෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    හැම ෆයිනල් එකක් දවසටම හයිවේ එකක් ඔපන් කරන්න දාන්න ඕන..
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පළමු වටයෙන් ඉවත් වීමෙන් නෝන්ඩි වී ගිය ඉන්දියානු වැසිකිලි කටවල් සහ පරාජයේ පහස දැනී ලතවන කුණු පකුන්ගේ අධෝ මුඛයන්වලට එරෙහිව රසල් ආනල්ඩ් තනිවම සටනේ
    Respect.jpg

    හදවතින්ම ශ්‍රී ලාංකිකයි
    20+ rep add..:)
    හදවතින්ම ශ්‍රී ලාංකිකයි
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අජ්මාල්ට ඕනේ විදියටනේ යකෝ අපේ උන් ගහන්න ඕනෙත්.දැන් ඕවර් ටිකත් ඉවර එකේ හෙන ගහපිය මැච් එක ඉවර වුනාම ඕකට.
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    20+ rep add..:)
    හදවතින්ම ශ්‍රී ලාංකිකයි

    බංග්ලා ත්‍රෙඩ් එකේ බැහැල රිප්ලයි දැම්ම.මේ ටිකේ වැඩ නිසා වැඩිය මේකට සෙට් වෙන්න වුනේ නෑ.
    ඒත් දිනනකොට කට්ටිය එක්ක මෙහෙම මැච් එක බලන්න තියනකොට දැනෙන හැගීම නම් මචං කියාගන්න බෑ බොක්කෙන්.සුපිරි.