ela me team ekama next match ekata gahanna one.ada Seekuwa ea welawe Hafeez ge wicket eka gaththe nathnam api kanawa..
ela me team ekama next match ekata gahanna one.ada Seekuwa ea welawe Hafeez ge wicket eka gaththe nathnam api kanawa..

)
ඇහුවට තරහ වෙන්න එපා ආයුබෝවන්ඩ....
ඇයි මාවන් හොද නැත්තෙ...![]()
මට නම් හිතෙන්නෙ තරන්ගය අයින් කරලා තිරිමාන්නව දැම්ම නම් හොදයි කියල..
(සෑහෙන්න බැනුම් අහන්න වෙයිද දන්නෙ නෑ මේක කියලා.)
apo gon huttek duwan awith
නෙදකින් නාකියා...අහන කැත විතරක්...
(සෑහෙන්න රිදෙයී)![]()

මට නම් හිතෙන්නෙ තරන්ගය අයින් කරලා තිරිමාන්නව දැම්ම නම් හොදයි කියල..
(සෑහෙන්න බැනුම් අහන්න වෙයිද දන්නෙ නෑ මේක කියලා.)
මට නම් හිතෙන්නෙ තරන්ගය අයින් කරලා තිරිමාන්නව දැම්ම නම් හොදයි කියල..
(සෑහෙන්න බැනුම් අහන්න වෙයිද දන්නෙ නෑ මේක කියලා.)


)thirimannayata wada tharangaya hodai ban... sapekshai... tharangayata thiyenne eka point ekak hadagnna witharai..hamadama out wenne ekama widiyata.. mahela,sanga,dilshan giyata passe senior batsmn kenekta inne u witharai..

මාවන් බැටින් පැත්ත හොඳට කරනවා. නමුත් ක්රිඩකයන්ගේ මනසට කතා කරන්න විශේෂඥ හැකියාව පිළිබඳ ප්රශ්ණයක් තියෙනවා. මාවන් කොහොමත් ප්රධාන පුහුණුකරු තනතුරට ඉල්ලූම් කරලා තිබුනේ නෑ. සහය පුහුණුකරු වශයෙන් මාවන් දිගටම කණ්ඩායමේ කටයුතු කරයි.
සමහරවිට ඊලඟ තරඟයට A ටිම් එකේ ගුණතිලකව දාන්න පුලූවන්

apo gon huttek duwan awith![]()

thirimannayata wada tharangaya hodai ban... sapekshai... tharangayata thiyenne eka point ekak hadagnna witharai..hamadama out wenne ekama widiyata.. mahela,sanga,dilshan giyata passe senior batsmn kenekta inne u witharai..

pissuda bn Thirimanne completely out of form..uwa dammoth 10k wath gahan na.anika Dilshan giyata passe inna permanent openers la denna Tharanga i Kusal ui.un dennawa maruwen maruwa team ekata danna one Dilshan yanakan.anika Thirimanne ta hari yanne Sanga ge place eka.eth uta one nam no 5 gahanna puluwan.eth dan ekata idak nathi nisa next match ekatath me team ekama thama gahanna one.
(baninne mokatada bn)

අනේ මන්දා බන් මට නම් මාවනයගෙ කිසි වැරැද්දක් පේන්නෙ නෑ..මාවනය ඉල්ලල නැත්තෙ උට කැපිලි නිසා නේද බන්..උට දැනටත් ඒ කැපිලි තියෙනවනෙ.
මොකක් හරි වෙනසක් වෙන්න ඕනෙ බන්..තරන්ගයව නම් හරි යන්නෙ නෑ..හැමදාම එකම වැරැද්ද?![]()
වෙනසක් සමහරවිට වෙන්න පුලූවන් මොකද සනා බෝයි සංචිතය නම් කලේ මුල් තරඟ දෙකට විතරයි. 3 වෙනි එකට වෙනසක් කරයි. හැබැයි ලොකු වෙනසක් කරන එකක් නෑ මොකද තරඟාවලියේ 1-1 නිසා
උ.වේ.ස.
අනේ මන්දා බන්..ඌ හැදෙන්නෙම නෑනෙ..අනික තිරියා එක සීරීස් එකයි අසාර්තක උනේ(එන්ගලන්ත් සීරීස් එක )එක්දින ක්රීඩකයෙක් විදිහට..උගෙ ටෙස්ට් ගැහිල්ල නම් කතා කරල වැඩක් නෑ...අජූතයි...ඒත් එක සීරීස් එකක් නිසා ඌ අයින් කරන එක හොද නෑ නේද..ද.අප්රිකා එකෙත් උට වැඩිය චාන්ස් හම්බුනේ නැත්ද කොහෙද?
අනික මචෝ සීනියර්කම කන්නද වැඩ පෙන්නන්නෙ නැත්නම්...සන්ගල යන කාලෙ වෙනකොට දැන් ඉන්න උන් හැදිල තියෙයි...ඇන්ජියත් ඉන්නවනෙ..
බැනුම් අහන්න වෙයි කිව්වෙ එලකිරියෙ ඉන්න උන්ට චන්දියවයි තිරියවයි අප්පිරියම වෙලා ගිහින් ඉන්න හින්දා..ඇන්ඩර්සනයා ඉස්සරහ තිරියා විතරක් නෙවෙයි බන් සච්නුත් ඇබරෙනවා..ඒ නිසා ඒ තරගාවලිය අමතක කරල උට මැච් 3ක් විතර එක දිගට ගහන්න දෙන්න තියෙන්නෙ..
anika ban individual performance neme series eka dinagannai one ekata eka parata anthima match ekata Thirimanne dala hari yanne na.
Anderson ya idiriye ape anith un ea wage abarune nane bn ea series eke
dan eelagata thiyenne England ekka home series ekak ehenam Thirimanne eketh Anderson ta abarei 
මාවන්ට SLCB කේස් එන්න විදියක් නෑ. මොකද නිශාන්ත ඌගේ මස්සිනානේවෙනසක් සමහරවිට වෙන්න පුලූවන් මොකද සනා බෝයි සංචිතය නම් කලේ මුල් තරඟ දෙකට විතරයි. 3 වෙනි එකට වෙනසක් කරයි. හැබැයි ලොකු වෙනසක් කරන එකක් නෑ මොකද තරඟාවලියේ 1-1 නිසා
තරංගගේ කේස් එක හදන ඒක ලේසි නෑ. හැබැයි මුගේ ඔලූවට කතාකරන්න පුලූවන් පුහුණු කරුවෙක් සෙට් වුනොත් ඔය තත්වය මගහැර ගන්න පුලූවන් කියලා මට හිතෙනවා. අනිවා බැටින් පුහුණුකරු හැටියට මාවන් කණ්ඩායමේ දිගටම ඉන්න ඕනෑ


kohomath Tharanga next match eka gahanawa Thirimanne ya elye echcharaianika ban individual performance neme series eka dinagannai one ekata eka parata anthima match ekata Thirimanne dala hari yanne na.
Anderson ya idiriye ape anith un ea wage abarune nane bn ea series eke
dan eelagata thiyenne England ekka home series ekak ehenam Thirimanne eketh Anderson ta abarei
![]()

