෴||England Tour of Sri Lanka 2014 ||෴ |Nov 26-Dec 16|7-ODI|

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කුසල් වෙනුවට චන්දිමාලි ඔපෙන් කරන්න දාල බැලුව නම් හොදයි ඊලග මැච් එකේදී. කුසල් ගහන්නේ හරියට හාවා හද දකිනවා වගේ. එහෙම world cup එකට යන්න බැහැ.කණ්ඩම්බි නම් සදහටම වගේ චාන්ස් එක නැතිකරගත්තා. අඩුගානේ බෝල අහුලන්නත් බැහැ .කකුල් දෙක අස්සෙන් යනවා.මොකට දැම්මද දන්නේ නැහැ.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ape unge fielding thawa sahenna madi ban..
    menna me kiynana unge fielding awama international mattamatawath na ban..
    mendis,herath,dhammika emadiwata ada ara kandambiyath innawa
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කුලසේකරයා බන් :eek:

    eka seryak england ewunta gehewwa mathaka nethida u vitharak thaniyama goda danna heduwa mathaka nethida :rofl:

    මුල මතකයි බන් මට... ජස්ට් ජොකින් මැච් එක යම් තත්වෙකට ගේනකන් ටයිම් පාසින්ග්​
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කුසල් වෙනුවට චන්දිමාලි ඔපෙන් කරන්න දාල බැලුව නම් හොදයි ඊලග මැච් එකේදී. කුසල් ගහන්නේ හරියට හාවා හද දකිනවා වගේ. එහෙම world cup එකට යන්න බැහැ.කණ්ඩම්බි නම් සදහටම වගේ චාන්ස් එක නැතිකරගත්තා. අඩුගානේ බෝල අහුලන්නත් බැහැ .කකුල් දෙක අස්සෙන් යනවා.මොකට දැම්මද දන්නේ නැහැ.
    මයිය දුවගෙ උපන්දිනේ සමරන්න ගිය නිසා දාල තියෙන්නෙ මචං
    ඌ ගිය මැච් එකේ පිට්ටනිය වටේ වතුර බෝතල් අරගෙන යනවා අපි දැක්කා

    ලංකාවේ එවුන් රූට් කාරයා අයිනට ආපු ගමන් හෙලෙනා හෙලේනා කියල කෑ ගහනවා ඌට මල පැනල හිටියෙ ඒකට කොළඹ අන්තිම ගහපු එකේ ෆීල්ඩ් කරද්දී
     
    images

    ROOT​