patta film ekak ban e wage kelee satan films nethida banpredator බැලුවා....මම සාමාන්‍යයෙන් පරන english films බලන්නෙ නෑ...මේකත් වැරදිලා වගේ බලන්න හම්බුනේ....පරන උනාට පට්ට ෆිල්ම් එක
...මේ වගේ කතාවක් තිබ්බ පරිවර්තනයක් කියෙව්වා වගේ ලාවට මතකයක් තියෙනවා...![]()
මගේ තරම් නැතත් ආනෝල්ඩ් මාමිට ඒ කාලෙ පට්ට ඇගක් තිබිලා තියෙනවා...

උබ අර වැල් නිලියෝ ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබුනා නේද?
උබ ගාව ඒ ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කොම නිලියන්ගේ කලෙක්ෂන් එකක් තියෙනවද..?
balapan eke viewers
![]()
![]()
....මම සාමාන්‍යයෙන් පරන english films බලන්නෙ නෑ...මේකත් වැරදිලා වගේ බලන්න හම්බුනේ....පරන උනාට පට්ට ෆිල්ම් එක



balapan eke viewers
...dona kiyai machan.pora nobalapu film ekak nathda koheda...?



