෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :sorry::sorry:

    හේෂාරාවය :eek::eek:

    රිදුනා සින්හල්ලුනේ....එලකිරියට ආවත්ම මෙහෙම ලිදේ වැටිල්ලක් වැටුනමයි...මෙව්ව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන:sorry:

    :sorry::sorry:

    මේකට නම් සෑහෙන්න රිදෙයි...kande nakiyata :rofl::rofl:

    :sorry:

    :lol::lol: paw oi me paththe ai ena ekak na

    :dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    10606080_708667829205777_8508878530939332395_n.jpg
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    උබට පිස්සුද බන්...:angry:
    මෙහෙම images දාන්නෙ...බොරුවට ත්‍රෙඩ් එක ස්ලෝ වෙනවා...එතකොට ඉතින් ටූනමන්ට් එක ඉවර වෙච්ච ගමන් ජී.ටී අය්ය ත්‍රෙඩ් එක ක්ලෝස් කරනවා..එතකොට වෙන ටූනමන්ට් එකක් පටන් ගන්නකන් අපිට සෙට් වෙන්න තැනක් නැතිව යනවා...:oo:
    මෙහෙම ආතල් ගන්න එපා.උබනෙ මේකෙ වැඩිම පෝස්ට් ගානක් දාලා තියෙන්නෙ වෙන කාටවත් උබව පහු කරන්න බෑ උබ ඒ ගැන බය වෙන්න එපා..:rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    උබට පිස්සුද බන්...:angry:
    මෙහෙම images දාන්නෙ...බොරුවට ත්‍රෙඩ් එක ස්ලෝ වෙනවා...එතකොට ඉතින් ටූනමන්ට් එක ඉවර වෙච්ච ගමන් ජී.ටී අය්ය ත්‍රෙඩ් එක ක්ලෝස් කරනවා..එතකොට වෙන ටූනමන්ට් එකක් පටන් ගන්නකන් අපිට සෙට් වෙන්න තැනක් නැතිව යනවා...:oo:
    මෙහෙම ආතල් ගන්න එපා.උබනෙ මේකෙ වැඩිම පෝස්ට් ගානක් දාලා තියෙන්නෙ වෙන කාටවත් උබව පහු කරන්න බෑ උබ ඒ ගැන බය වෙන්න එපා..:rolleyes:

    ත්‍රෙඩ් එක වැහුවොත් වෙන එකක් අරිනවානෙ මොකො සල්ලි යන එකක්යැ:angry::angry:
    ඌ දැම්මාට කමක් නැහැ අපි බලනවා එවා :angry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    උබට පිස්සුද බන්...c
    මෙහෙම images දාන්නෙ...බොරුවට ත්‍රෙඩ් එක ස්ලෝ වෙනවා...එතකොට ඉතින් ටූනමන්ට් එක ඉවර වෙච්ච ගමන් ජී.ටී අය්ය ත්‍රෙඩ් එක ක්ලෝස් කරනවා..එතකොට වෙන ටූනමන්ට් එකක් පටන් ගන්නකන් අපිට සෙට් වෙන්න තැනක් නැතිව යනවා...:oo:
    මෙහෙම ආතල් ගන්න එපා.උබනෙ මේකෙ වැඩිම පෝස්ට් ගානක් දාලා තියෙන්නෙ වෙන කාටවත් උබව පහු කරන්න බෑ උබ ඒ ගැන බය වෙන්න එපා..:rolleyes:

    magulak katha karanawa :angry::angry: kauda dan wadima post kathawak kiuwe :angry::angry: kauda dan athal gaththe :angry::angry: photos damma kiyala amuthuwen thread eka slow wenne na.post wadi unama kohomath thread slow wenawa thama :frown: ai yako heta match eke practice session eke photos methana danne nathuwa wena ahawal eke dannada :angry::angry: koheda kiyahan anthimata daapu cricket threads tika close karala thiyenne :angry: man methana porn photos neme ne damme :angry::angry: ubata ea photos balanna one nathnam dakke na wage hitapan :angry::angry: