selectors ලා කොච්චර මෝඩද කිව්වත් අර හොදට bouncer දන්න පුළුවන් බිනර වෙනුවට දැම්මේ වෙලගෙදර. වෙලගෙදර ඉස්සර ඉදන්ම bowl කෙරුවේ ඕනවට එපාවට වගේ. කිසිම variation එකක් නැහැ. අද පොඩ්ඩක් bat කෙරුවට වැඩක් නැහැ වෙලගෙදරගෙන් බලාපොරොත්තු වෙන්නේ bowling මිසක් වෙන දෙයක් නෙමෙයි. 2 වසරේ උන්ට දැම්ම නම් 6 ඒවා ගහයි වෙලගෙදරගේ බෝල වලට.
Binurath oya wagema thama bn danne speed ekath oya wage ma thama ekama de bouncers hodata danna puluwan echcharai
speed eke nemei ban mama kiyanne. line and lengh and variations. binarage variations patta. bouncer , inswing ,outswing ,yorker okkoma hodata thiyenawa. speed ekath 135 to 140 athara. welagedara wage Montessori bowls nemei danne.