෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
10641125_615057398613640_1471963716988649845_n.jpg
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    හිතින් එහෙම උනත් උබ ගතින් එහෙම නෑ මුත්තේ..:P
    අශ්වයා හයියෙන්ම දුවන වයසෙ ඉන්නෙ මල්ලි එනවාද අස්පයා ගොං ටික් කරන්න:rofl::rofl::rofl::rofl::rofl::rofl: මෙකටනම් උහ් ගැවෙයි

    අලො සහො
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අශ්වයා හයියෙන්ම දුවන වයසෙ ඉන්නෙ මල්ලි එනවාද අස්පයා ගොං ටික් කරන්න:rofl::rofl::rofl::rofl::rofl::rofl: මෙකටනම් උහ් ගැවෙයි

    අලො සහො

    මම සාමාන්‍යයෙන් තමන් අශයෙක් කියලා හිතන් ඉන්න කොටලුවොත් එක්ක අස්පයා ගෝන් ටික් ටික් කරන්නෙ නෑ...:rofl:
    (sahenna Ridei...)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    මම සාමාන්‍යයෙන් තමන් අශයෙක් කියලා හිතන් ඉන්න කොටලුවොත් එක්ක අස්පයා ගෝන් ටික් ටික් කරන්නෙ නෑ...:rofl:
    (sahenna Ridei...)

    නොදැක කොහොමද කියන්නෙ අශ්වයද කොටලුවාද කියලා :P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    නොදැක කොහොමද කියන්නෙ අශ්වයද කොටලුවාද කියලා :P

    මම අශවයාගෙ කේශරාවයයි කොටලුවගෙ කෑ ගැහිල්ලයි හොදට අදුනනවා..:rofl:.....(දැන් ඉතින් අඩාගෙන දුවයි:P..)
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    මම අශවයාගෙ කේශරාවයයි කොටලුවගෙ කෑ ගැහිල්ලයි හොදට අදුනනවා..:rofl:.....(දැන් ඉතින් අඩාගෙන දුවයි:P..)

    එහෙනම් උබ ගොපොල්ලෙක් වෙන්න ඔන:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    ඔව් ඔව් උබල වගේ නාකි කොටලුවො බලා කියා ගන්න ගොපල්ලෙක්...:P
    (නාකියා කිව්ව නිසා සෑහෙන්න රිදෙයි..:D)

    නාකි කියන්න එපා පුතා අපෙ වයසට කරන්න ඔන දෙවල් කරලා ඉන්න මිනිස්සු අපි ජිව්තෙ බාගයක්වත් ගෙවිල නැහැ සුදු :angry: