ අරවින්දව run out කරපු එකෙන් එක නොවුන නම් අපි මැච් එක දිනව.. මොනව වුනත් අරවින්ද, සනා ලගට වත් මුන්ව තියන්න බැ.. අරුන් කප් කීයක් ලංකාවට ගෙනාවද මෙයාල කරන්නේ final එන එක විතරයි :(:(

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    මට සන්ගව එපාම උනේ 2003 world cup එකෙ අරවින්දව run out කරපු එකෙන් එක නොවුන නම් අපි මැච් එක දිනව.. මොනව වුනත් අරවින්ද, සනා ලගට වත් මුන්ව තියන්න බැ.. අරුන් කප් කීයක් ලංකාවට ගෙනාවද මෙයාල කරන්නේ final එන එක විතරයි :(:(

    උබට මතකද තව ඔය වගේ run out එකක් උන එක match එකකදී sanga සනත් එක්ක බැට් කරද්දී
    සනා එදා ලකුණු 99ක් ගහල single එකක් දාද්දී තම out උනේ :(
    මට මතක හැටියට ලංකාව ඒ match එකත් පැරදුනා :oo:

    එත් මට නම් තියෙන්නේ සංගා මහේල ගැන උබට වඩා වෙන මතයක්:)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    හේරත් වන්ඩේ මැච් වලට වෙන්නේ නෑ.ඌ පර්ෆොර්ම් කලට වන්ඩේ වල අමාරුයි කරන්න....
    ඌට උනේ අර ඔසීලාගේ මැක්ගිල් ස්පිනර් කෙනෙක් අන්න ඌට උන දේම තමා....
    ෂේන් වොර්න් හිටපු හින්ද මැක්ගිල්ට ගොඩක් අඩුවෙන් අවස්ථාව ලැබුනේ.
    ඒ වගේ තමා අපේ මුරලි හිටපු නිසා හෙරත්ටත් අඩුවෙන් අවස්ථාව ලැබුනේ...

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    උබට මතකද තව ඔය වගේ run out එකක් උන එක match එකකදී sanga සනත් එක්ක බැට් කරද්දී
    සනා එදා ලකුණු 99ක් ගහල single එකක් දාද්දී තම out උනේ :(
    මට මතක හැටියට ලංකාව ඒ match එකත් පැරදුනා :oo:

    එත් මට නම් තියෙන්නේ සංගා මහේල ගැන උබට වඩා වෙන මතයක්:)

    සංග මහේල කියන්නේ සිරාම බැට දෙන්නෙක් ඒ වගේ දෙන්නෙක් ආයෙත් අපිට ලබෙන්නේ නැ.. එත් මොකක් හරි අවාසනාවක් මේ දෙන්නගෙම තියෙනව ෆයිනල් මැච් පරදින
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා

    මට සන්ගව එපාම උනේ 2003 world cup එකෙ අරවින්දව run out කරපු එකෙන් එක නොවුන නම් අපි මැච් එක දිනව.. මොනව වුනත් අරවින්ද, සනා ලගට වත් මුන්ව තියන්න බැ.. අරුන් කප් කීයක් ලංකාවට ගෙනාවද මෙයාල කරන්නේ final එන එක විතරයි :(:(

    සනා කියන්නේ දිනවන්න ගහන එකෙක්.... ඌ ගැහුවොත් දිනුම්.බලපන් මචං සන්ගගෙයි සනාගෙයි avg එක
    සනාගේ 4 ඒවම 1500 ක් 6 ඒවා 270ක් කෙලින්ම 7620ක් එන්නේ 6,4 ඒවා... සනාගේ ටෝටල් රන්ස් එක්ක බැලුවම බාගෙට බාගයක් වැදිලා තියෙන්නේ 6,4 ඒවා... මන් කියන්නේ ඌ වැඩක් නෑ කියල නෙමේ මචන්.ඌ සුපිරි බැටේක් එත් බලපන් සංගා රන්ස් ගන්න හැටි.... කම්මැලි හිතෙනවා තමා... එත් ටෙක්නික් පාවිච්චි කරලා බැට් කරන්නේ.ෆීල්ඩර්සලා 20ක් හිටියත් ගානට උන් අතරින් බොලේ පන්නනවා..... එතනයි මචන් ක්‍රිකට් වල ලස්සන තියෙන්නේ..... එකයි ටෙස්ට් මැච් කියලා දෙයක් තියෙන්නේ.....
    බලපන් සංගා බන්ගලියෝ එක්ක ගහපු 100 ය.... ඌ කිසිම ප්‍රෙෂර් එකක් නැතුව ගහන්නේ.ගොඩක් සින්ගල්ස් ගන්නේ.සංගා ඒ කාලේ ඉදන්ම 6 ඒවා වැඩිය ගහන එකෙක් නෙමේනේ ඊටත්....
    එත් කිසිම අවුලක් නැතුව රන්ස් ගන්නවා ඌ.....
    අරවින්දලා සංගා සනා එහෙම සංසන්දනය කරන්න බෑ.උන් ගාව තියෙන්නේ උන්ට අවේනික හැකියාවක්......
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    සංග මහේල කියන්නේ සිරාම බැට දෙන්නෙක් ඒ වගේ දෙන්නෙක් ආයෙත් අපිට ලබෙන්නේ නැ.. එත් මොකක් හරි අවාසනාවක් මේ දෙන්නගෙම තියෙනව ෆයිනල් මැච් පරදින

    අනේ මන්ද එක උන්ගේ අවාසනාව කියන්න බෑ...ටීම් එකේ අවාසනාව තමා ඒ.....:(:(
    මොකද ෆයිනල් මැච් වල උන් හොදට පර්ෆොර්ම් කරලා තියෙනවා බන්.....
    උන්ට තනියම මැච් එකක් ගහන්න බෑනේ ඊටත්.....
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa

    මට සන්ගව එපාම උනේ 2003 world cup එකෙ අරවින්දව run out කරපු එකෙන් එක නොවුන නම් අපි මැච් එක දිනව.. මොනව වුනත් අරවින්ද, සනා ලගට වත් මුන්ව තියන්න බැ.. අරුන් කප් කීයක් ලංකාවට ගෙනාවද මෙයාල කරන්නේ final එන එක විතරයි :(:(

    ehema kiyanna epa machan final ena ekath lesi nahene..
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මහේල සංගා කියන්නෙ අපේ එක යුගයක්.අරවින්දලා බැට් කරනවා මම live බලල තියෙන්නෙ බොහොම අඩුවෙන්.කවුරු හරි retire වුනාම අපි මැච් දිනලා ඉවරයි කියල හිතුවට කවුරුහරි ඒ වැඩේට අත ගහනවා.සංගයි මහේලයිත් එහෙම කළා.
    මට මැච් එකක මොකක් හරි තේරුම් ගන්න පුළුවන් කාලේ හිටියේ අතපත්තු මහේල සංග සනා.ඔය ටික අපේ ටීම් එක උස්සන් හිටිය බැටින් පැත්තෙන්.2009න පස්සේ අපේ ටීම් එකේ හයිය සංගයි මහේලයි.
    සංග මහේල දිල්ෂාන් තුන් දෙනාගෙන් එක්කෙනෙක් Injured වුනොත් අපි තරුණ ක්‍රීඩකයෙක්ට අවස්ථාව ලැබෙනවට සතුටු වෙනවා.එත් හිත යටින් පොඩි චකිතයක් එනව නේද අරූ නැතුව මුං මොනවා කරගනියිද කියල.(උඹලට එහෙම හිතෙන්නේ නැද්ද.මටනං හිතෙනවා ඕo)ඒ උන් කණ්ඩායම වෙනුවෙන් කරපු දේවල් නිසා.
    කිසිම ක්‍රීඩකයෙක් පරදින්න සෙල්ලම් කරන්නේ නෑනේ.අනික කොච්චර ආඩම්බරයක්ද ලෝක කුසලානයක් දිනපු කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න ලැබීම.ඒක කරන්න නොලැබීම උන්ගෙයි අපෙයි රටෙයි අවාසනාවක්.ඒත් final දිනන්න බැරි වුනා කියල උන් ටීම් එකට කරපු දේ අමතක කරන එක සුදුසු නෑ
    මේ මට හිතෙන හැටි.
     
    Last edited:

    aniwa machn.mata nm un denna thama supiri.mokda mn balana kale un waddo :)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මචංලා මේක දැක්කද ?? 2014 T20 ලෝක කුසලානය වෙනුවෙන් බංගලාදේශයේ හදපු Theme Song එකේ තිබ්බ ලංකාවේ කොඩිිය ?? මොකක් ද මේ :angry::angry:

    ng3jph.jpg

    ඒ වගේම අද ඉන්දියාවයි බංගලාදේශයන් අතර තිබ්බ තරගයේ ඉන්දියාවේ කොඩිය ඔසවලා තිබ්බේ අනිත් පැත්තට

    549087_672766986092864_1902887122_n.png

    shame Bangladesh shame
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    උබට මතකද තව ඔය වගේ run out එකක් උන එක match එකකදී sanga සනත් එක්ක බැට් කරද්දී
    සනා එදා ලකුණු 99ක් ගහල single එකක් දාද්දී තම out උනේ :(
    මට මතක හැටියට ලංකාව ඒ match එකත් පැරදුනා :oo:

    එත් මට නම් තියෙන්නේ සංගා මහේල ගැන උබට වඩා වෙන මතයක්:)

    Sanath Jayasuriya Run Out on 99 Crazy Running England v Sri Lanka at Adelaide 2002 03

    VB series-2002/3 Finals Qualifying match...!
     
    Last edited: