෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
2014 test best batsmans and bowlers out of 6 players 5 players are from sri lanka :yes::yes::yes::yes:

Bu3kAI-IAAA39P_.png

:cool:
 
kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මචං උඹ ක්‍රිකට් ත්‍රෙඩ් දාපු මුල් කාලේ ඉඳන්ම මම උඹ එක්කම උන්නා. ඒ කාලේ මෙච්චර කට්ටියක් හිටියේ නෑ කියලා උඹ දන්නවනේ. තනියම අපි ත්‍රෙඩ් බම්ප් කරපු හැටි උඹ දන්නවනේ බං. ඒ නිසා මම උඹ එක්ක කිසිම අවුලක් නැහැ ත්‍රෙඩ් එකේ කමෙන්ට් නොකලට. මට පට්ටෙට වැඩ මචං. මොනවද වැඩ ඇයි ඒ කියලා මේ ත්‍රෙඩ් එකේ ඉන්න දෙන්නෙක් දන්නවා. ආයේ මේ ආවේ එළකිරියට දවස් 50 කින් විතර. ආයේ මාස ගානකට එන්න වෙන්නේ නෑ. ඒත් මම නිවාඩුවක් ලැබුනම මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස් එහෙම කියවනවා උඩින් උඩින්. ඉස්සරහට ඒකත් බැරි වේවි. මම මචං උඹ එක්ක තරහා වෙලා වෙන ත්‍රෙඩ් දැම්මේ නෑ. මම ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරන්නේ නැති එකට අවුලක් ගන්න එපා. වැඩ කටයුතු අඩු උනහම ආයේ හෙමි හෙමිට එන්නම්. ආහ් අනික් එක. පහුගිය දවස් වල අර චන්දිමාල්ගේ වෛරක්කාරයා sylar** කියන එකාගේ පෝස්ට් කෝට් කර කරා කුණුහරුප වැමෑරුවේ මම නෙමෙයි මචං. මම දැක්කා එතනත් ඌම පැනලා මාව ගාවලා තියෙනවා. ඒත් ඒ වෙලේ ෆෝන් එකෙන් හිටි නිසාත් වෙලාවක් නැති කමත් නිසාත් මම ලොග් උනේ නෑ. උඹ දන්නවා හොඳටම මම අර 3rdEye කියන එකා මට කුණුහරුපෙන් බනිද්දිත් අර Sylar** කියන එකා කුණුහරුපෙන් බනිද්දිත් ත්‍රෙඩ් එක කැත වෙන නිසා මොකුත් නොකියා සංවරව කතාකල හැටි. හැබැයි උන් දෙන්නනම් එකම කාසියක එක පැත්තක් වෙන්න ඇති කියලා මට හිතුනු වාර අනන්තයි. මොකද ෆේක් හදාගෙන මෙතන ක්‍රිකට් ත්‍රෙඩ් එක වනසන්න කිසිම මානසික අසහනයක් මට නැහැ. මගේ නමට හානි කරන්න ඔය මාව ගාවපු බලධාරීන්ගේම සක්ක්ලි වැඩක් වෙන්න පුලුවන්. මචං එහෙනම් ආයේ කාලෙකට මම ලොග් වෙන එකක් නැහැ. එහෙනම් උඹටත් මේකේ උන්ටත් සම්මා සම්බුදු සරණයි මචං. ජය වේවා....!!!!

    11.gif
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ශී‍්‍ර ලංකා පකිස්ථාන් දෙවන ටෙස්ට් තරගය නොමිලේ නැරඹීමේ අවස්ථාව :)pavilion එකේ බලන්න ඕනේ නම් 150 දිලා ටිකට් ගනිල්ලා :yes::yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    nomile hitagenada :P