෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මේකේ commentry ටික අහගන්න පට්ට ගේමක් දෙන්න වෙනවනෙ.:angry::angry:
    මේකේ DRS නැත්තෙ ඇයි බන්?:confused::confused:

    Drs denna technology na .e technology eke rights ganna gewanna salli na bangladesh unta:P
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    චන්ඩි මල්ලි වැඩි වෙලාවක් අල්ලන එකක් නෑ වගේ නේද?
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    177727.5.jpg
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    lead එක 200 වෙනකම් විකට් නොදී ගහල ඊට පස්සේ 20යක් ගැහුවනම් හරි.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    jangi mal melo sure ekak na oya kole
    night watchman ekek ewwa utath kela una :(

    ඔහේ ගහගෙන ගහගෙන ගියා ඔහොම හරි ගහපු එක ලොකු දෙයක් කොට කොට හිටියා නම් ඕකත් නෑ නෙ .හෙට මැතිව්ස් ඇවිල්ලා මොන මගුලක් කරයිද දන්නෙ නෑ ..
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    jangi mal melo sure ekak na oya kole
    night watchman ekek ewwa utath kela una :(

    නෑ බන් මට හිතෙන හැටියට නම් ඌ ඒ වෙලාවෙ සෙල්ලම් කරපු හැටි හරි බන්.:yes:දැක්කනෙ බන්ගලියන්ට ඇඩිල තිබ්බෙ.උට වැටුන බෝලෙ සුපිරි බෝලෙ සුපිරියි ඒකයි උට කෙලවුනෙ:(.ටුක්ක ටුක්ක හිටියනම් වැඩේ දෙල් වෙනව.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!


    නෑ බන් මට හිතෙන හැටියට නම් ඌ ඒ වෙලාවෙ සෙල්ලම් කරපු හැටි හරි බන්.:yes:දැක්කනෙ බන්ගලියන්ට ඇඩිල තිබ්බෙ.උට වැටුන බෝලෙ සුපිරි බෝලෙ සුපිරියි ඒකයි උට කෙලවුනෙ:(.ටුක්ක ටුක්ක හිටියනම් වැඩේ දෙල් වෙනව.
    Ela bolayak watune...Sakib arenta aneth ewunokkoma kelin danne..Eka spin una..