෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    old-cat-o.gif

    මේ ඉන්නේ :yes::yes: අතිශය දුර්ලබ චායාරූපයක් :yes::yes:

    මේකට නම් සෑහෙන්න රිදෙයි...:rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පුසාට වඩා බල්ලා හොදයි කියන්නේ ඇයි

    ඔබ කතා කරන සෑම වචනයක්ම බල්ලා කන් හරවා හරවා ඇහුන්කම් දීමට උත්සහ කරන අතර පූසා කිසිවක් ගණන් නොගෙන නිදා ගැනීම ගැන සිතයි...

    ඔබ හවසට ගෙදර එන විට බල්ලට එය ඉතා සතුටු අවස්ථාවක් වේ, මුණ සිප ගැනීමටද උත්සහ කරන අතර පූසා ඔබ ගෙදරින් යන විට සිටි තැනම නිදාගෙන සිටි...

    බල්ලන් මිය යන දවස දක්වාම තම ස්වාමියට අපරමිත ආදරයක් දක්වයි.පුසාන් ඔබ කුඩා කල සිට ආදරයෙන් ආරක්ෂා කල භාණ්ඩ කඩා දමයි...

    ඔබ දුකෙන් ඉන විට බල්ලන් හට එය හැගෙයි .එවිට ඔබගේ ලගට වී ඉන්න උත්සහ කරන අතර, පුසන්ට ඔබගේ හැගීම් කිසිවක් ගන්නට නොගනී ...

    බල්ලන් ඔබගේ සෙරෙප්පු ලගට ගෙනත් දෙන අතර පුසන් මී කුණ ඔබගේ සෙරෙප්පුව උඩ ගෙනවිත් දමයි ...

    බල්ලන් ඔබත් සමග මුළු දවසම වුනත් සෙල්ලම් කල හැකි අතර, පුසන්ට මුළු දවසම ඔබගේ ඇදෙ නිදා ගත හැක...

    ඔබගේ ගෙදර මහා රෑ ගින්නක් ඇති වුවහොත් බල්ලා විගස නැගිට බුරන්නට පටන් ගන්න අතර,පූසා පිටි පස්ස දොරින් පැන දුවයි..

    http://www.elakiri.com/forum/showthread.php?t=1128833

    මේකටනම් හොදටම රිදෙයි.......:rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    :lol::lol::lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    heheh :lol:lol::lol::rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Teams with most no of sixes in ODI cricket

    Country Number of of sixes

    India 2064
    West Indies 2010
    Pakistan 1982
    Australia 1770
    Newzealand 1666
    South Africa 1268
    Sri Lanka 1233
    England 1131
    Zimbabwe 838
    Bangladesh 503
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Most Sixes by an Opener in ODIs

    263 Sanath Jayasuriya
    206 Chris Gayle
    167 Sachin Tendulkar
    144 Adam Gilchrist
    139 Sourav Ganguly
    134 Shahid Afridi
    122 Virender Sehwag
    88 Herschelle Gibbs
    88 Saeed Anwar
    85 Shane Watson

    article-0-04E828EB0000044D-871_468x330.jpg
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,651
    5,782
    113
    KALUTHARA
    mathews ada kiweuwe team eka wenas karanna kiyala.tharangawa maru karoth narakada thirimamnnayatwath chanse ekak deela
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    mathews ada kiweuwe team eka wenas karanna kiyala.tharangawa maru karoth narakada thirimamnnayatwath chanse ekak deela

    කුසල්ගේ ආබාදය හොදයි නම් කුසල් අනිවාර්යෙන් තරංග වෙනුවට සෙල්ලම් කරන්න ඕන. third odi එකට වෙනම squad එකක් තේරුවේ නැත්තන් ඉතින් තරංගටම තමයි සෙල්ලම් කරන්න වෙන්නේ.. තිරිමාන්නයි චන්දිමාලි ඉන්නවනේ වතුර අදින්න අතිරේක බෝල අහුලන්න එහෙම.
     
    Last edited:

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    Vithanage to face disciplinary inquiry

    Source

    According to the email, Vithanage had apologised for leaving the team hotel and said he had done so to attend a bana and pirith ceremony [Buddhist religious ceremony] at a temple. He was not picked in squad for the ODIs
    :sorry::sorry: