෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Eranga bat kara nam uth 100k gahana size ekak thamai ada thibbe ;)
    Sira macho...!Anthimetanan watila hitiye ganta deyak nethi wenta...Fast bowlersla kiyana ewun damme..115ta..E thibilath kithruwanayata off side shot awul giya....:(mn uge wisheshathwayak dakke ne..Habai purawala gahana pull ekak thiyanawa..Oka off side hira unahama oka waradila thani uda gahai wage pull ekak....;);)thama kiyanta ba u gana...:cool:paw ne u 100k gahalath ketha katha kiyanawa.....:P:rolleyes::lol::lol::lol:
    Pitch ekanan wadak ne..Un ara Tammim wage wicket wisi kare naththan ape ewuntath hoda kattak kanda puluwan...:D
    Dilruwanta wada hoda spinnerayek nethiweida bn Lankawe...:rolleyes:Uge battingnuth ekka wage inne...Sikkuwata chance deela hadaganta bari weida...U tikak hoda legek wage..........:yes::yes::yes:
     
    Last edited:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මේ ඉනිම ගැනම නෙමෙයි මම කියන්නේ.මම උගෙ innings දෙක තුනක් දැකල තියනව.මම වැරදි ඇති.ඒත් අපේ team එක chase වලදි එහෙම අමාරු නැති ඒවත් අමාරු කරගන්නෙ අනවශ්‍ය විදියට defensive වෙන්න ගිහින්.එත් මුගේ shots තියනව.බයත් නෑ.technique පෙන්නන්න defence කරන එකෙකුත් නෙමෙයි.
    මේක මම උගේ දැකපු සිරාම ඉනිමක්.

    http://www.espncricinfo.com/ci/engine/match/453222.html
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    CSN won Asia cup Broadcasting right

    1551627_735577656455386_1500146376_n.jpg

    :shocked::shocked:

    CSN nam ithin paradayi thama. onna mama danma kiwwa
    :angry::angry::angry::(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා.. 3 වෙනි දවසෙ හයිලයිට් බලන්න සයිට් එකක් නැද්ද ?
    ඔෆිස් එකේ ඉදලා ආවෙ. මැච් එක බලන්න බැරි උනා :sorry:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    leg side player...favorite shot is pull...Off side hena awl wage...Kohomath me bowling lineup ekata gahana ewagen,pressure nethi welawata awilla gahana ewagen batala maninta ba...:cool::yes:

    එක හරි.ඔය වෙලාවට මොකා ගියත් ගහනවා.:yes::yes:එත් off side එකේ ගහපු ෂොට්ස් ටික හොඳට place කළා.off eka අවුල් කියන්නම බෑ.;);)
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මචංලා.. 3 වෙනි දවසෙ හයිලයිට් බලන්න සයිට් එකක් නැද්ද ?
    ඔෆිස් එකේ ඉදලා ආවෙ. මැච් එක බලන්න බැරි උනා :sorry:

    අපරාදෙ බන්.මේ දැන් highlights ඉවර වුනේ EYE එකේ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපරාදෙ බන්.මේ දැන් highlights ඉවර වුනේ EYE එකේ.
    අයියෝ සල්ලි.
    හෙටත් යයි නේද බං
    පටං ගන්නෙ කීයටද ?
    ඔන්ලයින් බලන්න එකක් තිබ්බොත් දෙන්නකො..
    මේ රෙද්දෙ නාට්ටි නිසා ගෙදර උං එක්ක ටී වී එක බලන්න බෑ බං :sorry::sorry::angry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මචංලා.. 3 වෙනි දවසෙ හයිලයිට් බලන්න සයිට් එකක් නැද්ද ?
    ඔෆිස් එකේ ඉදලා ආවෙ. මැච් එක බලන්න බැරි උනා :sorry:

    Code:
    http://www.dailymotion.com/ccnextday044#from=embed
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අයියෝ සල්ලි.
    හෙටත් යයි නේද බං
    පටං ගන්නෙ කීයටද ?
    ඔන්ලයින් බලන්න එකක් තිබ්බොත් දෙන්නකො..
    මේ රෙද්දෙ නාට්ටි නිසා ගෙදර උං එක්ක ටී වී එක බලන්න බෑ බං :sorry::sorry::angry:

    mama dipu link ekan online balanna puluwan Tv ekanma balanna ona nam heta uda 5 ta yanawa ban channel eye eka highlight aya parak :)
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මේ ඉනිම ගැනම නෙමෙයි මම කියන්නේ.මම උගෙ innings දෙක තුනක් දැකල තියනව.මම වැරදි ඇති.ඒත් අපේ team එක chase වලදි එහෙම අමාරු නැති ඒවත් අමාරු කරගන්නෙ අනවශ්‍ය විදියට defensive වෙන්න ගිහින්.එත් මුගේ shots තියනව.බයත් නෑ.technique පෙන්නන්න defence කරන එකෙකුත් නෙමෙයි.
    මේක මම උගේ දැකපු සිරාම ඉනිමක්.

