෴.:EK පික්චර් පිස්සෝ:.෴

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    predator බැලුවා:D....මම සාමාන්‍යයෙන් පරන english films බලන්නෙ නෑ...මේකත් වැරදිලා වගේ බලන්න හම්බුනේ....පරන උනාට පට්ට ෆිල්ම් එක
    11.gif
    ...මේ වගේ කතාවක් තිබ්බ පරිවර්තනයක් කියෙව්වා වගේ ලාවට මතකයක් තියෙනවා...:oo:
    මගේ තරම් නැතත් ආනෝල්ඩ් මාමිට ඒ කාලෙ පට්ට ඇගක් තිබිලා තියෙනවා...:rolleyes:
    patta film ekak ban e wage kelee satan films nethida ban :love:
    උබ අර වැල් නිලියෝ ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබුනා නේද?
    උබ ගාව ඒ ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කොම නිලියන්ගේ කලෙක්ෂන් එකක් තියෙනවද..?:baffled:

    :no: balapan eke viewers :lol:

    11.gif
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    predator බැලුවා:D....මම සාමාන්‍යයෙන් පරන english films බලන්නෙ නෑ...මේකත් වැරදිලා වගේ බලන්න හම්බුනේ....පරන උනාට පට්ට ෆිල්ම් එක
    11.gif
    ...මේ වගේ කතාවක් තිබ්බ පරිවර්තනයක් කියෙව්වා වගේ ලාවට මතකයක් තියෙනවා...:oo:
    මගේ තරම් නැතත් ආනෝල්ඩ් මාමිට ඒ කාලෙ පට්ට ඇගක් තිබිලා තියෙනවා...:rolleyes:
    නෙදකින් හාල්පාරුව පැනපන් ලිදේ ඕක බැලුවෙ නැතිනම් :baffled:
    ඒලියන්ස් බැලුවද :rolleyes: