෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    1512471_10152354539653161_5147644553736551049_n.jpg

    I have agreed to be President of the Board of Directors for the American Premier Cricket League , ( #ICC approval pending). Farveez Maharoof has agreed to serve as Vice President . 'APET20' Will change the face of cricket in America...
    Glad to be part of it.. And Both of us will be in Florida on the 23rd of November 2014 for a Fundraiser.
    Cheers !!!

    https://www.facebook.com/SanathJaya...108479.144061588160/10152354539653161/?type=1

    :oo::oo::oo::oo:
     
    • Like
    Reactions: gayankuwait

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    "CLT20 regulations state that when a player elects to play for their 'away' team, that team must pay the 'home' team $150,000 compensation per player.
    A 'home' team is classified as a team from the country a player is eligible to represent in international cricket."

    meka ubala nam kalin danagena hitiyada danne na..

    malinga meka nisa wennathi bn IPL team ekata gahanne.. :D :D :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ko me nakiyo..:oo:

    අව්ලක් ගන්න එපා මචං ,, ඔක ලෙඩක් නෙවෙයි ,, පොඩ්ඩක් හිත පාලනය කරගන්න ට්‍රයි කරානම් හරි,, හිත පාලනය කරගන්න පුරුදු වෙනකන් කරන්න පොඩි trick එකක් කියන්නම් ,, යන්න එනවා වගේ තේරෙනවනම් කෑල්ලට කියලම ශික්ෂණ මුණ්ඩය (top එක ) දෙපැත්තෙන් තෙරපන්න ,, තනියම try කරලා කෑල්ලට කියල දෙන්න. මම ආයෙත් කියනවා ,,මේක ලෙඩක් නෙවෙයි සම්පුර්ණ වැරදි වැටහීමක් ,, උබ ඕක ලෙඩක් කියල හිතන්න හිතන්න උබේ හිත ඇතුලෙන් කඩාගෙන වැටෙනවා .. මම කියපු විදිහට කරන ගමන් හිතත් පාලනය කරගනින් ,, උඹට පුළුවන් ලස්සන ලිංගික ජිවිතයක් ගතකරන්න . මේක ලෙඩක් කියල කවුරුහරි කිව්වොත් උගේ ටොපා කපල මුහුදේ දාපන්,, මචං පුළුවන් තරම් හිත පාලනය කරගනින් ,, උඹට ජය මචං enjoy
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    :oo::eek::oo:
    koheda yana pissek..:dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කොහෙද යන එකකට රිදව ගත්තාද?:rofl::sorry:

    නෑ නෑ..මම දැක්කා ඕක ත්‍රෙඩ් එකක තියෙනවා..අර ක්**** මෝ** ත්‍රෙඩ් එකේ තිබ්බ රිප්ලයි එකක් නෙ..මමත් ආතල් එකට දැම්මෙ කොද යන පිස්සෙක් කියලා..;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    නෑ නෑ..මම දැක්කා ඕක ත්‍රෙඩ් එකක තියෙනවා..අර ක්**** මෝ** ත්‍රෙඩ් එකේ තිබ්බ රිප්ලයි එකක් නෙ..මමත් ආතල් එකට දැම්මෙ කොද යන පිස්සෙක් කියලා..;)

    :cool ක්ට්ටිය නැ නෙද බන්
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :cool ක්ට්ටිය නැ නෙද බන්

    මැච් නැති නිසාද කොහෙද එකෙක්වත් දැන් එන්නෙ නෑ..පූසා එන්නෙත් නෑ..නාකි මෑන් එන්නෙත් නෑ..ත්‍රෙඩ් එක දාපු එකත් මේදවස්වල වැඩිපුර දකින්න නෑ වගේ..:P:P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    මැච් නැති නිසාද කොහෙද එකෙක්වත් දැන් එන්නෙ නෑ..පූසා එන්නෙත් නෑ..නාකි මෑන් එන්නෙත් නෑ..ත්‍රෙඩ් එක දාපු එකත් මේදවස්වල වැඩිපුර දකින්න නෑ වගේ..:P:P

    Exam wagayak thiyanawa ban ;)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අව්ලක් ගන්න එපා මචං ,, ඔක ලෙඩක් නෙවෙයි ,, පොඩ්ඩක් හිත පාලනය කරගන්න ට්‍රයි කරානම් හරි,, හිත පාලනය කරගන්න පුරුදු වෙනකන් කරන්න පොඩි trick එකක් කියන්නම් ,, යන්න එනවා වගේ තේරෙනවනම් කෑල්ලට කියලම ශික්ෂණ මුණ්ඩය (top එක ) දෙපැත්තෙන් තෙරපන්න ,, තනියම try කරලා කෑල්ලට කියල දෙන්න. මම ආයෙත් කියනවා ,,මේක ලෙඩක් නෙවෙයි සම්පුර්ණ වැරදි වැටහීමක් ,, උබ ඕක ලෙඩක් කියල හිතන්න හිතන්න උබේ හිත ඇතුලෙන් කඩාගෙන වැටෙනවා .. මම කියපු විදිහට කරන ගමන් හිතත් පාලනය කරගනින් ,, උඹට පුළුවන් ලස්සන ලිංගික ජිවිතයක් ගතකරන්න . මේක ලෙඩක් කියල කවුරුහරි කිව්වොත් උගේ ටොපා කපල මුහුදේ දාපන්,, මචං පුළුවන් තරම් හිත පාලනය කරගනින් ,, උඹට ජය මචං enjoy

    :lol::lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    මැච් නැති නිසාද කොහෙද එකෙක්වත් දැන් එන්නෙ නෑ..පූසා එන්නෙත් නෑ..නාකි මෑන් එන්නෙත් නෑ..ත්‍රෙඩ් එක දාපු එකත් මේදවස්වල වැඩිපුර දකින්න නෑ වගේ..:P:P

    innawa innawa kande nakiyo :P:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Exam wagayak thiyanawa ban ;)

    එල එල...චැම්පියන්ස් ලීග් එකටත් ත්‍රෙඩ් එකක් දානව නේද?:rolleyes:

    innawa innawa kande nakiyo :P:P

    අනේ බොල නාකියො:angry::angry:..උබට කොච්චර බැන්නත් උබ නැති උනාමත් පාලුයි කිරිබන්ඩය්යෙ..:yes::yes: