ඇම්ඩගේ තාත්ත;16366366 said:ෆට්ට පික් එක... සනා ඇන්ජි බදා ගන්නවා, කුසල් බලන් ඉන්නවා... හැබැයි ඔන්න බලහන්, කුසල් සනා වගේ එක දිගට ටීම් එකේ හිටියොත් අනිවා ඩෙෆා සනත් ගෙ රෙකොර්ඩ් කඩන්න බැරි නම් ළඟටම හරි එනවා... කවුරුත් ලොකු අවධානයක් නොදුන්නට කුසල් ගෙ start up එක නිසා තමයි ඊ ලගට එන සෙට් එකට ඉස්සරහට අරන් යන්න ෆිට් එකක් උනේ... කට්ටියම හොඳටම කළා...
Weldone Srilanka....
Anji's Check list
1. Sahara Cup - Got
2. Asia Cup - Got
3. 20 20 World Cup - Waiting to Get...
aniwa kusalge start eka naththan thirimannath hira wenawa. man hithuwa thirimanna alla alla indala ball tikak kala yayda danne na kiyala.
thirimanna alla alla indeddi kusal anith paththen dennatama hari yanna run rate eka haduwe naththan thirimannatai kusaltai dennatama pressure eka enawa bowlerslagen.



Thiri'th fatta

