෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Hiroshema bomb ta ahuwelath tama natanawa neda nakiya:baffled: ayth kiyanna uba jeewath weida kiyalawath sure da e taram wayasai ne ubata:P api bat ussagenama tama ine:P nakiyata terunada manda:rofl: pol katu pirenna newe one nam ubalage gedara pirenna karala penannam:D:D
    ubage bat eka issenne na neda eka hinda tama plastic bat ekak hai karagena innawa neda :rolleyes: kujithai kollo kujithai
    ubata ehenam diyawadiyawa wage rogayak athi :lol:
    mulin pol katta purawala warenko :cool:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ubage bat eka issenne na neda eka hinda tama plastic bat ekak hai karagena innawa neda :rolleyes: kujithai kollo kujithai
    ubata ehenam diyawadiyawa wage rogayak athi :lol:
    mulin pol katta purawala warenko :cool:

    Balapan monawa kiyana haduwath mama kolla kiyla uba dannawa neda:D ape bat hodata issenawa :D:P cceya oya wena kage hari balapu ekak kiyawane dan wayasa nisa cceyage memory loss ejak tiyene:P cceya kolu karaya wage ekale neda:rofl: awulk na ohoma nakiyoth inna onene:D
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    IMG_0103-780x525.jpg


    world cup eke copyyak me tropy eka
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    thama 18 kollek ta ohoma kiyana eka harida :dull: mama ube watasa ahuwe nahane :P

    Ubata 18 nam mata 8 i:P e awe 10 adu karala newe deken bedala tawa year 1 kuth adu karala:D cceya la ahanakam ina hoda nane podi lamai ekai ceeya agana kalin kiwe:D
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Balapan monawa kiyana haduwath mama kolla kiyla uba dannawa neda:D ape bat hodata issenawa :D:P cceya oya wena kage hari balapu ekak kiyawane dan wayasa nisa cceyage memory loss ejak tiyene:P cceya kolu karaya wage ekale neda:rofl: awulk na ohoma nakiyoth inna onene:D
    ඒවා වැඩක් නෑ උයාට දියවැඩියාවනේ :lol:
    උබේ මොලේ අමාරුව හින්දා තමා උඹ කොල්ලෙක් කියලා උඹට හිතෙන්නේ :lol:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    thirimanna heta match ekata nalu, ane hodi

    සංචාරක පාකිස්තානු පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී හෙට (06) ආරම්භ වන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී ද ශ‍්‍රී ලංකා පිලේ උප නායක මැද පෙළ පිතිකරු ළහිරු තිරිමාන්නට ස්ථානය අහිමිවීමට බොහෝ දුරට ඉඩ තිබේ.

    දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද පෙරවරු 9.45 ට ආරම්භ වීමට නියමිතය.

    ශ‍්‍රී ලංකාවේදී පසුගිය මස අගදී පැවැති දකුණු අප‍්‍රිකානු ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේදී තිරිමාන්නට කණ්ඩායමේ ස්ථානය අහිමිවූ අතර එහිදී ශ‍්‍රී ලංකා පිල උප නායකයකුගෙන් තොරව තරගයට සහභාගි විය.
    ගාල්ල ක‍්‍රීඩාංගණයේදී ඊයේ (05) අවසන් පුහුණු සැසියෙන් පසුව මාධ්‍ය හමුවට සහභාගි වූ ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ මෙම තරගයේදී ද තිරිමාන්නට ස්ථානය නොලැබුණ හොත් උප නායකයකු නොමැතිව ක‍්‍රීඩා කරන බවයි.

