සනා අයියා චන්දිමාල් ගැන තීරණයක් ගත්තේ නැත්තං ඌ රටට අහිම් වන්නේ කපුගෙදර ආගිය අතක් නොවුනා වගේය. කපුවා පට්ට වැඩෙකි. උපනායක කම දී ඌ නැත්තට නැති කෙරුවේය. පේන විදියට චන්දිමාල්ට වෙන්නෙත් ඒ ටිකය.

සනා අයියා චන්දිමාල් ගැන තීරණයක් ගත්තේ නැත්තං ඌ රටට අහිම් වන්නේ කපුගෙදර ආගිය අතක් නොවුනා වගේය. කපුවා පට්ට වැඩෙකි. උපනායක කම දී ඌ නැත්තට නැති කෙරුවේය. පේන විදියට චන්දිමාල්ට වෙන්නෙත් ඒ ටිකය.
Me Aus lata triseries eke chase karaddi gahana marama mara innings da oya kiyanne macho....man me innings dekata marama asai..E kale me wage innings play karanawa aduine..itath bowlinuth pattane..dan wage neweine...Mcgrath,Warne...Oka newe macho mata mathaka aus waladi gahpu ekak 234 da mandadan wayasata yanawada koheda mathake adui.kiyak kiyla mathaka tiya gannada.lagadi online banking password uth block una waradiyta gahala.
96/97 series eke aus wala match ude 4 ta patan gathe test lara gahanawa balana nagitala school yane lara out nam natnam boru leda
habai mcgrath mage education eka hithakada koheda godak dawas wala mawa school yawwa
![]()



...






මම කියන්නෙ මචං කපුවා හොදට ගහගෙන ආවා.ඌ වයිස් කැප්ටන් කරා වේලාසන වැඩියි. වයිස් කැප්ටන් වුන ගමන් ඌ ෆේල් වෙන්න ගත්තා. චන්දිමාල්ටත් වෙලා තියෙන්නේ ඒකයි ඌ ආපු දවස් වල දාපු 100 ඒවා දෙක ඇරෙන්න ආයේ මතක හිටින ඉනිමක් ගැහුවේ නෑ.Kapuwa tanu patta wadek bawa athtaki .talent tibu pamanin obata kawruth lakunu denne natha.u 2011 wc final ekata damme .aththa eka pressure pethi bonna ona match ekak ya.oba pitiyata yanne wicket 5 dawunu pasuwaya.palamu panduwa eitha kalpana kariwa soft hand walin play kala uthuya.namuth ohu zaheer ge panduwata bottom hand eka yodamin force karanata haduwe ya .prathipalaya supuruduya cover wetata udapanduwaki eya slow bolayaki.oba pitiya mada dakwana awadanaya madinam talent eken ati wadak natha.same goes with mahela.![]()
Ay adath uwa kannada?![]()
Hikz ehema tama mach ara api 333 chase karpu match eke lara 169 gahana weleth .lankawatane mu me gahane kiyla hitune naMe Aus lata triseries eke chase karaddi gahana marama mara innings da oya kiyanne macho....man me innings dekata marama asai..E kale me wage innings play karanawa aduine..itath bowlinuth pattane..dan wage neweine...Mcgrath,Warne...
Brian Lara 102 vs Australia 1996/97 GABBA
by roblinda2
Brian Lara 90 vs Australia CUB series 1996/97 WACA
by roblinda2
Issara Sirasata programmes nethi hinda 95he idala 2000 wenakan AUS summer Channel9 broadcast eka dunna ne...1997/98..SA/AUS test seris ekai,NZ ekka tri series ekai marama series eka..
1997 England Ashesuth pennuwane..mthakada Auslata 120 chase karaganta bari une last Ashes test eke Oval thibba......
Uba nan mara cricket pissek giggio...Lara gahanawa balanta gedara newathunada ban school cut karala....pissu hadenawa....![]()
cricket balanna school cut kala wagema man english katha karana godak huru uneth. Commentry agala anika maths e dawas mala man hithen run rate hadanawa maths uth improve una .2003 wc eke sa ekka match eke centuary ekath man kiwwe marai un full awul wela over 25 ta 60 tiyeddi awith gahuwe antima over 25 ta 212 da koheda gahuwa
larawa bat karanawa balanne natuwa wena monawa baluwath wadak na moko. V.v richards gahnwa bradman gahanwa balana da
මම කියන්නෙ මචං කපුවා හොදට ගහගෙන ආවා.ඌ වයිස් කැප්ටන් කරා වේලාසන වැඩියි. වයිස් කැප්ටන් වුන ගමන් ඌ ෆේල් වෙන්න ගත්තා. චන්දිමාල්ටත් වෙලා තියෙන්නේ ඒකයි ඌ ආපු දවස් වල දාපු 100 ඒවා දෙක ඇරෙන්න ආයේ මතක හිටින ඉනිමක් ගැහුවේ නෑ.
if you are a front line batsman you should know where your off stump is.බලපං ෆේල් වෙලා වෙලා චනදි ඉන්න ප්‍රෙෂර් එක.ඌ ඊයේ ඩිෆෙන්සිව් එක ගහන කොට විකට් දෙකක් පේනවා ලෙග් එක විතරයි කවර්.ටැලන්ට් එවුන් කන්නේ උන්ට ඕන නැති බලාපොරොත්තු දීලා. ඩොමෙස්ටික් කොච්චර ගැහුවත් ඉන්ටනැෂනල් එද්දි පීඩනය වැඩියි. මට හිතෙන විදියට නපුවට උනෙත් ඒකයි. චන්දිට තව වයස තියෙනවා.ඒ නිසා ඌව රැක ගන්න යමක් කරන්න ඕන.නැත්තං ඌ මේ සීරිස් එකේදි උගේ හැකියාව පෙන්නන්න ඕන.
ada ne bn paw ahinsakaya mama hodai kiwwa witharai matches 3 banned

Sira macho....Ara 333 match ekenan api iskole gihilla eddi WI 333 gahala iwarai..Lara 169..mata nan commentaries therunne echchara 2001 withara wenakan...Hikz ehema tama mach ara api 333 chase karpu match eke lara 169 gahana weleth .lankawatane mu me gahane kiyla hitune nacricket balanna school cut kala wagema man english katha karana godak huru uneth. Commentry agala anika maths e dawas mala man hithen run rate hadanawa maths uth improve una .2003 wc eke sa ekka match eke centuary ekath man kiwwe marai un full awul wela over 25 ta 60 tiyeddi awith gahuwe antima over 25 ta 212 da koheda gahuwa
larawa bat karanawa balanne natuwa wena monawa baluwath wadak na moko. V.v richards gahnwa bradman gahanwa balana da
![]()


..
)Lara ithin bala lala inne bole awoth gahanawa...Kochchara fieldersla set karath place karanawa...Marai macho..Reckless batting..bala bala inne...Foot work kohomada..Full flow Larata gahanta batek neh...Richards echcxhra spinnerslata lara tharam hodata bat karanta ba...Sachin Larata wada calm..Samahara wita hena defensive..Lara kawadawath defensive neh awoth denawa gema....Spinnerslanan pennanta ba..bimata samathala karanawa..


Mathakane Muraliyata neluwa nellilla...
Warne legga hinda tikak amarui..Eth utath gahuwane paluyanta...





Uba ona ekek hodai kiyapan lankawe unta nam hodai kiyla kiyannawath suba pathannawath epa pathira nayo mach![]()

මචෝ අර යන්තං ඇතුලෙ ගාවගත්ත scene එකට මොකෑ උනේ...තාම අවුලක් පේන්ට නැතැයී......!ada bangbros gahai neda bn paw unge rate thiyena eke ekak wath dinna one .t20 eketh qualify round eke inne eka peradunoth unge rate thiyena world cup ekatawath participate karanna beri wenawa![]()









මචෝ අර යන්තං ඇතුලෙ ගාවගත්ත scene එකට මොකෑ උනේ...තාම අවුලක් පේන්ට නැතැයී......!![]()

