෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
උඹ කියන එක ඇත්ත ඒ උනාට බං ත්‍රෙඩ් දාන්න සල්ලි ගන්නවා යෑ.. එකක් මැකුවොත් 2ක් දානවා නෙ :D:D:rofl::P;)

:D:D ekane ban math mechchara wela munta kiyanna dagalanne.mun nikan katha karanne hariyata me thread munge boodale wage :P inna hitinna than hitan nathi wenawa wage katha karanne me thread nathi unama lol :rofl:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :D:D ekane ban math mechchara wela munta kiyanna dagalanne.mun nikan katha karanne hariyata me thread munge boodale wage :P inna hitinna than hitan nathi wenawa wage katha karanne me thread nathi unama lol :rofl:

    ඔක ඇති බන් :angry::dull: උගෙ තර්කෙත් හරිනෙ ඉස්සර ත්‍රෙඩ් වැහුවහම මෙක දෙක කරානෙ කට්ටිය එක ගැන හිතලා උ කියන්නෙ තරහාකට න් එමෙ බන්:love::love: ඔයා ෆොටො දාන්න මොනවාත් නොකියා අපි ෆොටො බලන්නත් මොනවාත් නොකියා වියරයි:P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔක ඇති බන් :angry::dull: උගෙ තර්කෙත් හරිනෙ ඉස්සර ත්‍රෙඩ් වැහුවහම මෙක දෙක කරානෙ කට්ටිය එක ගැන හිතලා උ කියන්නෙ තරහාකට න් එමෙ බන්:love::love: ඔයා ෆොටො දාන්න මොනවාත් නොකියා අපි ෆොටො බලන්නත් මොනවාත් නොකියා වියරයි:P

    ehemada :dull: matath wali one na bn :love: therumak nathi dewal key board weerayo :baffled: ela ela
    11.gif
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :D:D ekane ban math mechchara wela munta kiyanna dagalanne.mun nikan katha karanne hariyata me thread munge boodale wage :P inna hitinna than hitan nathi wenawa wage katha karanne me thread nathi unama lol :rofl:

    අනේ මන්දා මචන් මේක මගේ බූදලයක් නම් නෙවෙයි තමා...මෙච්චර මම කියෙව්වෙ මම මේ ත්‍රෙඩ් එකට එන අදහසින්ම එලකිරි එන නිසා...මම පුලුවන් හැම වෙලාවෙම මේකෙ මම හිටපු නැති ටිකේ අනිත් උන් දාපු පෝස්ට් හිටන් කියවනවා...ඒකයි මම කිව්වෙ අර වගේ කෑලි කඩ කඩ දාපුවාම එපා වෙනවා කියලා..
    උබ උබේ කැමැත්තක් කරපන් මම උබ රිප්ලයි දාන එක නතර කරන්නයැ...මම හිතුවෙ නෑ උබ ඕක ඔය තරම් සීරියස් ගනී කියලා...
    මගෙනෙ වැරැද්ද මම අනුන්ගෙ කමෙන්ට කියවන්න යන නිසානෙ එහෙම උනේ..මම ආයෙ නොකියව ඉන්නම්කො ඉවරයිනෙ වැඩේ..:rolleyes:
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    මොකදබන් වලි.:angry:
    මමයි දිගට හරහට පින්තුර දැම්මේ.
    මට බැනපන්,වෙන උන්ට බනින්න එපා....:eek:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    අනේ මන්දා මචන් මේක මගේ බූදලයක් නම් නෙවෙයි තමා...මෙච්චර මම කියෙව්වෙ මම මේ ත්‍රෙඩ් එකට එන අදහසින්ම එලකිරි එන නිසා...මම පුලුවන් හැම වෙලාවෙම මේකෙ මම හිටපු නැති ටිකේ අනිත් උන් දාපු පෝස්ට් හිටන් කියවනවා...ඒකයි මම කිව්වෙ අර වගේ කෑලි කඩ කඩ දාපුවාම එපා වෙනවා කියලා..
    උබ උබේ කැමැත්තක් කරපන් මම උබ රිප්ලයි දාන එක නතර කරන්නයැ...මම හිතුවෙ නෑ උබ ඕක ඔය තරම් සීරියස් ගනී කියලා...
    මගෙනෙ වැරැද්ද මම අනුන්ගෙ කමෙන්ට කියවන්න යන නිසානෙ එහෙම උනේ..මම ආයෙ නොකියව ඉන්නම්කො ඉවරයිනෙ වැඩේ..:rolleyes:

    උට ඔන්න ඔහේ ඕන දෙයක් කරන්න දියන් බන්. පව්නේ බන් අන්කල්. ;) මොනවා උනත් නුල මේවගේ හිට් වෙන්න පොර මාර සප් එකක් දීලා තියෙනවනේ. :D
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    кσяη ησρє;17077344 said:
    මොකදබන් වලි.:angry:
    මමයි දිගට හරහට පින්තුර දැම්මේ.
    මට බැනපන්,වෙන උන්ට බනින්න එපා....:eek:

    :eek:
    අපි ඔයාට බනින්නේ නැ ඇයි අව්ල්ද ?
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Kithuruwan Vithanage will face a disciplinary inquiry over leaving the team hotel overnight during the first Test against Pakistan at Galle, Sri Lanka Cricket has confirmed. According to an email from team manager Michael de Zoysa, Vithanage had left the hotel at about 7pm after the third day's play, and had not returned until 6:30 am the following morning.

    porata ban ekak wath set weida :P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    අනේ මන්දා මචන් මේක මගේ බූදලයක් නම් නෙවෙයි තමා...මෙච්චර මම කියෙව්වෙ මම මේ ත්‍රෙඩ් එකට එන අදහසින්ම එලකිරි එන නිසා...මම පුලුවන් හැම වෙලාවෙම මේකෙ මම හිටපු නැති ටිකේ අනිත් උන් දාපු පෝස්ට් හිටන් කියවනවා...ඒකයි මම කිව්වෙ අර වගේ කෑලි කඩ කඩ දාපුවාම එපා වෙනවා කියලා..
    උබ උබේ කැමැත්තක් කරපන් මම උබ රිප්ලයි දාන එක නතර කරන්නයැ...මම හිතුවෙ නෑ උබ ඕක ඔය තරම් සීරියස් ගනී කියලා...
    මගෙනෙ වැරැද්ද මම අනුන්ගෙ කමෙන්ට කියවන්න යන නිසානෙ එහෙම උනේ..මම ආයෙ නොකියව ඉන්නම්කො ඉවරයිනෙ වැඩේ..:rolleyes:

    kauda kiuwe ubata kiyawanna epa kiyala :P man kiuwe ubata balanna beri nam balala noadakka wage inna kiyala :P:D mama samanyen hama deyakma serious gannawa ;) hari hai man ube adahas uth gannamko aai post danakota ;) apitath thread eka nathi unoth dukai thamai bn.ganan ganna epa athal eke hitahan ;):D

    кσяη ησρє;17077344 said:
    මොකදබන් වලි.:angry:
    මමයි දිගට හරහට පින්තුර දැම්මේ.
    මට බැනපන්,වෙන උන්ට බනින්න එපා....:eek:

    ekane bn magula :dull: blue batta ta thama pottaya gahala thibbe