kalakanni ampire dunna na yako shik
ay bun ape un eka review gatte natte
review iwarai. eke shoulder waduneth
kalakanni ampire dunna na yako shik
ay bun ape un eka review gatte natte
Dhammika ya 145+ daanawa ne![]()
kalakanni ampire dunna na yako shik
ay bun ape un eka review gatte natte

bat kalath hodaiDhammika ya 145+ daanawa ne![]()

out ne neda ekakalakanni ampire dunna na yako shik
ay bun ape un eka review gatte natte
adanam kaida manada ban![]()

කව්ද කුලේ කියන්නෙ ?

නයිට්වොච්මන්eka seryak england ewunta gehewwa mathaka nethida u vitharak thaniyama goda danna heduwa mathaka nethida![]()
eka seryak england ewunta gehewwa mathaka nethida u vitharak thaniyama goda danna heduwa mathaka nethida![]()

කුලසේකරයා බන්![]()
eka seryak england ewunta gehewwa mathaka nethida u vitharak thaniyama goda danna heduwa mathaka nethida![]()
මයිය දුවගෙ උපන්දිනේ සමරන්න ගිය නිසා දාල තියෙන්නෙ මචංකුසල් වෙනුවට චන්දිමාලි ඔපෙන් කරන්න දාල බැලුව නම් හොදයි ඊලග මැච් එකේදී. කුසල් ගහන්නේ හරියට හාවා හද දකිනවා වගේ. එහෙම world cup එකට යන්න බැහැ.කණ්ඩම්බි නම් සදහටම වගේ චාන්ස් එක නැතිකරගත්තා. අඩුගානේ බෝල අහුලන්නත් බැහැ .කකුල් දෙක අස්සෙන් යනවා.මොකට දැම්මද දන්නේ නැහැ.
මයිය දුවගෙ උපන්දිනේ සමරන්න ගිය නිසා දාල තියෙන්නෙ මචං
ඌ ගිය මැච් එකේ පිට්ටනිය වටේ වතුර බෝතල් අරගෙන යනවා අපි දැක්කා
ලංකාවේ එවුන් රූට් කාරයා අයිනට ආපු ගමන් හෙලෙනා හෙලේනා කියල කෑ ගහනවා ඌට මල පැනල හිටියෙ ඒකට කොළඹ අන්තිම ගහපු එකේ ෆීල්ඩ් කරද්දී