෴||England Tour of Sri Lanka 2014 ||෴ |Nov 26-Dec 16|7-ODI|

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරඟාවලියේ පස්වැනි තරඟය කඩුලු 5කින් ජය ගනිමින් සිය දෙවන ජයග්‍රහණයත් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කුමාර් සංගක්කාර ලබාගත් ලකුණු 91ද ඇතුළුව පන්දුවාර 49දී සියලුදෙනා දැවී ලකුණු 239ක් ලබාගත්තේය.

වර්ෂාව හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට නොහැකි වීම නිසා ඔවුන් අද පිළිතුරු ඉනිම මෙසේ ජයග්‍රාහී ඉනිමක් බවට පත් කර ගත්තේය.

එහිදී එංගලන්ත කණ්ඩායමේ ජෝයි රූට් ‍නොදැවී ලකුණු 104ක් ලබා ගනිමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණයේ නැංගූරම බවට පත්විය.

ඒ අනූව ඔවුන් පන්දුවාර 49.1දී ජය වාර්තා කළ අතර ඒ අනූව තරඟ 7කින් සමන්විත එක්දින තරඟාවලිය 3ට 2ක් බවට පත් කර ගැනීමට එංගලන්තය සමත් ව සිටියි.
 

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
News just in :


Sri Lanka squad for 6th and 7th ODIs


01 Angelo Matthews
02 Lahiru Thirimanne
03 Mahela Jayawardena
04 Kumar Sangakkara
05 TM Dilshan
06 Dimuth Karunarathna
07 Dinesh Chandimal
08 Jeewan Mendis
09 Sachithra Senanayaka
10 Seekuge Prasanna
11 Thisara Perera
12 Suranga Lakmal
13 Dammika Prasad
14 S A D Lakshan Sandakan
15 Dilruwan Perera

Kusal dropped,A Mendis,Priyanjan dropped.
 

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
07 Dinesh Chandimal :love::love:

mu kochchara fail unath mu sellam karanawa kiwwama maara asai ban. mu school level eke indan play karanawa beluwa nisa wenna ethi :D
 

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    News just in :


    Sri Lanka squad for 6th and 7th ODIs


    01 Angelo Matthews
    02 Lahiru Thirimanne
    03 Mahela Jayawardena
    04 Kumar Sangakkara
    05 TM Dilshan
    06 Dimuth Karunarathna
    07 Dinesh Chandimal
    08 Jeewan Mendis
    09 Sachithra Senanayaka
    10 Seekuge Prasanna
    11 Thisara Perera
    12 Suranga Lakmal
    13 Dammika Prasad
    14 S A D Lakshan Sandakan
    15 Dilruwan Perera

    Kusal dropped,A Mendis,Priyanjan dropped.

    ambo lakmal innawa.
    mn hithanne mahelata one de wei ikmnta.
    mahelta ikmnta opening karanna denna wenwa.
    ara sandakan ta ball karanna denna one.