    ”අපිට අවසන් තරගයේදී උප නායකයෙක් හිටියේ නෑ. මේ තරගයේදී ද ළහිරු ක‍්‍රීඩා නොකළහොත් මේ තරගයේදී ද උප නායකයෙක් නෑ.
    කිත්රුවන්ට තරගයක් දීලා ඉවත් කිරීමේ සාධාරණයක් නෑ, අපි කණ්ඩායමේදී සෑම ක‍්‍රීඩකයකුටම සළකන්නේ එක විදියටයි. නමුත් මේ දක්වා අවසන් තීරණයකට ගෙන නෑ. මෙහිදී ද ළහිරු ක‍්‍රීඩා නොකළොත් උප නායකයකු නොමැතිව ක‍්‍රීඩා කරන්න වෙයි”

    වර්තමාන ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රධානම වේග පන්දු යවන්නා ලෙස සළකන සුරංග ලක්මාල් ආබාධයකට ලක්වීම පිළිබදව මැතිව්ස් මෙසේ පැවසීය.
    ”ශාමින්ද ඉතාමත් හොද තත්ත්වයේ පසු වෙනවා. සුරංග තුවාල ලබා ඉවත් වුණා. අවාසනාවන්ත තත්ත්වය තමයි ශාමින්ද එනවිට සුරංග තුවාල වෙනවා, සුරංග එන විට ශාමින්ද තුවාල ලබනවා. මට මතකයි මේ දෙන්නම ඉදලා බංග්ලාදේශයට හොද පීඩනයක් යොමු කරන්න හැකි වුණා”
    ”පාකිස්තානු කණ්ඩායම කියන්නේ ඉතාමත් හොද කණ්ඩායමක්. පාකිස්තානය ආසියානු කළාපයේ ගොඩක් ක‍්‍රීඩා කර තිබෙනවා. මම හැම තිස්සෙම කියනවා වගේ මොන කණ්ඩායම සමග ක‍්‍රීඩා කළත් සැහැල්ලූවට ගන්න බෑ. පාකිස්තානු පිල ශ්‍රේණිගත කිරීමේ තුන්වැනි ස්ථානයේ ඉන්නේ. මේ තරගාවලිය අපිට විශාල අභියෝගයක්, පාකිස්තානු පිල සතුව ප‍්‍රබල ද`ග පන්දු යවන්නන් සහ වේග පන්දු යවන්නන් සිටිනවා”
    ”අපේ අවසන් ටෙස්ට් තරගය වන දකුණු අප‍්‍රිකාවට එරෙහිව තරගයේදී අපි ඉතාමත් හොදින් ක‍්‍රීඩා කළා. අපි බලාපොරොත්තු වෙනවා එය ඉදිරියට ගෙන යෑමට. එම තරගයේදී අපි අතිරේක ද`ග පන්දු යවන්නකු සමග දග පන්දු යවන්නන් තිදෙනකු එක්ක තරගයට ගියා. මේ තරගයේදී එවැනි අවශ්‍යතාවක් නෑ”
    ”රංගන සහ ඩිල්රුවන් ද`ග පන්දු යවන්නන් ලෙස ක‍්‍රීඩා කරනවා. තවත් වේග පන්දු යවන්නකු කණ්ඩායමට එකතු වෙයි. බොහෝ විට සුරංග වෙනුනට ශාමින්ද එරංග ක‍්‍රීඩා කරයි. ධම්මිකත් හොදින් පන්දු යවමින් ඉන්නවා”
    මෙම ටෙස්ට් තරගය ශ‍්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයා වන මහේල ජයවර්ධන ගාල්ලේදී සහභාගි වන අවසන් ටෙස්ට් තරගය වීම පිළිබ`දව ඇන්ජලෝ මෙසේ අදහස් දැක්වීය.
    ”මම කැමති මහේල තවත් වසරක් ක‍්‍රීඩා කරනවා නම්. ඔහු වසර 15 ක් 16 ක් ලංකාවට ගොඩක් දේවල් කරපු හොද මහත්තයෙක්. එක්දින සහ ටෙස්ට් යන අංශ දෙකේම ලකුණු 10,000 පසු කළ ක‍්‍රීඩතයෙක්. මගේ පළමු නායකයා වන මහේලගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා. අවාසනාවකට ඔහු සමුගන්න තිරණය කර තිබෙනවා. මම හිතන්නේ ඔහු සමුගැනීම ශ‍්‍රී ලංකාවට කණගාටුදායක තත්ත්වයක් කියලා”
    ”ඔහු මගේ කණ්ඩායමට ගොඩ දේවල් දුන්නා. මහේල මෙතෙක් කල් මට ලබාදුන් සහයෝගයට මම ස්තූතිය පිරිනමනවා. ඔහුගේ නික්මයාම පිළිබදව කණ්ඩායමේ සාමාජිකයෝ සියලූ දෙනාම කණගාටුවෙන් ඉන්නේ”
    ගාල්ල ක‍්‍රීඩාංගණයේ පුහුණු සැසියට පෙර මාධ්‍ය හමුවට සහභාගි වූ පාකිස්තානු පිලේ නායක මිස්බා උල් හක් පැවසුවේ කාලයකට පසුව ශ‍්‍රී ලංකාවේ තරගාවලියකට සහභාගි වන බවත් තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට සියලූම දෙනා සූදානමින් සිටින බවත්ය.
    ”අපේ අවසන් තරගාවලිය ඉතාමත් හොදින් ක‍්‍රීඩා කළා. ඒ ක‍්‍රීඩා කළ ආකාරයට ක‍්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ලංකාවේ ගොඩක් ක‍්‍රීඩා කරලා තියෙනවා ඒ නිසා පරිසර තත්ත්වය පිළිබදව ප‍්‍රශ්නයක් නෑ. ඩුබායි, අඩුඩාබි වගේ නොවෙයි, ශ‍්‍රී ලංකාව වේග පන්දු යවන්නන්ට වගේම දග පන්දු යවන්නන්ටත් හොදයි. දග කැවීම සහ පන්දුව ඉහළට ඉපිලීම පිතිකරුවන්ට තර්ජනයක් වෙයි”
    ”මහේල කියන්නේ දක්‍ෂ පිතිකරුවෙක්, ඔහු කඩුල්ලේ ඉන්නවා නම් ලකුණු එනවා. ඒ වගේම වෙනසක් කරන්න හැකියාව තියෙන විශිෂ්ට ක‍්‍රීඩකයෙක්” යැයි මිස්බා මහේලගේ සමුගැනීම පිළිබදව සදහන් කළේය.
    ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවසන් වරට පසුගිය ජනවාරි මස එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැති ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.
    ශ‍්‍රී ලංකාව මේ වන විට ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානයේ පසු වන අතර පාකිස්තානය තෙවැනි ස්ථානයේ රැුදී සිටියි.
    ගාල්ල දේශයට පෙරේදා (04) රාත‍්‍රීය පුරාම දැඩි වර්ෂාවක් ලැබී තිබුණ ද ක‍්‍රීඩාංගණය සම්පූර්ණය ආවරණය කර තිබූ නිසා ඊයේ පෙරවරුවේ පුහුණු සැසියට කිසි`දු බාධාවක් නොවීය.
    ගාල්ල ක‍්‍රීඩාංගණයට ඊයේ පස්වරු 2.15 ට පමණ ද මද වර්ෂාව ඇද හැලූණු අතර ඒ හේතුවෙන් පාකිස්තානු පිලේ පුහුණු සැසියට ද බාධා එල්ල විය.

    ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
    ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), කෞෂාල් සිල්වා, උපුල් තරංග, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, කිත්රුවන් විතානගේ, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, ශාමින්ද එරංග, චානක වෙලගෙදර, ධම්මික ප‍්‍රසාද් සහ නුවන් ප‍්‍රදීප්
    පාකිස්තානු ටෙස්ට් සංචිතය:
    මිස්බා උල් හක් (නායක), අහ්මඞ් ශෙෂාඞ්, උමාර් අක්මාල්, යුනිස් ඛාන්, අෂාර් අලී, කුරාම් මන්සූර්, අබ්¥ර් රෙහෙමාන්, අසාද් ශාෆීක්, ජුනයිඞ් ඛාන්, මොහොමඞ් තල්හා, සයිඞ් අජ්මාල්, රහට් අලී, සෆ්රාෂ් අහ්මඞ්, වහබ් රියාස් සහ ශාන් මෂූඞ්


    http://kelimandala.lankadeepa.lk/ar...a+FB&utm_medium=facebook#sthash.0eU42DfH.dpuf
     
    Last edited: