෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    aruu catch eka drop karahama, gawaskaraya ugey feilding wala honda kiyawanawa lol

    ඔව් බන් ඒක එච්චර අමාරු කැච් එකකුත් නෙමෙයි ලස්සනට ගන්න තිබ්බා අරූ ගොනා වගේ අත ඇරියා ඔහොම කිව්වෙ නැත්නම් අරුන්ගෙ ගෙවල් ඉවරනෙ ඒක් හින්දා කමන්ට්‍රි කරන උන් ඔහොම කියන්වා ඇති :lol::lol::lol::lol:
     
    Bagwell

    Active member
  • Feb 23, 2009
    1,503
    12
    38
    ඔව් බන් ඒක එච්චර අමාරු කැච් එකකුත් නෙමෙයි ලස්සනට ගන්න තිබ්බා අරූ ගොනා වගේ අත ඇරියා ඔහොම කිව්වෙ නැත්නම් අරුන්ගෙ ගෙවල් ඉවරනෙ ඒක් හින්දා කමන්ට්‍රි කරන උන් ඔහොම කියන්වා ඇති :lol::lol::lol::lol:

    ow ban dan kaley fielders ganna catch anuwa eka hena simple ekak, eth ara gawaskaraya kiyapu katha tikata hina kaala marenwa....
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ow ban dan kaley fielders ganna catch anuwa eka hena simple ekak, eth ara gawaskaraya kiyapu katha tikata hina kaala marenwa....

    ගවස්කාරයාගේ අම්මට :angry: :angry: :angry:

    කුලයට නෝන්ඩිය දාපු දවසේ ඉදල ඔය පරයව පෙන්න බෑ :angry::angry:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    SLC announced yersterday night tht bindu got a top level contract.how good slc in analysing d performance f bindumal.grow up slc:lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හපොයි බින්දු මාල් නමේ හැටියටම අද වැඩ පෙන්නුවා