ලැපක් නෙ බං තියෙන්නෙ.. බලන ගමං මේකෙත් ඉන්නවා..
adenawa neda
koho\eda ban tv eka bala bala mehe enne anith dawasenam set wenawa math![]()
මොනවා උනත් බං චාටර් ස්පෝට් නෙට්වර්ක් එකේ මැච් පෙන්වනකොට වඩා ලල් එකක් තියෙනවා ඇහේ පෙන්වද්දි නේද..
නිකමට කල්පනා කරලා බලපං.. බංගලියොන්ට ගහලා හරි මැච් ටික දිනුම් නේහ්