    http://www.espncricinfo.com/ci/engine/match/453222.html
    Thama pora gana hariyatama kiyanta ba macho...Hoda team ekakata erehiwa play karanakan....
    School match walin playersla gana kiyanta ba..Ona SL team player kenek iskoledi bola palala enne...Hogak ewun 9di,10di 1st 11 play karanawa...Unge school performance walin international mattan kiyanta ba...Wenasa thiyenne bowling lineup ekei..presure walai...Oya suuuti kollo gahapu match,,Me loku minissu,,Habai bangaliyonta gahuwata u gana thama kiyanta ba bn...!
    Habai dawasaka SL walata ela innings ekak play karala hadila awahama kiyanta puluwan iskoledi oka ohoma gahuwa kiyala....:yes::yes::cool:
    U hadila ei...!:D:D
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ICC eke aluth rules walata viruddawa online petition ekak ehema nadda ban.:angry:ape virodaya prakasha karanna:P
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මහේලගෙ Test Average...අද ආයෙත් 50 පැන්නා.....
    දැන්....50.386.....
    අද බෝඩර්වයි,චඳ්‍රපෝල්වයි පහුකරා....දැන් ලාරට පල්ලෙහයින් 6 වෙනි තැන ඉන්නේ Best scorers list එකේ...

    http://stats.espncricinfo.com/australia/content/records/223646.html
    mahela-jayawardene_1525238c.jpg
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    mata matakai mahelage ave eka 51+ tibune..past 3 years hodata score kale nati nisa..uge ave eka drop una
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Thama pora gana hariyatama kiyanta ba macho...Hoda team ekakata erehiwa play karanakan....
    School match walin playersla gana kiyanta ba..Ona SL team player kenek iskoledi bola palala enne...Hogak ewun 9di,10di 1st 11 play karanawa...Unge school performance walin international mattan kiyanta ba...Wenasa thiyenne bowling lineup ekei..presure walai...Oya suuuti kollo gahapu match,,Me loku minissu,,Habai bangaliyonta gahuwata u gana thama kiyanta ba bn...!
    Habai dawasaka SL walata ela innings ekak play karala hadila awahama kiyanta puluwan iskoledi oka ohoma gahuwa kiyala....:yes::yes::cool:
    U hadila ei...!:D:D

    :confused::confused:නෑ බං.මන් ඔය මැච් එක නිසා විතරක් ඌ සිරා කිව්වේ නෑ.එල එල.ඌට chance එකක් ඇවිත් හොඳට ගැහුවොත් රටටත් හොඳයිනේ.:yes::yes::yes:හැබැයි ප්‍රසන්න J ආවම පොර එලියෙනේ.:( ඒක
    school matchesවලින් නම් playersල මනින්න බෑ.එකට 200% එකඟයි.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Newest rules introduced by BCCI
    1) Bowlers can't bowl more than 140kmh
    2) Bouncers are not allowed to bowl against

    Suresh Raina
    3) If a team score more than 50 runs against any
    Indian bowler then that will 5 points from the
    ranking table and those 5 points will be awarded
    to India
    4) India will play only at home here after.
    5) Flat pitches must be prepared for all the ICC
    events.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මහේලගෙ Test Average...අද ආයෙත් 50 පැන්නා.....
    දැන්....50.386.....
    අද බෝඩර්වයි,චඳ්‍රපෝල්වයි පහුකරා....දැන් ලාරට පල්ලෙහයින් 6 වෙනි තැන ඉන්නේ Best scorers list එකේ...

    http://stats.espncricinfo.com/australia/content/records/223646.html
    mahela-jayawardene_1525238c.jpg

    සිරා.
    ඒ වුනාට indian එවුන් මහේලව කිච කරලා දානව බං පිටරට average එකයි century ගානයි compare කර කර.:angry::angry::angry:
    උන්ගෙ එවුන්ගේ achievements විතරයි ලෝකෙන්ම පට්ට.මල පෙරේතයෝ ටිකක්.cricket වල කරුමෙට ජාතක වුන එවුන් ටිකක් Indian උන් නම්.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    :confused::confused:නෑ බං.මන් ඔය මැච් එක නිසා විතරක් ඌ සිරා කිව්වේ නෑ.එල එල.ඌට chance එකක් ඇවිත් හොඳට ගැහුවොත් රටටත් හොඳයිනේ.:yes::yes::yes:හැබැයි ප්‍රසන්න J ආවම පොර එලියෙනේ.:( ඒක
    school matchesවලින් නම් playersල මනින්න බෑ.එකට 200% එකඟයි.
    ඔව්...ඒත් මහේලයි..සංගයි..ගිහාම chance හම්බෙයි බන්..ප්‍රසන්නයත් ලගදිම යයි..
    ඒ වෙනකං ලැබෙන මැච් වලින් උපරිම විදිහට ඉගෙන ගන්ට තියෙන්නෙ..මහේලයි,සංගගෙනුයි....