෴.:EK පික්චර් පිස්සෝ:.෴

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    මොකද බොලවු :dull:
    na මන් කල්පනා කරේ උබ බලලා තියෙන එව්වා අල්ලන්ඩ අවුරුදු 3ක් ම තියෙනවා මට :lol:
    මන් හිතන් හිටියේ 25 වගේ කියලා :)
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    1zn3bpj.jpg


    මමයි මෙයයි එක වයසෙ :cool:


    :shocked: So am I. 87 RULEZZzz!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපරාදෙ බැවෙ :baffled:. උඩින් පල්ලෙන් බලල ඉවරයක් කරනව. :rolleyes:

    කිසි ආතල් එකක් නෑ ඒකෙ. වෙන මොනාද අලුත් හොඳ ඒව තියෙන්නෙ. Outcast එක බෑවා Trailer බලන්නෙ නැතුව එ්කත් චාටර් වගේ රජ කාලෙ සීන් එකක් තියෙන්නෙ 1.4GB වතුරෙ :angry:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    පැටියා;17587211 said:
    කිසි ආතල් එකක් නෑ ඒකෙ. වෙන මොනාද අලුත් හොඳ ඒව තියෙන්නෙ. Outcast එක බෑවා Trailer බලන්නෙ නැතුව එ්කත් චාටර් වගේ රජ කාලෙ සීන් එකක් තියෙන්නෙ 1.4GB වතුරෙ :angry:

    මමනන් Outcast 500MB එකක් බැවෙ.

    The Boxtrolls (2014)
    Dracula Untold (2014)

    මේ දෙක බෑව තාම බැලුවෙනන් නෑ :no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මමනන් Outcast 500MB එකක් බැවෙ.

    The Boxtrolls (2014)
    Dracula Untold (2014)

    මේ දෙක බෑව තාම බැලුවෙනන් නෑ :no:

    Dracula Untold බාල තියෙන්නෙ තාම බැලුවෙ නෑ. ඒකත් රජ කාලෙ හුයන්නක් වගේ.
    Boxtrolls හරි යන්නෙ නෑ කාටුන් සෙට් නෑ :no:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    උඹල දෙන්නම 91 ද? එළ එළ
    උඹල තාම කැම්පස්ද? ‍ෆිල්ම් පැත්තක දාල ඉක්මනට එගොඩ වෙයල්ල :yes:

    sliit bn....2016 wge mehen paninada thama plan kan inne