31 August 2014
Team Matches Points Rating
India 57 6485 114
South Africa 40 4522 113
Sri Lanka 65 7245 111
Australia 38 4230 111
australiyawa 4 ta watuna ehenam

උබ ඔය කියන්නෙ මම කියන සීරීස් එක නෙවෙයි...
උබ ඔය කියන්නෙ තිරිමාන්නයා එක්දින වරම් දිනා ගත්තු සීරීස් එක..ලන්කාව ඉන්දියාව හා බන්ගලි ගහපු එක...(2010 මට මතක විදිහට..
)
මම කියන්නෙ ලන්කාවයි බන්ගලියොයි සිම්බාබ්වෙයි ගහපු එක ගැන..අර ෆයිනල් එකේ අපේ උන්ගෙ විකට් 5ක් යන්නෙ ලකුනු 6කට අන්තිමට මුරලි හතරවටේට වනලා අපිව දිනවන්නෙ ඒ සීරීස් එක ගැන..(2007-2008 මට මතක හැටියට..
)
ඔව් බන් ඔය පොයන්නලාගෙ මෝඩ කම නිසා තමයි මෙච්චරකල් තැනකට එන්න බැරිවෙලා තියෙන්නෙ...මැච් එක දිනන්න යන්නෙ 4,6 එව්වගෙන්මයි
....අනික ගන්නෙත් ක්රවුඩ් එකේ චියර් එකට..

api SA series eka dinala thibba nam api eka wela idi neda me wenakota..![]()

ESPNcricinfo @ESPNcricinfo
![]()

උබ ඔය කියන්නෙ මම කියන සීරීස් එක නෙවෙයි...
උබ ඔය කියන්නෙ තිරිමාන්නයා එක්දින වරම් දිනා ගත්තු සීරීස් එක..ලන්කාව ඉන්දියාව හා බන්ගලි ගහපු එක...(2010 මට මතක විදිහට..
)
මම කියන්නෙ ලන්කාවයි බන්ගලියොයි සිම්බාබ්වෙයි ගහපු එක ගැන..අර ෆයිනල් එකේ අපේ උන්ගෙ විකට් 5ක් යන්නෙ ලකුනු 6කට අන්තිමට මුරලි හතරවටේට වනලා අපිව දිනවන්නෙ ඒ සීරීස් එක ගැන..(2007-2008 මට මතක හැටියට..
)
ඔව් බන් ඔය පොයන්නලාගෙ මෝඩ කම නිසා තමයි මෙච්චරකල් තැනකට එන්න බැරිවෙලා තියෙන්නෙ...මැච් එක දිනන්න යන්නෙ 4,6 එව්වගෙන්මයි
....අනික ගන්නෙත් ක්රවුඩ් එකේ චියර් එකට..
අඩෝ මේ යන විදිහට මට හිතෙනවා.. මේ පාර සෙමි ෆයිනල් එන රටවල් මෙහෙම වෙන්න පුලුවං කියලා..
NZ , SA , ENG , SL
pak ශුවර් නෑ හරියටම.. WI ගැන කියන් නබෑ උං ගැන කල්පනා කරනවට වඩා හොදටයි කාක්කන්ට ආප්ප කවනවා![]()

මස්සිනා...
උබ වගේ නාකියෙකුට නම් අපේ නන්ගි දෙන්නෙ නෑ..
(සෑහෙන්න රිදෙයි..)

උබලට මතකද ගියපාර ඔය රටවල් තුන එකතුවෙලා ගහපු තුන්කොන් එකේදි බන්ගලියො අපිට නෙලපු නෙලිල්ල...මම දැක්ක ලස්සනම එක්දින ඉනිමක් ක්රීඩා කලා සකිබ් අල් හසන්...![]()
Sakib mona unath pattama player kenek
eth un haden na bn.Zim wage thama awurudu ganakata sarayak hoda performance ekak denawa echcharai eeta passe mukuth naමචංලා මේක ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ලැබුන නිවුස් එකක්, කුසල් ට කැපිල්ලක් තිබිලා තියෙනවා පකිස්ථාන් ටුවර් එකේදී එංගලන්ත A ටුවර් එකෙදි කුසල් ගේ ඇගිල්ලක් තුවාල වුනාට මේ ටුවර් එක සෙල්ලම් කරන්න ඒක අවුලක් නෙමේ කියන එක තමයි ලැබුන ආරංචි වුනේ මොකද ලංකාවේ ලඟදි තිබුන තරඟයකදි කුසල් පට්ට ගැහිල්ලක් ගහලා තියෙනවා

මචංලා මේක ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ලැබුන නිවුස් එකක්, කුසල් ට කැපිල්ලක් තිබිලා තියෙනවා පකිස්ථාන් ටුවර් එකේදී එංගලන්ත A ටුවර් එකෙදි කුසල් ගේ ඇගිල්ලක් තුවාල වුනාට මේ ටුවර් එක සෙල්ලම් කරන්න ඒක අවුලක් නෙමේ කියන එක තමයි ලැබුන ආරංචි වුනේ මොකද ලංකාවේ ලඟදි තිබුන තරඟයකදි කුසල් පට්ට ගැහිල්ලක් ගහලා තියෙනවා

ane manda bn ape un apitama thama kapanne..kohomath oya SLC eke inne wadi hariyak kalakanni![]()
kawda aar nishantha ponnayada![]()
කවුද කියන එක පැහැදිලි නැ බං, සනා කුසල්ට කැපිල්ලක් දායි කියලා හිතන්න අමාරුයි. ඔය නිශාන්තයා තමයි ලංකාවේ ක්රිකට් වලට තියෙන ලොකුම කොඩිවිනය හැබැයි කවදාවත් මහරජා නිශාන්තව අයින් කරන්නේ නෑ.

කවුද කියන එක පැහැදිලි නැ බං, සනා කුසල්ට කැපිල්ලක් දායි කියලා හිතන්න අමාරුයි. ඔය නිශාන්තයා තමයි ලංකාවේ ක්රිකට් වලට තියෙන ලොකුම කොඩිවිනය හැබැයි කවදාවත් මහරජා නිශාන්තව අයින් කරන්නේ නෑ.