෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    hehe (nanagita aparadaya karanawa kiyapu ekata) ridila :rofl::P

    මට රිදෙන්න මට නන්ගිල ඉන්න එපැයි..ලොල්..:rofl:
    වැඩේ කියන්නෙ දැන් උබට කාඩ් එක වැදීගෙන එන්නෙ උබට වැඩ බෑ කියලා:sorry:..ඉක්මනටම මොකක් හරි අපරාධයක්වත් කරල පෙන්නන්න වෙයි:eek:..නැතිනම් ඉතින් සමාජෙට මූන දෙනව බොරු:baffled:..(වැඩ බෑ කිව්වෙ අර පිරිමි අය කරන වැඩ..:rolleyes:)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    tho hamotama nakiya kiyanawa ube waysa keeyada dan na :P
    pusa marila kiyala aranchiyak awa athathada ndaththada kiyala dan na bn :(

    වයස 17යි...ඇයි එච්චර පේන්නෙ නැත්ද?:eek::eek:

    පූසා රට ගියා අද එන්නෙ :cool:

    රට ගියේ මොන සුට්ටක් කරන්නද?:eek:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    මට රිදෙන්න මට නන්ගිල ඉන්න එපැයි..ලොල්..:rofl:
    වැඩේ කියන්නෙ දැන් උබට කාඩ් එක වැදීගෙන එන්නෙ උබට වැඩ බෑ කියලා:sorry:..ඉක්මනටම මොකක් හරි අපරාධයක්වත් කරල පෙන්නන්න වෙයි:eek:..නැතිනම් ඉතින් සමාජෙට මූන දෙනව බොරු:baffled:..(වැඩ බෑ කිව්වෙ අර පිරිමි අය කරන වැඩ..:rolleyes:)

    hehehehe ubala api gana dan na bn lol :rofl::rofl: ea nisa anukampa karamu :rofl: ubala apitada wada ba kiyanne?ane uke :rofl::lol: ah ow samahara unta ammala thaththala nangila mallila nane.unta ne awajaath... na ekko one na aduwoth ehema :rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    hehehehe ubala api gana dan na bn lol :rofl::rofl: ea nisa anukampa karamu :rofl: ubala apitada wada ba kiyanne?ane uke :rofl::lol: ah ow samahara unta ammala thaththala nangila mallila nane.unta ne awajaath... na ekko one na aduwoth ehema :rolleyes:

    රිදිලා...උපරිමයට රිදිලා...දැන් බොලද කතා කියනවා...යන්නෙ කොහෙද මල්ලෙ පොල්...නන්ගි කෙනෙක් නෑ කිව්වම දෙමව්පියො නැති කතාවකුත් කියනවා..කියවපන් කියවපන්...උබට රිදිල තියෙන තරම ඕකෙන්ම පේනවා..:rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    රිදිලා...උපරිමයට රිදිලා...දැන් බොලද කතා කියනවා...යන්නෙ කොහෙද මල්ලෙ පොල්...නන්ගි කෙනෙක් නෑ කිව්වම දෙමව්පියො නැති කතාවකුත් කියනවා..කියවපන් කියවපන්...උබට රිදිල තියෙන තරම ඕකෙන්ම පේනවා..:rofl:

    උ.වේ.ස..:rolleyes:

    kiyaganna deyak nathi uparima wedanawa nisa ridila kiyala shape eke maru wenawa :lol::P:P

    OK Ok Peace!! :D wadi duradiga yanna hoda na ;):D
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    kiyaganna deyak nathi uparima wedanawa nisa ridila kiyala shape eke maru wenawa :lol::P:P

    OK Ok Peace!! :D wadi duradiga yanna hoda na ;):D

    ඇත්තටම කියන්න දෙයක් නෑ බන්..මොකද මම කියනදේ නෙවෙයිනෙ උබ තේරුම් ගන්නෙ...ඉතින් මම මොනව කිව්වත් වැඩක් නෑ..:rolleyes:
    ඒක අතෑරල දාහන්කො..
    මට දැන් කියහන්කො ඊට පස්සෙ ස්පයිඩර් මෑනුයි සුපර් මෑනුයි හොරු ටික අල්ල ගත්තද කියලා..:P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ඇත්තටම කියන්න දෙයක් නෑ බන්..මොකද මම කියනදේ නෙවෙයිනෙ උබ තේරුම් ගන්නෙ...ඉතින් මම මොනව කිව්වත් වැඩක් නෑ..:rolleyes:
    ඒක අතෑරල දාහන්කො..
    මට දැන් කියහන්කො ඊට පස්සෙ ස්පයිඩර් මෑනුයි සුපර් මෑනුයි හොරු ටික අල්ල ගත්තද කියලා..:P

    මොන පිස්සුද බන් Spider Man දැලක පැටලුනා Super Man ජන්ගිය පිටින් තාම ලැට් එකේ.. :P
     
    Last edited: