බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහා මියන්මාරය බලා ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (04) රාත්රියේ යළි දිවයිනට පැමිණියා. ඒ, ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින්.
http://www.hirunews.lk/sinhala/78636
බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහා මියන්මාරය බලා ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (04) රාත්රියේ යළි දිවයිනට පැමිණියා. ඒ, ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින්.
http://www.hirunews.lk/sinhala/78636
shik oi..final eka balanna wenne nati seen ekak ne tiyenne yaluwek ge wedding ekak tiyennawa saturday..![]()

api dianai ehenamapi dianai ehenam

දින්නොත් නම් එල..එහෙම වුනොත් මැච් එක ආයිත් පෙන්නයි..![]()

dawasama balan inna thamai thiyenne

ගන්බලියෝ අද අපිට ගහයි වගේ.......
43/0
මාලිංගයා නැති උනොත් වෙන හොද FAST බෝලර් කෙනෙක් අපිට නැහැනේ.